ඔව් ඌ තමා. ඇයි අවුල් වගේද?ඌ කැප්ටන් කොලූ...

හොදයි හොදයි 
නමක් එහෙම තියනවද team එකට

ඔව් ඌ තමා. ඇයි අවුල් වගේද?ඌ කැප්ටන් කොලූ...

හොදයි හොදයි 

mepara aniwa karaganna ground book karanna oni
meka gahanne athal ekata
mukuth wisesha nithi rithi na
eda set wena tiken team hadala sellam karanawa
naththam city anuwa team hadanna pluwan.
match dekatama awa aya eka dannawa
wadagathma de match eka tiyanna thanak oni eka
anith tika bat ball cup
and dj oya tika thama wadfiyenma api organizing team eka balanne.
team tika api match eka aniwa me parath tiyanawami

ඉතින් මැච් දෙකටම මම ආව නේ..
ඒත් මම දන්නෑ නේ..
![]()
මැච් එක ගැහුවොත් අපේ ටීම් එක අනිවා ඉන්නවා. හැබැයි අපේ ටීම් එක.. බේබදු සෙට් එක...![]()


ඔව්. සිරාවට...
එහෙම නැතුව සල්ලි ලොවෙත් වැටෙන්නෑ...
ප්ලෑන් එකක් නෑ. නීති රිති නෑ.. එහෙම වැඩක් කරන්න බෑ..
දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.
අපේ කන්ඩායම් නායක රංගු
මදුශංක
උපාසක
සෙරෙප්පු
බඩා
එලකිරි සිල්වා
සෙරෙප්පුවා
රයිඩර්
සහ මම.
මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.







අපේ බේබදූ ටීම් එක දැනටම හදලා ඉවරයි. ඒත් ඉතිං වැඩේ ස්ථිරවම වෙනවද කියලා සුවර්ද?![]()




ඒ දෙකේම team හදන්ඩ අවේ![]()
methek nam terum gaththa pirisa salli damma hama match ekatama ekane match dekama karanna pluwan une
api bonne nathi sat eke ooon


දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.
අපේ කන්ඩායම් නායක රංගු
මදුශංක
උපාසක
සෙරෙප්පු
බඩා
එලකිරි සිල්වා
සෙරෙප්පුවා
රයිඩර්
සහ මම.
මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.
