https://scontent-sin6-1.xx.fbcdn.net/v/t34.0-12/14625310_603327103173522_1093599453_n.jpg?oh=0bfd04ad991be8fcb9304b0fa7c5a0df&oe=580C97FE


engine housing ekada bun oya ? 


චිකන්ස්....![]()







කෑල්ල දානවද පාස්සනවද ?![]()


passaapan nikan danna one nane...![]()

පාස්සන්න පුළුවන්ද? චීනච්චට්ටි නෙහ් මේ![]()






පාස්සන්න පුළුවන්ද? චීනච්චට්ටි නෙහ් මේ![]()
Muu mokakin hari damala enala wage.අඩේ යකෝ ඕම කෑලි කැඩෙන්නේ කෝමද බං :O
puluwan mona arcd akiyala kiyanawaokata...panchikawatte palayan danna ekek set karan naththan engimak danna gana gani![]()
passanawa man danna tharamin machan. poddak hoyala balapan.

අඩේ යකෝ ඕම කෑලි කැඩෙන්නේ කෝමද බං :O
Muu mokakin hari damala enala wage.



පාස්සන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලොකු ගානක් යනවනම් පාස්සල වැඩක් නෑ බන්. අලවල දැම්මම මදැයි
මම නෙමෙයි කලින් අනාතයා
ඌ ඇණ ටිකත් රවුම් කරල මට මේකෙ මූණ ගලවගන්න විදියකුත් නෑ
ඌ මොකක් හරි පණ්ඩිත වැඩක් කරන්න යන්න ඇති.![]()


ආ. .ඒනම් හවුසින් එක අරන් දාපන් ඉතින්
කොට ගානකට නේ ගන්නැත්තේ..![]()
හවුසින් එක දාන්න ගියාම එන්ජිම පළු කරන්න වෙනවනෙ මචන්. එතකොට රේසර් අරව මෙව්ව ගහන්නත් වෙනවා. මම මේකෙ උඩ කෑල්ල හදන්න ඉන්නෙ (BORE) හෙට අනිද්දම. පළු කලොත් 20ක් විතර යනව ඔක්කොම හදන්න. එතකොට පාඩුයි M නම්බරයක් නිසා. දැනට මේක පාස්සලා/අලවලා උඩ ටික හදල පදිනව බන්පාස්සන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලොකු ගානක් යනවනම් පාස්සල වැඩක් නෑ බන්. අලවල දැම්මම මදැයි
මම නෙමෙයි කලින් අනාතයා
ඌ ඇණ ටිකත් රවුම් කරල මට මේකෙ මූණ ගලවගන්න විදියකුත් නෑ
ඌ මොකක් හරි පණ්ඩිත වැඩක් කරන්න යන්න ඇති.![]()

ඇණ රවුම් කොරල හවුසින්ග් හිල් කොරල හිටන් තමා පැදල තියෙන්නෙ 
එහෙමනම් අලවල දැනට පැදස්පන් මචන්. ෆ්ලශ් කරන එකනම් හොදයි කෝකටත් 
