Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    දාපන් දාපන් කොල්ලෝ. මක්කටැයි ටැග් ගැහෙන්නේ. අපේ එකාලට දැන් ඔව්ව අමතක වේගෙන යන කාලෙ නොවැ.:yes::yes:

    මේ ඇඩ්මින් අයිය මගුලක් කොරල මගෙ theme colour එකත් වෙනස් කර ගන්න වෙලා.:baffled:


    නෑ බන් අද කළු බදාදා.. එක්ට වලට විරෝදෙ පානවා මේ :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කළු බදාදා ද එට්කා විරෝදය ද :baffled:
    එට්කා විරෝදය ද කළු බදාදා ද:baffled:

    දෙකම එකක් බන් :D :P එක්ටා විරෝදෙ නිසා තමයි අද කළු බදාදා කියන්නේ :lol:

    සුනාමි ඩිවිඩි එකේ පලවෙනි ට්‍රැක් එක විතරයි කන්වර්ට් වෙන්නේ.. ඒකේ ගාල්ලේ සුනාමි දර්ශණ ඔක්කොම තියෙනවා.. ඒ නිසා ඒක අප්ලෝඩ් කරන්නම් :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අනේ අදනම් කමෙන්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ බං..:oo: එහෙ මෙහෙ හැප්පෙනවත් එක්ක කලුවරේ.. සෙද්ද..:baffled:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අනේ අදනම් කමෙන්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ බං..:oo: එහෙ මෙහෙ හැප්පෙනවත් එක්ක කලුවරේ.. සෙද්ද..:baffled:

    ඔව් බන් මටත් අවුල් අද :D මම මේ ලබන මාසෙට දෙන ෆිල්ම් කන්වර්ට් කරනවා :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    සුහද කොකා වෙන කෙනෙක් පෝස්ට් කරලා තිබුනා.. බලන්න පසු පේජ් :)


    ලබන මාසේට දෙන ෆිල්ම් 12න් 9ක් සෙට්කරලා ඉවරයි :)
    1.සුනාමිය
    2.අවසන් සටන 1
    3.අවසන් සටන 2
    4.විදු
    5.සර් ලාස්ට් චාන්ස්
    6.අපායේ තත්පර 84000ක්
    7.මගේ යාළු මාළු
    8.පායා එන්න හිරුසේ
    9.එතුමයි මෙතුමයි
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113



    ලබන මාසේට දෙන ෆිල්ම් 12න් 9ක් සෙට්කරලා ඉවරයි :)
    1.සුනාමිය
    2.අවසන් සටන 1
    3.අවසන් සටන 2
    4.විදු
    5.සර් ලාස්ට් චාන්ස්
    6.අපායේ තත්පර 84000ක්
    7.මගේ යාළු මාළු
    8.පායා එන්න හිරුසේ
    9.එතුමයි මෙතුමයි


    අංජලිකා, හොරා පොලිස් , උප්පලවන්නා නැද්ද බන්??
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕක අන්සිප් කරන්න මහ වෙලාවක් යනවද බන් :oo::frown::no::lol:

    මචන් Wave live show එකටනම් බොහොම ස්තූතියි..
    අද තමයි අන්සිප් කරල උඩින් උඩින් අහලා බැලුවේ..:dull:
    ලස්සන සින්දු සෙට් එකක්..
    11.gif

    පොඩී අවුලකට තියෙන්නේ එනවුන්සින් පාර තමයි..:baffled:
    මම හිමීට ඒකත් කට් කරගන්නයි බැලුවේ ෆෝමැට් ෆැක්ටරියෙන්ම..:rolleyes:


     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    B U M P



    මචන් Wave live show එකටනම් බොහොම ස්තූතියි..
    අද තමයි අන්සිප් කරල උඩින් උඩින් අහලා බැලුවේ..:dull:
    ලස්සන සින්දු සෙට් එකක්..
    11.gif

    පොඩී අවුලකට තියෙන්නේ එනවුන්සින් පාර තමයි..:baffled:
    මම හිමීට ඒකත් කට් කරගන්නයි බැලුවේ ෆෝමැට් ෆැක්ටරියෙන්ම..:rolleyes:



    අනිත් ලයිව් එකත් අද තමයි බා ගත්තේ.. :dull:
    බටර්ෆ්ල්යි නන්ස්ටොප් එකත් ඩවුන්ලෝඩ් වෙන ගමන්..
    4.gif


    ස්ටුඩියෝ ලයිව් උනාට එනවුන්ස් අනිවා තියෙනවා බන් :lol:
    තැන්ක්ස් ෆෝ බම්පර්ස් :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හිතන්නේ නැති ඇල්බම් වලට තමයි බලන් යනකොට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ :dull::nerd:

    ඉන්ද්‍රානි පෙරේරාගේ ඇල්බම් එක 165ක් ඩවුන්ලෝඩ් කරලා :shocked:
    කවි බණ ඇල්බම් 50ක් 60ක් ඩවුන්ලෝඩ් කරලා :):love: