කොල්ලා උදේන්ම වැඩ පටන් අරන් තියෙන්නේ.
මම ඊයේ මගේ එක හදන්න දැම්මා.
එන්ජිම සීස් වෙලාලු බන්.හෙඩ් බෝර් කරලා ටයිමින් චේන් දාලා හදන්න ඕනි කිවුවා.
මොක්දද මචන් බයික් එක. එන්ජිම සීස් වෙන්න ඔයිල් නැතුව දිව්වද?

ට්‍රිප් යන්න කස්ටිය එක්කහු කිරීම ලාහට ගෙම්බො එක්කහු කිරීම වැනි ය![]()

නැහ් ඊයෙ හවස මචෝ වැඩ කලේ. අද උදේ ඉඳලම වහිනවනේ. දවල් වෙලා අලවන්න ඕනෙ
එන්ජිම සීස් වුනේ මක් වෙලාද බන්![]()
මොක්දද මචන් බයික් එක. එන්ජිම සීස් වෙන්න ඔයිල් නැතුව දිව්වද?
බඩා තමයි සේරටම වැරදි කාරයා.. ඒ තඩි බඩාට අර පෙට්ටිය ගත්තට පස්සේ දැන් ට්‍රිප් යන්න ඕනෑ නැහැ![]()

අනේ මන්දා බන්.ඔයිල් නැතුව දුවලද දන්නෑ
BAJAJ BYK එකක් බන්.
සමහරවිට ඔයිල් නැතුව දුවලා වෙන්න පුලුවන්
බෝර් කරලම දැම්මම කරදරේ ඉවරයි![]()

බඩා තමයි සේරටම වැරදි කාරයා.. ඒ තඩි බඩාට අර පෙට්ටිය ගත්තට පස්සේ දැන් ට්‍රිප් යන්න ඕනෑ නැහැ![]()

peetiya..emokakda bun pettiya????

price කොහොමද දන්නෑ නෙහ් වාහන පාට්ස් කඩේකට/oil mart එකකට ගිහින් අහන්න ඕනේ
හැබැයි මචන් මේකෙ රේසර් වලට නම් ලොකුම අවුලක් වෙන එකක් නෑ මොකද දැනටම ටිකක් ගෙවිලනේ. පෙට්‍රල්/ලාම්පුතෙල් දාල ස්ටාට් කරන්නෙ නෑනෙ එන්ජිම![]()
අනේ මන්දා වැඩේ කරගන්නත් ඕනේ වියදම අඩු වෙන්නත් ඕනේ![]()

ඊයේ පෙට්‍රල් කොච්චර ඉතුරුවෙලා තියෙනවද බලන්න බටයක් ගහලා පෙට්‍රල් ටික එලියට අද්දා.300 ml විතර තිබුණේ.ගත්ත පෙට්‍රල් ටික දුඹුරු පාටයි.ටැංකිය සුද්ද කරලත් වැඩි කාලයක් නෑ.
අද උදේම ටැංකිය ගලවලා ටැප් එහෙම ගලවලා ඉතුරු පෙට්‍රල් ටිකත් කොහොම හරි අයින් කළා.ඒත් ටිකක් ඉතුරුයි.මේ ඉන්දියන් රෙද්දවල් වල අන්තිම බින්දුව වෙනකන් පෙට්‍රල් ඉවර වෙන්නේ නෑ.ඒ ටික ටැංකිය ඔලුවෙන් හිටවලා හයි කලත් එලියට ගන්න බෑ.
ඒ මදිවට ටැංකිය ඇතුලේ මලකඩ කෑලි කෑලි තියෙනවා.හෝස් එක්ක ගහල ටැංකියට වතුර පුරව පුරවා පුලුවන් තරම් අයින් කළා.ඒත් පුංචි කුඩු වගේ ඉතුරු වෙලා තිබුණා.ඒ ටික ගන්නම බෑ.
අව්ව නැති නිසා රෙදි කෑල්ලක් දාලා වතුර අයින් කරලා හෙයාර් ඩ්‍රයර් එක අල්ලලා ඇතුල වෙලා ගත්තේ
මාස 2-3 කට සැරයක්වත් උඹලගේ ටැංකිත් චෙක් කරගනිල්ලා.නැත්නම් බඩා මාමට වෙච්ච දේ තමයි වෙන්නේ.අපේ රටේ පෙට්‍රලුත් ඉස්තරම් ඒවානේ තියෙන්නේ
කරාමයෙන් බෝතලයකට පෙට්‍රල් අරන් බලපල්ලා රිසව් එකේ තියෙද්දී.මලකඩ පාටට ආවොත් බඩුම තමා.
පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා 2T මෙගා බෝතලයක මුඩියක් තරම් ප්‍රමාණයක් දාන්න.