දාපන් දාපන් කොල්ලෝ. මක්කටැයි ටැග් ගැහෙන්නේ. අපේ එකාලට දැන් ඔව්ව අමතක වේගෙන යන කාලෙ නොවැ.
මේ ඇඩ්මින් අයිය මගුලක් කොරල මගෙ theme colour එකත් වෙනස් කර ගන්න වෙලා.
නෑ බන් අද කළු බදාදා.. එක්ට වලට විරෝදෙ පානවා මේ

දාපන් දාපන් කොල්ලෝ. මක්කටැයි ටැග් ගැහෙන්නේ. අපේ එකාලට දැන් ඔව්ව අමතක වේගෙන යන කාලෙ නොවැ.
මේ ඇඩ්මින් අයිය මගුලක් කොරල මගෙ theme colour එකත් වෙනස් කර ගන්න වෙලා.

ඕව ඩවුන්ලෝඩ් කළා කොලිටිය මදිනේ ඔය වීඩියෝ වල. අනික සර් ලාස්ට් චාන්ස් 1ක අයින් කරලා දැන්![]()
ගොඩක් වටිනවා.![]()

කළු බදාදා ද එට්කා විරෝදය ද
එට්කා විරෝදය ද කළු බදාදා ද![]()
එක්ටා විරෝදෙ නිසා තමයි අද කළු බදාදා කියන්නේ 

ආදරනීය කතාවක්,සුහද කොකා තියනව නම් දෙන්නකෝ...

අනේ අදනම් කමෙන්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ බං..එහෙ මෙහෙ හැප්පෙනවත් එක්ක කලුවරේ.. සෙද්ද..
මම මේ ලබන මාසෙට දෙන ෆිල්ම් කන්වර්ට් කරනවා 


ලබන මාසේට දෙන ෆිල්ම් 12න් 9ක් සෙට්කරලා ඉවරයි
1.සුනාමිය
2.අවසන් සටන 1
3.අවසන් සටන 2
4.විදු
5.සර් ලාස්ට් චාන්ස්
6.අපායේ තත්පර 84000ක්
7.මගේ යාළු මාළු
8.පායා එන්න හිරුසේ
9.එතුමයි මෙතුමයි
අංජලිකා, හොරා පොලිස් , උප්පලවන්නා නැද්ද බන්??

11.අංජලිකා
අනිත් දෙකනම් නෑ බන්..
තව එකකට ප්ලේස් තියෙනවා
ඕක අන්සිප් කරන්න මහ වෙලාවක් යනවද බන්![]()


B U M P
මචන් Wave live show එකටනම් බොහොම ස්තූතියි..
අද තමයි අන්සිප් කරල උඩින් උඩින් අහලා බැලුවේ..![]()
ලස්සන සින්දු සෙට් එකක්..![]()
පොඩී අවුලකට තියෙන්නේ එනවුන්සින් පාර තමයි..
මම හිමීට ඒකත් කට් කරගන්නයි බැලුවේ ෆෝමැට් ෆැක්ටරියෙන්ම..
අනිත් ලයිව් එකත් අද තමයි බා ගත්තේ..
බටර්ෆ්ල්යි නන්ස්ටොප් එකත් ඩවුන්ලෝඩ් වෙන ගමන්..![]()
Bump






