සැලරි Help

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    මචංලා රියාල් 6000 ක සැලරි එකක් අවුරුදු 25 කොල්ලෙක්ට ඇති වෙයිද ?? මන් කටාර් වල ඉන්නෙ . අළුතෙන් ජොබක් සෙට් උනේ.උපදෙසක් දීපල්ලා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    Dan hambena padiyata wada wadi nan , Ubata maseta 1.5k wage Save karanna puluwan nan Palayan.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    kochchara salli hambunath wedak nae ban mudal pariharanaya karana widiya thamai wedagath wenne.

    mama US hitiya $25/hour full time job ekaka, palaweni avurdu deka lose loss. yaluwoth ekka kanawa bonawa club yanawa party danawa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    රියාල් 6000ක් කියන්නෙ LKR වලින් කීයක්ද බං??BUMP
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    ඒක මෙහෙමයි මචන්.ඔයාට 6000 මුලික වැටුපද ? එතකොට ඔයාට මොනාද කම්පැනි එකෙන් දෙන වරප්‍රසාද? නවාතැන් , කෑම බීම, ප්‍රවාහනය කොහොමද ? ඒවා කොම්පැනි එකෙන් දීල පඩිය 6000ක් දෙනවනම් , අන්න සුපිරි ජොබ් එකක්.එහෙම නැත්තන් කොම්පැනි එකෙන් දෙන්න 6000ක් විතරයි නම්.අනිත් ඒවා ඔක්කොම ඔය කරගන්න ඕනෙත් මේ 6000න් නම් ඔයාට පුළුවන් ලක්ෂ 1ක් විතර මාසෙට ඉතුරු කරන්න.කටාර් වල සාමන්යෙන මේ වගේ වියදම් යනවා.

    නවාතැන් මාසෙකට රියාල් 2000 - 2500 ( කාමර 1යි , කුස්සියයි, attached bathroom 1යි.)
    කෑමට තමුන් උයාගෙන කනවනම් මාසෙකට රියාල් 350ක් 400ක් විතර යනවා.
    ප්‍රවාහනයට මාසෙකට 400ක් වගේ වියදම් කරන්න වෙනවා.

    එහෙම ඔයාට වියදම් ගියොත් ඔයාට මාසෙකට රියාල් 2700ක් 2500ක් විතර ඉතුරු කරන්න පුළුවන්.
    දැන් රියාල් එකක් රුපියල් 40ක් වෙනවා.

    ඒ කියන්නේ 2500 x 40 = රුපියල් ලක්ෂ 1ක් ඉතුරු කරන්න පුළුවන් , කාල බීල ඔක්කොම කරලා.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    Dan hambena padiyata wada wadi nan , Ubata maseta 1.5k wage Save karanna puluwan nan Palayan./QUOTE]
    ඔව් බන් ටිකක් වැඩි. 1.5ක් සෙව් කරනවා කියන්නෙ රියාල් 4000 ක් සෙව් කරනවා කියන එක. ඒ කියන්නෙ මට රියාල් 2000 කින් සෙරම ෂෙප් කරගන්න වෙනවා එහෙදි. මාසෙකට කන්න බොන්න නම් රියාල් 500ක් යාවි. ඉන්න තැන තමා හොයාගන්න ඕනෙ.
    kochchara salli hambunath wedak nae ban mudal pariharanaya karana widiya thamai wedagath wenne.

    mama US hitiya $25/hour full time job ekaka, palaweni avurdu deka lose loss. yaluwoth ekka kanawa bonawa club yanawa party danawa
    මටත් පළවෙනි අවුරුදු 2 ඔයවගෙ සීන් එකක් උනා. මන් නම් යාළුවෝ එක්ක පිස්සු කෙලින්න අනං මනං සීන් වලට ගියෙ නැහැ. තනිකරම ගෙදරට සල්ලි එව්වෙ. එහෙම එවලා තමා කෙළවගත්තෙ .:(
    :(:(:(:(
    රියාල් 6000ක් කියන්නෙ LKR වලින් කීයක්ද බං??BUMP
    240,000 යි මචං.
    ඒක මෙහෙමයි මචන්.ඔයාට 6000 මුලික වැටුපද ? එතකොට ඔයාට මොනාද කම්පැනි එකෙන් දෙන වරප්‍රසාද? නවාතැන් , කෑම බීම, ප්‍රවාහනය කොහොමද ? ඒවා කොම්පැනි එකෙන් දීල පඩිය 6000ක් දෙනවනම් , අන්න සුපිරි ජොබ් එකක්.එහෙම නැත්තන් කොම්පැනි එකෙන් දෙන්න 6000ක් විතරයි නම්.අනිත් ඒවා ඔක්කොම ඔය කරගන්න ඕනෙත් මේ 6000න් නම් ඔයාට පුළුවන් ලක්ෂ 1ක් විතර මාසෙට ඉතුරු කරන්න.කටාර් වල සාමන්යෙන මේ වගේ වියදම් යනවා.

    නවාතැන් මාසෙකට රියාල් 2000 - 2500 ( කාමර 1යි , කුස්සියයි, attached bathroom 1යි.)
    කෑමට තමුන් උයාගෙන කනවනම් මාසෙකට රියාල් 350ක් 400ක් විතර යනවා.
    ප්‍රවාහනයට මාසෙකට 400ක් වගේ වියදම් කරන්න වෙනවා.

    එහෙම ඔයාට වියදම් ගියොත් ඔයාට මාසෙකට රියාල් 2700ක් 2500ක් විතර ඉතුරු කරන්න පුළුවන්.
    දැන් රියාල් එකක් රුපියල් 40ක් වෙනවා.

    ඒ කියන්නේ 2500 x 40 = රුපියල් ලක්ෂ 1ක් ඉතුරු කරන්න පුළුවන් , කාල බීල ඔක්කොම කරලා.

    ප්‍රවාහෙනෙ නම් ෆ්‍රී මචං.
    අකමන්ඩෙෂන් එක හොයාගන්න වෙනවා. කන්න බොන්න නම් මට ෂෙප් වෙත් හැකි උඹ කිව්ව ගාණෙන්ම. නවතින්න තැන තමා අවුල. බෙඩ් ස්පෙස් නම් හරියන්නෙ නැති වෙයි වගෙ නෙ ??
    ස්ටූඩියො ෆ්ලැට් එකක් ඔය ගාණද බන් කුස්සිය ,බාත් රූම් එකත් එක්ක.
    මගෙත් එක්ක තව ලංකාවෙ ඩයල් එකක් ඉන්නවා, අපෙ නැදෑ වෙන කෙනෙක්. මන් ප්ලැන් කරන් ඉන්නෙ පොරත් එක්ක ෂෙයාර් පාරක් දාලා වෙනම කාමරයක් ගන්න.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ප්‍රවාහෙනෙ නම් ෆ්‍රී මචං.
    අකමන්ඩෙෂන් එක හොයාගන්න වෙනවා. කන්න බොන්න නම් මට ෂෙප් වෙත් හැකි උඹ කිව්ව ගාණෙන්ම. නවතින්න තැන තමා අවුල. බෙඩ් ස්පෙස් නම් හරියන්නෙ නැති වෙයි වගෙ නෙ ??
    ස්ටූඩියො ෆ්ලැට් එකක් ඔය ගාණද බන් කුස්සිය ,බාත් රූම් එකත් එක්ක.
    මගෙත් එක්ක තව ලංකාවෙ ඩයල් එකක් ඉන්නවා, අපෙ නැදෑ වෙන කෙනෙක්. මන් ප්ලැන් කරන් ඉන්නෙ පොරත් එක්ක ෂෙයාර් පාරක් දාලා වෙනම කාමරයක් ගන්න.

    එක මචන් ඔයා ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා ගණන්.උදාහරණයකට මම ඉන්නේ Al-Khor කියන ඒරියා එකේ.ඒ කියන්නේ දෝහා වලට විනාඩි 45ක විතර දුරක්.මම ඉන්න තැන දෙන්නෙක් ඉන්නවා.මමයි තව අපේ office එකේ කෙනෙකුයි.අපේ රූම් එක තියෙන්නේ වෙනම කෑල්ලක් විදිහට ඒ කියන්නේ villa එකක් තියෙනවා අපේ රූම් එක ඒ ඉඩමේම ඒ villa එකට පිටින් තියෙන්නේ.අපේ annex එකේ තියෙනවා , 1 bedroom , 1 kitchen & internal bathroom , water (not for drink) , electricity , internet (WiFi), washing machine , fridge , gas cooker . මේ ඔක්කොම එක්ක රියාල් 2000ක් වෙනවා මාසෙකට.දෝහා වලින් පිට මේ වගේ රූම් එකක් ඔයාට රියාල් 2000 ඉදන් 2500ක් වෙනකන් හොයාගන්න පුළුවන්.දෝහා වලනම් මට හරියට ගණන් මතක නැහැ.හැබැයි දැන් අරන්චියේ හැටියට කටාර් වල ඔක්කොම rooms වල ගණන් අඩු වෙලාලු.
     
    ඔව් බන් අල් කොර් වල නම් ඉන්න තැන් සුපිටි කොලියි. දොහා වල කොලිටි එව්වා ගිණි ගනන්.
    බෙඩ් ස්පෙස් එක රියාල් 500 කය අවමය. හෙන අපිරිසිදුයි සමහරක් තැන්. අඩු කරලා ඇති මොකද වර්ල්ඩ් කප් එකට තව අවුරුදු 6 යි තියෙන්නෙ. එක වෙනුවෙන්නෙ මෙ සෙරම සීන් කරන්නෙ.
    අඩු කරන්න වෙවි. මොකද කටාර් වල තමා අකමන්ඩෙෂන් ගණන්ම අනෙක් මැදපෙරදිග රටවලට සාපෙක්ෂව.

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,687
    2,755
    113
    ඔව් බන් අල් කොර් වල නම් ඉන්න තැන් සුපිටි කොලියි. දොහා වල කොලිටි එව්වා ගිණි ගනන්.
    බෙඩ් ස්පෙස් එක රියාල් 500 කය අවමය. හෙන අපිරිසිදුයි සමහරක් තැන්. අඩු කරලා ඇති මොකද වර්ල්ඩ් කප් එකට තව අවුරුදු 6 යි තියෙන්නෙ. එක වෙනුවෙන්නෙ මෙ සෙරම සීන් කරන්නෙ.
    අඩු කරන්න වෙවි. මොකද කටාර් වල තමා අකමන්ඩෙෂන් ගණන්ම අනෙක් මැදපෙරදිග රටවලට සාපෙක්ෂව.

    World Cup or Olympics?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක රියාල් 6000ක් තොට ඔක දෙන්නෙ පැය 24ම කිරියට වෙලා පොස්ට් දාන එකටද මීමො.:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොක රියාල් 6000ක් තොට ඔක දෙන්නෙ පැය 24ම කිරියට වෙලා පොස්ට් දාන එකටද මීමො.:lol:

    පකයාගේ සද්දේ කොමද??? ඊයා හුත්තෝ...
    සති දෙකට උබේ ගාන හොයනවා මෙහෙ පාට් ටය්ම් ගහන උන් :P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    පකයාගේ සද්දේ කොමද??? ඊයා හුත්තෝ...
    සති දෙකට උබේ ගාන හොයනවා මෙහෙ පාට් ටය්ම් ගහන උන් :P:P:P
    පොන්නයො ,සතිදෙකට සුද්දාගෙ කක්කුසි හොදලා හොයන්න පුළුවන් කියලා මන් තොට වැඩිය දන්නවා. එත් රියාල් 6,000 ක් කියන්නෙ කටාර් වගෙ රටක සින්ගල් පොරකය හොඳටම ප්‍රමාණවත් ගාණක් .මන් දන්න එකෙක් හිටියා යු කේ වල පාර් ටයිම් .නෙට් ප්‍රොග්‍රැම් කරලා සති දෙකට ලක්ෂ 3 ක් හෙව්ව එකෙක්. කටාර් වල උගෙ පඩිය රියාල් 2700 යි ඉන්න තැන නිකන් හැබැයි. යු කෙ වල රුපියල් වලින් ලක්ෂ තුන උනාට වියදම් වෙන්නෙ පවුම් වලින් නෙ. එක නිසා ඒ ගාන හැරෙන්නවත් මදි කොර්ස් එකටයි අනං මනං සෙරටමයි ගෙවල ඉවර උනහම.සත පහක් ඉතූර් නැහ. එත් කටාර් වල නම් ඌ යන්තම් රියාල් 1000ක් සෙවින්ග් කරගන්නවා අවම. තෙරුණාද පොන්නයාට වෙනස. තාම ස්ටුඩෙන්ට් වීසා එකෙ අවුරුදු 2 යි නෙ. මාතර බයියොන්ට මෙව්වා තෙරෙවිද මන්ද .කමක් නැහැ . තොගෙ කක්කුස්සි ඕස්ට්‍රෙලියාවෙත් ඔය තත්වෙම තමා. එත් මෙහෙ එහෙම නැහැ. අනික තොපිට වගෙ ටැක්ස් ගහන්නෙ නැහැ සැලරි එකට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    මදි නේ බන් 8000 - 8500 ක් වත් බලපන්
    සිංගල් නෙ බන් ඇති.
    QS ලත් ඉන්නවා රියාල් 5000 ට .ඒ වගෙම ඒ වගෙ හතර පස් ගුණයක් ගන්න ඒ ජොබ කරන උනුත් ඉන්නවා. කොච්චර ගත්තත් ෆයිනැන්සියල් එඩියුකෙට් නැත්තම් හැමදාම අනාථයි. :yes::yes::yes::yes::yes:

    Status
    Not open for further replies.