මොකක්ද ස්කූටර් එක බලන ?ඇයි BYK එක ?
![]()
ජන්තු අයියේ
පරණ ස්කූටර් එකක් හොයලා දෙන්නකෝ
ජන්තු අයියා;20861583 said:මොන වගේ ස්කුටර් එකක්ද මචං හොයන්නේ?පරණ ඉන්දියන් එකක්ද ඉතාලි එකක්ද ?
මරු පොට් එකනෙ මූද කියන්නෙ. sunny day එකක මූදකට බහිනව තරම් ආතල් එකක් නෑ කොහෙවත්![]()
![]()
ඉතින් බන් all up අවුලක් නෑ නෙ. උබ ශිෆ්ටර් එකේ දෙපැත්තෙන්ද කඩන්නෙ ? නැත්නම් ඉස්සරහින් විතරද ?අරකෙ ඉතින් 1ස්ට් ඩවුන් වෙන එක විතරයිනෙ වෙන්නෙ අනික්ව ඔක්කොම all up නෙ
මන් දන්න තරමින් 1st up 5 down වගේ දාන්නෙ රේස් පදින අය. මොකද ලෙෆ්ට් සයිඩ් එකට ලීන් වෙලා කෝනර් එකකින් එක්සිට් වෙද්දි පට ගාල ගියර් එක දාන්න තියෙන්න ඕන. ඒත් ලෙෆ්ට් සයිඩ් එකට ලීන් වෙලා ඉන්දි උඩට එකක් කඩනව කියන්නෙ අමරු වැඩක් මොකද ශිෆ්ටර් එකත් තියෙන්නෙ ලෙෆ්ට් සයිඩ්නෙ . ඒකයි උන් පහලට හදන් තියෙන්නෙ. ලීන් වෙලා ඉන්දිම පට ගාල පහලට ටැප් කලා රුන් රුන් ගාල ගියා
motogp වල ඕක කියල දෙනව ඒ වීඩියෝ එක හම්බුනොත් ආයෙ දාන්නම්කො![]()
![]()
![]()

.
..!!! santhoosaiii..
.. hariyatama hari....



ඔව් දුවපු බයික් හින්ද හොදම දේ ප්ල්ග් රීඩ් කරන එක තමා මචන්. ස්ටාර්ට් එක හැටියට ස්ටොක් ටර්න්ස් ගාන ( 1 3/4 ) දාල දුවල ප්ල්ග් බලන්න. ජෙනුයින් ෆිල්ටර් එකම යූස් කරපන් මචන් ඒ ඇරෙන්න. සබ් ෆිල්ටර් එකනම් ස්පොන්ජ් එකක් එන්නෙ, ඒක මන්නම් හෝදල ක්ලීන් කරා. ප්ලග් බලල ඒ අනුව අඩු වැඩි කරන්න. අස්සට අත දාන්නනම් පොඩි කටක් කන්න වෙයි මන් හිතන්නෙ. කොට නියනක් හරි L එකට වගේ නවපු නියනක් හරි යූස් කරානම් හරි. ජෙට් ටිකත් ස්ටොක් එන ටිකමද බලන්න.
carb 1 & 4 = #98
carb 2 & 3 = #95
4 x idle jet = #35




නෝමල් තෙල් කරන බයික් එකක් ගනින්කො බන්. ඕව අරගෙනත් ගැරේජ් ගානෙ යන්න වෙයිද දන්නෑපරණ ක්ලැසික් ස්කූටර් එකක්.වෙස්පා,ලැම්බ්රිටා වගේ එකක්.BYK එක තියෙනවා.ස්කූටර් එකක් හම්බ උනොත් BYK ඒක විකුණනවා


බම්ප් මචෝමචන්ලා මගේ discover 100 එක වැස්ස වෙලාවට මිස් කරලා නවතිනවා. මට තේරෙන විදිහට වතුර උඩින් බයික් එක ගියාම තමයි ලෙඩේ එන්නේ.garage වලට ගෙනිච්චත් හදාගන්න බැරි උනා. මේක හදාගන්න විදිහක් කියපල්ලකෝ. ලොකු උදව්වක්. මම උදේ හවස වැඩට යන බයික් එක.
දෙයියොත් කොරන වැඩShaaa umba mevat dannava ah.
..!!! santhoosaiii..
.. hariyatama hari....umbe jade eke gear pedal eke return arm eka ain karala direct gear padal ekak damma nam umbatat ohoma divvaki... pahalata tap karana eke pahasuwa ath winda mama 2010 kalutara katukurunda track eke back strech eka duwaddi. (Katukurunde left side corners naha exit eka fast ganna)
125cc 2 stroke std/mod event eke first lap ekedi.. 1st lap eka tamai thamange grid positions stable kara ganna tiyana lap eka.. duvanava divillak pasu nobalaa.. ita passe laps wala tamai calculated riding patan ganne... (3rd place with standerd TZR and moded spockets.. 150Km/h maximum)

ජාඩිය ලෙෆ්ට් සයිඩ් ලීන් කරද්දි මගෙ සපත්තුව වදිනවනෙ බන් පාරෙ බර බරාස් ගාල 
ලීන් කරද්දි toe එක foot peg එකට ගන්න ඕනලු නේද දෙයියෝහ් ? 
එහෙම පුරුදු වෙන්න ඕන 
මේකෙ කියල දෙනව ගියර් පැටර්න් අර කිව්ව 

මගෙ එකෙත් කුනු බන් හුලන් අල්ල අල්ල තමා යන්නෙඑළ මචන්ෆිල්ටරේ නම් හුළං පාරකක් අල්ලා තමා බැලුවේ, සබ් ෆිල්ටර් නම් බැලුවේ නැහැ.....ඔව් මචන්, රත් උනාහාම අත දාලා ස්කෲ එජස් කරන්න බැහැ, මොකක් හරි ටුල් එකක් හදා ගන්න ඕන.තැන්ක් මචන් විස්තර වලට....
![]()
එල මචන් 
පරණ ක්ලැසික් ස්කූටර් එකක්.වෙස්පා,ලැම්බ්රිටා වගේ එකක්.
BYK එක තියෙනවා.ස්කූටර් එකක් හම්බ උනොත් BYK ඒක විකුණනවා


ඔයාට විනාස වීමේ ලකුණු පහල වෙලා බ්රෝ..
සුපර් FE එකක් තියේ.. ඕනේද..![]()

ඔයාට විනාස වීමේ ලකුණු පහල වෙලා බ්රෝ..
සුපර් FE එකක් තියේ.. ඕනේද..![]()
බොර දියේ මාලු බෑම![]()
ජන්තු අයියා;20864691 said:ඇඩෝ....කොල්ලෝ අමාරුවේ දාන්න එපා හරිය...
පිස්සුද බං



![]()
පිස්සුද බං
උෟව අමාරුවේ දාලා ආයි මේකේ එන්නේ කෝමයෑ..
මට යන්න වෙලාවක් නෑ බං ඕක හදන්න ඒකයි දෙන්නේ...
මතකනේ 4 එකට කාපු කට්ට..
හදන්න වෙලාව තියේ නම් ගන්න..
ගැරේජ් වල උන්ට තනි රකින්න ඕනේ නේ වැඩක් කරවාගන්න..![]()

ඔහොම තමා අන්දලා විකුණන හැම එකාම කියන්නෙ.![]()

ඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක්
ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා 
ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට 

ඒ ගමන එන්ජිම බාලා ත්රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට 
ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ
ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ 


පරණ ක්ලැසික් ස්කූටර් එකක්.වෙස්පා,ලැම්බ්රිටා වගේ එකක්.
BYK එක තියෙනවා.ස්කූටර් එකක් හම්බ උනොත් BYK ඒක විකුණනවා


කටු ත්රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ.
ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙනඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක්
ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා
ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට
ගරාජ් එකේ බුවා කිව්වා ෆ්ලැට් වොෂර් හතරක් අරන් එන්නයි කියල. හෙඩ් එකේ ඇණ වලට දාන්න. තඹ වොෂර් වලට උඩින් දාන්න. ඒකට ආව හාඩ්වෙයාර් එකට. හාඩ්වෙයාර් එකේ හිටිය අඳුනන මාමා කෙනෙක්. එයා කිව්වා පෝරෙ අම්බලම ගාව ඉන්න සයිලන්සර් පාස්සන පොර ඕන කැඩිච්ච ඇණයක් ගලවනව කියලඒ ගමන එන්ජිම බාලා ත්රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට
ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ
ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ
![]()

තුට්ටු දෙකට කෙළවගන්නෙ නැතුව හිටිං කුකුලෝ![]()

උඹේද බං අර හවුසින් එක කඩලා ගීන් තිබුනේ..![]()

ඔව් බන්. ගරාජ් බුවා කිව්වා චේන් එක පැන්නමත් කැඩෙනවලු ඒක![]()
