ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    14625310_603327103173522_1093599453_n.jpg

    14625280_603327106506855_2052413184_n.jpg

    14628152_603327133173519_1481311749_n.jpg

    14627762_603327099840189_393204646_n.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෑල්ල දානවද පාස්සනවද ? :nerd::nerd:

    පාස්සන්න බැරුව ඇති නේ බන්?

    මේවයින්

    208_lge.jpg


    අලවලා එන්ජින් එක ෆ්ලෂ් කරල දානවා ඇතුලට දූවිල්ල ගිහින් ඇතිනෙ ඔතනින් :dull:

    දානවනම් එන්ජින් බ්ලොක් එකේ වම් පැත්තෙ පළුව දාන්න ඕනේ. එන්ජිම ගලවන්න වෙනවා. ඊට ලේසියිනෙ අලවල දැම්මාම. අනික එන්ජිම ගැලෙව්වාම රේසර් එහෙම සේරම ගහන්න වෙනවනෙ :dull:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    puluwan mona arcd akiyala kiyanawaokata...panchikawatte palayan danna ekek set karan naththan engimak danna gana gani:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    passanawa man danna tharamin machan. poddak hoyala balapan.

    පාස්සන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලොකු ගානක් යනවනම් පාස්සල වැඩක් නෑ බන්. අලවල දැම්මම මදැයි :rolleyes:

    අඩේ යකෝ ඕම කෑලි කැඩෙන්නේ කෝමද බං :O

    Muu mokakin hari damala enala wage.

    මම නෙමෙයි කලින් අනාතයා
    ඌ ඇණ ටිකත් රවුම් කරල මට මේකෙ මූණ ගලවගන්න විදියකුත් නෑ :angry:
    ඌ මොකක් හරි පණ්ඩිත වැඩක් කරන්න යන්න ඇති. :dull::dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පාස්සන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලොකු ගානක් යනවනම් පාස්සල වැඩක් නෑ බන්. අලවල දැම්මම මදැයි :rolleyes:

    මම නෙමෙයි කලින් අනාතයා
    ඌ ඇණ ටිකත් රවුම් කරල මට මේකෙ මූණ ගලවගන්න විදියකුත් නෑ :angry:
    ඌ මොකක් හරි පණ්ඩිත වැඩක් කරන්න යන්න ඇති. :dull::dull:


    දැන් උඹ කියන්නේ ඕක කැඩිලා තියෙද්දී උඹ ගත්තා කියලද ?? :rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආ. .ඒනම් හවුසින් එක අරන් දාපන් ඉතින්
    කොට ගානකට නේ ගන්නැත්තේ.. :yes:

    ඔව් ගාන නම් අඩුයි :yes: හවුසින් එක දාන්න ගියාම එන්ජිම පළු කරන්න වෙනවනෙ මචන්. එතකොට රේසර් අරව මෙව්ව ගහන්නත් වෙනවා. මම මේකෙ උඩ කෑල්ල හදන්න ඉන්නෙ (BORE) හෙට අනිද්දම. පළු කලොත් 20ක් විතර යනව ඔක්කොම හදන්න. එතකොට පාඩුයි M නම්බරයක් නිසා. දැනට මේක පාස්සලා/අලවලා උඩ ටික හදල පදිනව බන්
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාස්සන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ලොකු ගානක් යනවනම් පාස්සල වැඩක් නෑ බන්. අලවල දැම්මම මදැයි :rolleyes:
    මම නෙමෙයි කලින් අනාතයා
    ඌ ඇණ ටිකත් රවුම් කරල මට මේකෙ මූණ ගලවගන්න විදියකුත් නෑ :angry:
    ඌ මොකක් හරි පණ්ඩිත වැඩක් කරන්න යන්න ඇති. :dull::dull:

    දස මහා යෝදයන්ගෙන් කෙනෙක් පැදපු එකක් :shocked::shocked: ඇණ රවුම් කොරල හවුසින්ග් හිල් කොරල හිටන් තමා පැදල තියෙන්නෙ :eek::eek: එහෙමනම් අලවල දැනට පැදස්පන් මචන්. ෆ්ලශ් කරන එකනම් හොදයි කෝකටත් :yes::yes: