INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mepara aniwa karaganna ground book karanna oni
    meka gahanne athal ekata
    mukuth wisesha nithi rithi na
    eda set wena tiken team hadala sellam karanawa
    naththam city anuwa team hadanna pluwan.
    match dekatama awa aya eka dannawa :yes::yes:
    wadagathma de match eka tiyanna thanak oni eka
    anith tika bat ball cup
    and dj oya tika thama wadfiyenma api organizing team eka balanne.
    team tika api match eka aniwa me parath tiyanawami

    ඉතින් මැච් දෙකටම මම ආව නේ..
    ඒත් මම දන්නෑ නේ..
    lolno.png~c200


    මැච් එක ගැහුවොත් අපේ ටීම් එක අනිවා ඉන්නවා. හැබැයි අපේ ටීම් එක.. බේබදු සෙට් එක... :rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සියලුදෙනාගේ දැන ගැනීම පිණිස

    මෙමෙ තරගාවලිය පවත්වන්නේ හුදෙක් විනෝද ආශ්වාදය සදහා පමණි
    එකම නිතිය එළකිරි සාමජිකයෙක් වීම පමණි
    අනෙක් කරුණ මෙහි අරමුණ වන්නේ නව මිතුරන් හදුනාගැනීමයි
    එම නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ කණ්ඩායමක් නැතිවීම ඔබට අපි එදාට හමුවෙලා team බෙදාගන්නවා ඒ නිසා ඔබේ පැමිණීමයි වැදගත් වන්නේ
    ඔබ කණ්ඩායමක් සමග එන්නේ නම් එයද කිසිදු ප්‍රශ්නයක් නොමැත

    හමුවෙලා ක්‍රිකට් සෙල්ලම් කරලා මිතුදම් අලුත් කරන නව මිතුදම් ඇති කරන් ප්‍රීති වෙමු ...!
    ..
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉතින් මැච් දෙකටම මම ආව නේ..
    ඒත් මම දන්නෑ නේ..
    lolno.png~c200


    මැච් එක ගැහුවොත් අපේ ටීම් එක අනිවා ඉන්නවා. හැබැයි අපේ ටීම් එක.. බේබදු සෙට් එක... :rofl:

    ඒ දෙකේම team හදන්ඩ අවේ :rolleyes::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව්. සිරාවට...
    එහෙම නැතුව සල්ලි ලොවෙත් වැටෙන්නෑ...:no:
    ප්ලෑන් එකක් නෑ. නීති රිති නෑ.. එහෙම වැඩක් කරන්න බෑ..

    methek nam terum gaththa pirisa salli damma hama match ekatama ekane match dekama karanna pluwan une
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.

    අපේ කන්ඩායම් නායක රංගු

    මදුශංක
    උපාසක
    සෙරෙප්පු
    බඩා
    එලකිරි සිල්වා
    සෙරෙප්පුවා
    රයිඩර්
    සහ මම.

    මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
    මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.

    දැන් මල්කවි කියන්නැ එදා කිබුලගෙ ශො එකෙන් පස්සෙ වල්කවි කියල තමයි කියන්නෙ.....:rolleyes::rolleyes::rolleyes::rolleyes::P:P:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපේ බේබදූ ටීම් එක දැනටම හදලා ඉවරයි. ඒත් ඉතිං වැඩේ ස්ථිරවම වෙනවද කියලා සුවර්ද? :nerd:

    අනිවා වැඩෙ කරනවා..................... අයියල අනිවා එනවනම් එක තමයි වටින්නෙ.........
    :D:D:D:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.

    අපේ කන්ඩායම් නායක රංගු

    මදුශංක
    උපාසක
    සෙරෙප්පු
    බඩා
    එලකිරි සිල්වා
    සෙරෙප්පුවා
    රයිඩර්
    සහ මම.

    මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
    මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.
    :dull: