ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්ල මගෙ ටැන්කියෙත් මාර රොඩු තොගයක් තියෙනව ආයෙ :eek::eek: පොඩ්ඩක් ඇල කරහම වැලි වගේ එහාට මෙහාට යනව ඇහෙනව :shocked::shocked: ගත්ත දවස්වලම සුද්ද කරා හයි ප්‍රෙශර් අල්ලල ඒත් දැන් ආයෙ රොඩු ඇවිල්ල යකෝ :confused::confused: මේ පිටරට නම් water based rust remover එකක් තියෙනව Metal Resuce කියල. ලොකු ගානකුත් නෑ :yes::yes: පේන්ට් එකට මුකුත් වෙන්නෙත් නෑ :yes::yes:ගොඩක් අය දාන්නෙ ඕක. ඒ වගේ solution එකක් මෙහෙ ගන්න නැද්ද බන් ? ඒක තිබ්බනම් මරු. ජේඩ් එකේනම් අන්තිම වෙනකන් පෙට්‍රොල් ගන්න පුලුවන් එලියට හැබැයි ටිකක් නටන්න ඕන දෙපැත්තෙ කානු දෙකක් තියෙන්නෙ මලාට එන්නෑ එලියට :eek::eek: හයි ප්‍රෙශර් අල්ලල මන් කලේ බ්ලෝවර් එකෙන් වේලුව අනික් ටික පුලුවන් තරම්. අවුවෙ තිබහමත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් හැබැයි. එහෙම කරල මේකට සීලන්ට් එකක් ගහල වැඩේ ක්ලෝස් කරල දාන්න බැරිද මගෙ සුන්දර සින්හලයෝ ? ඕව මෙහෙ කඩවල තියෙනවද ? මෙහෙම කරන තැනක් හරි දන්නවනම් කියපල්ලකො එන සර්විස් එකේදිවත් මේක සුද්ද කොරල දාන්න :confused::confused:

    c66e27d5-34ff-4a68-8232-4b4cc5823931_400.jpg

    TS-Being-Poured.jpg

    පෙට්‍රල් ෆිල්ටර් එකක් දාගනිංකො බන්. රොඩු තිබ්බට කිසි අවුලක් නැහැ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විනාකිරි දාපන් ඔය වගේම තමා.....:yes::yes::yes::yes::yes: හොද වෙලාවට BIKE එකක් ගත්තේ..CAR එකක් ගත්තනං උබ වාහනයම අලුතෙන් REPLACE කරනවා...:baffled::baffled::baffled::baffled:
    seriously-brunette-rage-face.png

    පෙට්‍රල් ෆිල්ටර් එකක් දාගනිංකො බන්. රොඩු තිබ්බට කිසි අවුලක් නැහැ
    රොඩු හිරවෙන අනන් මනන් කේස් නෑ මචන්. පෙට්කොක් එකේ කොහොමත් ෆිල්ටර්ස් දෙකක් තියෙනව :yes::yes: මන් ඉතින් වැඩි හොදට අයින් කරන්න කියල බැලුවෙ :love::love:

    ට්‍රැෆික් එකේ යනකොට ගියර් තද වෙන්නෙ ඇයි කියල දන්නවද බොලා :eek:
    රත් උනහම විතරද වෙන්නෙ එන්ජිම ? ඔයිල් පරන උනහමත් වෙනව ගොඩක්. කල්ච් ෆ්‍රීප්ලේ එක බලපන් පොඩ්ඩක් මචන්. නෝමලි බයික් වල එන්නෙ 1cm - 2cm වගේ. ගොඩාක් වැඩිනම් ඩිසෙන්ගේජ් වෙන්නෑනෙ හරියට.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රොඩු හිරවෙන අනන් මනන් කේස් නෑ මචන්. පෙට්කොක් එකේ කොහොමත් ෆිල්ටර්ස් දෙකක් තියෙනව :yes::yes: මන් ඉතින් වැඩි හොදට අයින් කරන්න කියල බැලුවෙ :love::love:

    ඔය පෙට්‍රල් එක්ක එන ජරාව වෙන්න ඇති නේ? වෙන එන්න තැනක් නෑනෙ

    රත් උනහම විතරද වෙන්නෙ එන්ජිම ? ඔයිල් පරන උනහමත් වෙනව ගොඩක්. කල්ච් ෆ්‍රීප්ලේ එක බලපන් පොඩ්ඩක් මචන්. නෝමලි බයික් වල එන්නෙ 1cm - 2cm වගේ. ගොඩාක් වැඩිනම් ඩිසෙන්ගේජ් වෙන්නෑනෙ හරියට.

    ෆ්‍රී ප්ලේ නෑ බන් එච්චර. සෙන්ටිමීටර් බාගයක්වත් නෑ. ගේනකොට ක්ලච් එක අහුවුනේ හෙන චුට්ටයි. මට පුරුදු නැති නිසා තව එහාට කලා...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය පෙට්‍රල් එක්ක එන ජරාව වෙන්න ඇති නේ? වෙන එන්න තැනක් නෑනෙ
    නෑ බන් මගෙ ටැන්කියෙ තිබ්බ රොඩු ඔක්කොම යවාගන්න බැරි උනා කලින්. ඒවත් ඇති. ඒ එක්කම ඉතින් පෙට්‍රල් වල අනන් මනන් එහෙමත් ඇති. ටැන්කිය ඇතුලෙ මලකඩ තියෙනව :eek::eek:

    ෆ්‍රී ප්ලේ නෑ බන් එච්චර. සෙන්ටිමීටර් බාගයක්වත් නෑ. ගේනකොට ක්ලච් එක අහුවුනේ හෙන චුට්ටයි. මට පුරුදු නැති නිසා තව එහාට කලා...
    ඔයිල් අලුතෙන් දැම්මද මචන් ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔයිල් අලුතෙන් දැම්මද මචන් ?

    ඔව් මචන් ලූස් එක දැම්මෙ. මේක බෝර් කරන්න ඉන්නෙ. කරලම හොඳ ඔයිල් එකක් දානව. දැන්ම දාල තේරුමක් නෑනෙ

    ඔයිල් එකේ ඝණකම මදිද කියලත් හිතෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචන් ලූස් එක දැම්මෙ. මේක බෝර් කරන්න ඉන්නෙ. කරලම හොඳ ඔයිල් එකක් දානව. දැන්ම දාල තේරුමක් නෑනෙ

    ඔයිල් එකේ ඝණකම මදිද කියලත් හිතෙනවා

    ct100 එකේ මොකක්ද මචන් රෙකමන්ඩඩ් ඔයිල් එක ? ඒක දාපන් :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    multi grade oil එකක ඇත්තටම ඔය ඝනකම කියන එක එන්ජිමේ දුවල තියෙන ප්‍රමානේට වැදගත් වෙන්නෙ කොහොමද මචන්ල ? මටනම් තේරෙන්නෑ ඒක. ඒක වැදගත් තමන් නිතර දුවන ambient temperature එකට නේද ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඒක දාන්න මචෝ caltex ඕක තියෙනව. අනික් අයගෙත් ඇති :yes::yes:

    multi grade oil එකක ඇත්තටම ඔය ඝනකම කියන එක එන්ජිමේ දුවල තියෙන ප්‍රමානේට වැදගත් වෙන්නෙ කොහොමද මචන්ල ? මටනම් තේරෙන්නෑ ඒක. ඒක වැදගත් තමන් නිතර දුවන ambient temperature එකට නේද ?

    කෑලි ගෙවෙනකොට කෑලි අතර clearance එක වැඩි වෙනවනෙ. එතකොට ඝනකම අඩු ඔයිල් එකක් දැම්මාම ඒ කෑලි අතර තියෙන ඉඩට පිරෙන්නෙ නෑ. පිරුණත් ඒ කෑලි එකින් එක ගැටෙන එක වලක්වන්න බැහැ. ඝණකම වැඩි ඔයිල් එකක් දැම්මාම ඒ අවුල හරියනවා. උදාහරනයක් විදියට පළු බෙයාරිං එකක් ගත්තොත් හරි ක්‍රමයට අනුව බෙයාරිං එක සහ journal එක (shaft එක) ගෑවෙන්න බැහැ. oil film එකක් (තෙල් පටලයක්) තියෙන්න ඕන ඒ දෙක අතර. ඝනකම අඩු ඔයිල් එකක් දැම්මම පටලයක් හදාගන්න බෑ.

    Backup_200109_sleeve_fig_5.jpg
     
    තෑන්ක්ස් මචෝ :love::love: තේරුනේ දැන් තමයි :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තෑන්ක්ස් මචෝ :love::love: තේරුනේ දැන් තමයි :yes::yes:

    එළ කුකුලොහ් :cool:

    Sithira hariyatama kiyala tiyanava.... matat poddak umbala dennage kathawe madata panala deyak kiyanna hitunaa.. thara nahaa nedaa...??

    Multi grade oil ekaka machan... api wage rasne rataval balanna ona oya 20W50 right hand side eke tiyana agaya gana tamai wadipura balanna ona.. e kiyanne engine heat eka 100 Celsius waladi oil ganakama 50 kiyana agaya.. (left side eke tiyenne 0 celsius waladi and ambiant temprature ekedi ganakama) (oya 20tai 50tai wenama ekakayak tiyanava mataka naha)

    Sithira kivva wagee engima start karaddi lokuu ganakamak ona naha mokada oil ciculation eka ikmanata yanna ona nisaath engima ikmanata heat wenna ona hindath (oil heat eka uraa gannava ganakam wadi weddi) ekata left side eka adu agayak tiyana eka hondai...

    wadee tiyenne engima geveddi big end bearing, thrust bearing gudjen pin, anan manan kapila tiyenne fit eke bahina evva karakena evva loose wela.. ekedi manufacturer anumatha ganakama madi wenava.(e hidas assata oil awata eva balance kara ganna gankam madi).. etakota engime arakshaava tiyennat ona nisaa api daana ganakam oil eka multi grade ekakma nam 20W40 nam 20W50 danava nam right side eke ganama tamai balanna ona... mokada start karaama oil tika wate gihilla ganakam wenakan sadde wadi ita passe 50 gankama avama goda daganna puluwan..

    e wageema oil pchchenava nam ekat adu kara gattaki ganakam wadi ekain.. e kiyanne piston eka uda yaddi bore eke oil film ekak bandenava ganakama adu oil ekak nam piston eka apahu pahala eddi e oil tika pahalata enne naha oil ring ekee ellila, gewiima matha yakada kotas rings prasaranaya unat kapila tiyana nisaa bore eka ehema kapila nam.. (ganakam wadi nam eka ara kotas ekka ellila pahalata enava, oil wala diya gathiya adu nisa ellila enava..) etakota next time piston eka uda eddit oil film eka bandenakota kalin tibba tika nikanma piston eka udata enavaaa.....

    e nisaa oya engima hadanna tiyana CT100 ekak ganada koheda kata karaa hadanakan 20W50 daanna or SAE40 mono grade daanna.... habai start karala aniwaa tikak inna head ekata oil tika yanakan... ganakn nisat engima podi nisat oil ciculation eka slow.. ikman kiyala hitunata ganakamai oil weight ekai matha gamana slow...

    jaya weeevaaa...
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙමත් සීන් එකක්ද :sorry::sorry: මොකද්ද මචන් බයික් එක

    ඇතුලෙ මළකඩ කඩන්න නම් වොෂර්, නට් බෝල්ට් යකඩ කෑලි ටිකක් ඇතුලට දාල හොඳට හොල්ලන්න ඕනේ. වැලි වලට වඩා සාර්ථකයි.
    Discover 125ST

    :shocked::shocked:
    ටැංකියේ හැඩේ වෙනස් වෙයි බන් ඕවා දාලා හොලවලා.
    ටැංකියට ටොකු ඇනලා වගේ ගෙඩි ගෙඩි මතුවෙලා තියෙයි

    :yes::lol::lol: