EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන උට්ටේ ඉන්ටර්ෆේස් එකක්ද කුකුලොහ් මෙහ් ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔය සොන්නාති සොන්නයා ඔය ETCA එක අත්සන් කරන ඒක අත්සන් කරනවා අරූ හිටං බලන් ඉඳි :rofl::rofl: මදැයි කොලා යහපාලානේ :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කළු කොරල තිබ්බ ඒක බන් ...මෙලෝ පයන්නක් පෙනුනේ නෑ ඊයේ :baffled:
    තව හිටියනම් ඇස් පොට්ටවෙයි කියල හිතිල මම ගියා යන්න....:baffled:
    ඔය සොන්නාති සොන්නයා ඔය ETCA එක අත්සන් කරන ඒක අත්සන් කරනවා අරූ හිටං බලන් ඉඳි :rofl::rofl: මදැයි කොලා යහපාලානේ :oo:

    ඔව් මචන් රනිල කරන්නෙ ඌට ඕනි එක, මහින්දට හපන් වගේ....:eek:
    එහෙන් රවිය ෆුල් සුද්දයක් දෙනව.....:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව හිටියනම් ඇස් පොට්ටවෙයි කියල හිතිල මම ගියා යන්න....:baffled:

    ඔව් මචන් රනිල කරන්නෙ ඌට ඕනි එක, මහින්දට හපන් වගේ....:eek:
    එහෙන් රවිය ෆුල් සුද්දයක් දෙනව.....:oo:

    ඔව් බන් මම හිතුවේ ජීටි ඉන්ටර්ෆේස් වෙනස් කරලා කියල ... මාත් ගියා යන්න එබිලා බලල

    කියල වැඩක් නෑ බන් මේ මල්පොන්නයෝ ඔක්කොම එකයි බලන් ගියාම :rofl: වේ* හැත්ත ....හැමනිලා තියෙන්නේ මුන්ගේ පිස්සු වැඩ හින්දා ...ඔය පොන්සියා ඕක දෙසැම්බර් වල අත්සන් කරනවාමයි...මහින්දගේ කටයි පුකයි වහල තියෙන්නේ බෙහෙත් කාපු එකා වගේ ඔහේ වීරවන් ඉඳි බලහන්කො ...:angry: අම්මපා ඒක කොටියෙක් වත් ඉතුරු වෙලා නෑනේ මුන් 225 රැස් උනාම කෙලලා දාන්න :angry: