අසන ඈයෝ අද රෑ 8 ට රේඩියෝ ත්‍රෙඩ් එක හා එකතු වෙන්න.
අද......
සසල හද විල් තෙර.........
එහි අඞක 1කේ
රසික ශ්‍රාවක සත් ජනයා සමගය......
සියළු දෙනා ම අසත්වා....!!!!!!!
එසේම..
අද සසල හද විල් තෙර...
අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
අද......
සසල හද විල් තෙර.........
එහි අඞක 1කේ
රසික ශ්‍රාවක සත් ජනයා සමගය......
සියළු දෙනා ම අසත්වා....!!!!!!!
එසේම..
අද සසල හද විල් තෙර...
අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
ඔව් ගාන නම් අඩුයිහවුසින් එක දාන්න ගියාම එන්ජිම පළු කරන්න වෙනවනෙ මචන්. එතකොට රේසර් අරව මෙව්ව ගහන්නත් වෙනවා. මම මේකෙ උඩ කෑල්ල හදන්න ඉන්නෙ (BORE) හෙට අනිද්දම. පළු කලොත් 20ක් විතර යනව ඔක්කොම හදන්න. එතකොට පාඩුයි M නම්බරයක් නිසා. දැනට මේක පාස්සලා/අලවලා උඩ ටික හදල පදිනව බන්

ඔව් ගාන නම් අඩුයිහවුසින් එක දාන්න ගියාම එන්ජිම පළු කරන්න වෙනවනෙ මචන්. එතකොට රේසර් අරව මෙව්ව ගහන්නත් වෙනවා. මම මේකෙ උඩ කෑල්ල හදන්න ඉන්නෙ (BORE) හෙට අනිද්දම. පළු කලොත් 20ක් විතර යනව ඔක්කොම හදන්න. එතකොට පාඩුයි M නම්බරයක් නිසා. දැනට මේක පාස්සලා/අලවලා උඩ ටික හදල පදිනව බන්
අටවන වැඩ කරන්න එපා බන්.කොහොමද ගමනක් යනකොට කැඩුනොත් ආතල් එක.උඹ පදින්න ගත්ත නිසා හරියට හදලා පැදපන්.මමත් මගේ බයික් එක හෙට හදන්න දානවා.අඩුපාඩු ඔක්කෝම හදන්න.නැත්නම් මල කරදරයක් බන් හද හද දුවන්න ගියාම

ඒකත් ඇත්ත තමා දිගටම පදිනවනම් හදා ගන්න එක තමා හොද 

බැටී ගොහින් වට දෙකයි රේස් කලේ ටවුමමම් ෆුල් හොල්මන්
ෆාතිමාල මොහොමඩ්ල රොත්ත පිටින් වට උනේ![]()
like a boss වගේ මන් ගියා![]()
![]()
![]()

කුට්ටම එහෙ තියලද ආවෙ...![]()
බැටී ගොහින් වට දෙකයි රේස් කලේ ටවුමමම් ෆුල් හොල්මන්
ෆාතිමාල මොහොමඩ්ල රොත්ත පිටින් වට උනේ![]()
like a boss වගේ මන් ගියා![]()
![]()
![]()
M. agrmrs

මීටරි 4.3 ක් උස මීටර් 5.8 ක් දිගු මෙම ජේඩ් එක ආසන්නව ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ වටිනා බව සඳහන්වේ
මියන්මාරයේ උතුරු දිග පිහිටි කචින් පළාතේ ජේඩ් පතලක කැණීම් සිදුකරද්දී මෙම ජේඩ් එක හමුව තිබේ. ලෝකයේ හොඳම ජේඩ් එක ලෙස හැඳින්වෙන මෙම ජේඩ් එක හමුවන එකම රට ලෙසද මියන්මාරය සැලකෙයි 

මේ පාටත් එහෙමයි උබලට නෝට් වෙලා ඇති 
කුට්ටම එහෙ තියලද ආවෙ...![]()

ටොන් 175 ක් පමණ බරකින් යුත් දැවැන්ත ජේඩ් එකක් මතු කරගැනීමට මියන්මාරයේ පතල්කරුවන් පිරිසක් සමත්වී සිටිතිමීටරි 4.3 ක් උස මීටර් 5.8 ක් දිගු මෙම ජේඩ් එක ආසන්නව ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ වටිනා බව සඳහන්වේ
මියන්මාරයේ උතුරු දිග පිහිටි කචින් පළාතේ ජේඩ් පතලක කැණීම් සිදුකරද්දී මෙම ජේඩ් එක හමුව තිබේ. ලෝකයේ හොඳම ජේඩ් එක ලෙස හැඳින්වෙන මෙම ජේඩ් එක හමුවන එකම රට ලෙසද මියන්මාරය සැලකෙයි
මන් අර කිව්ව පාට තමා ඔය ගලේ තියෙන්නෙ. ජේඩ් ගලෙත් කලර් එක අවුවට අවුවට වෙනස් වෙනවමේ පාටත් එහෙමයි උබලට නෝට් වෙලා ඇති
![]()
දස මහා යෝදයන්ගෙන් කෙනෙක් පැදපු එකක්ඇණ රවුම් කොරල හවුසින්ග් හිල් කොරල හිටන් තමා පැදල තියෙන්නෙ
එහෙමනම් අලවල දැනට පැදස්පන් මචන්. ෆ්ලශ් කරන එකනම් හොදයි කෝකටත්
![]()
පදින්න නේ හදන්නේ..
හදන් පැදපන්
නිකන් පැලැස්තර අලවන්නැතුව..![]()
![]()
අටවන වැඩ කරන්න එපා බන්.කොහොමද ගමනක් යනකොට කැඩුනොත් ආතල් එක.උඹ පදින්න ගත්ත නිසා හරියට හදලා පැදපන්.
මමත් මගේ බයික් එක හෙට හදන්න දානවා.අඩුපාඩු ඔක්කෝම හදන්න.නැත්නම් මල කරදරයක් බන් හද හද දුවන්න ගියාම
ඒකත් ඇත්ත තමා දිගටම පදිනවනම් හදා ගන්න එක තමා හොද
![]()

අනික මචන් M නම්බර් එකකට 20 ක් වියදම් කරන්නෙ අපරාදෙ. 15ක් නම් කමකුත් නෑ... දැනට මේක අලවල (ආපහු කැඩෙන්න හේතුවකුත් නෑනෙ ඉතින් මොකකින් හරි ඇන්නෙ නැත්නම් ) එන්ජිමේ උඩ කෑල්ල හදල දුවනව. දැනට වෙන කිසි අවුලක් නෑ බයික් එක බබා වගේ යනවාහදන එක නම් හොඳයි තමා හැබැයි ආර්තික අපහසුතා තියෙනව මේ වෙලාවෙ..අනික මචන් M නම්බර් එකකට 20 ක් වියදම් කරන්නෙ අපරාදෙ. 15ක් නම් කමකුත් නෑ... දැනට මේක අලවල (ආපහු කැඩෙන්න හේතුවකුත් නෑනෙ ඉතින් මොකකින් හරි ඇන්නෙ නැත්නම් ) එන්ජිමේ උඩ කෑල්ල හදල දුවනව. දැනට වෙන කිසි අවුලක් නෑ බයික් එක බබා වගේ යනවා
එහෙමනම් අවුලක් නෑ මචන්. පස්සෙ වෙන වෙලාවක පර්මනන්ට් හදා ගන්න. පුලුවන්නම් ෆ්ලශ් එක කරන්න කෝකටත් හොදයිනෙ.




ඒක තමා මචන් ආපහු අවුරුදු එකහමාරකින් දෙකකින් තමා හදන්නේ. එතකොට හොඳටම හදනවා. දැන්ම හදල තේරුමක් නෑ![]()
එන්ජින් ෆ්ලෂ් කරන ලික්විඩ් වල ගණන් කොහොමද මචන්? නැත්නම් නිකන් පෙට්‍රල් ටිකක්/ලාම්පුතෙල් ටිකක් දාල ෆ්ලෂ් කලාම ඇතිද![]()
Flush karanna petrol,bumithel danna epa.garage bass kivuwa ehema demmama engin eka athule theyena resar sauththu wenawa kiyala.flush karana liquid ekak danna.



ඒක තමා මචන් ආපහු අවුරුදු එකහමාරකින් දෙකකින් තමා හදන්නේ. එතකොට හොඳටම හදනවා. දැන්ම හදල තේරුමක් නෑඑන්ජින් ෆ්ලෂ් කරන ලික්විඩ් වල ගණන් කොහොමද මචන්? නැත්නම් නිකන් පෙට්‍රල් ටිකක්/ලාම්පුතෙල් ටිකක් දාල ෆ්ලෂ් කලාම ඇතිද
![]()

මන් ජාඩිය ගෙනා ගමන්ම පලවෙනි එන්ජින් ඔයිල් මාරුවට කලින් ලූස් ගන්න තියෙන එන්ජින් ඔයිල් වලින් ටිකක් අරන් තනිකරම ෆ්ල්ශ් කරා මචන්. ඔය යට තියෙන්නෙ ඒක. මන්නම් කියන්නෙ ඔයිල් වලින්ම කරන්න කියල 