wife best friend

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    machanla,

    mata loku help ekak on,
    ubalagen advice ekkak ona, mage wife ge hodama oaluwa
    mata adare karanna patan aran.
    matath dan eyawa dakinne natuwa inna ba wage,eya godak lassani.
    math handsome banker kenek,
    api dennam dan adare karanawa.
    mage wife atara ada wenakm pasnayak na.hodin inawa api denna.

    eth mata dan ara girl wa dan amataka karnana ba.
    mokada mama karanne. mage family life ekata pasnayak weida.
    natuwa mata adare karnana barida.

    please advice...

    you should stop having an affair with her. your wife and kids need to you more than her.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    දෙන්නගෙම ෆීලින්ග්ස් එක සමානයි කියල අලුතෙන් සම්බන්දයක් පටන් ගනිද්දි හැමෝටම දැනෙන දෙයක්,,ඕකත් බැන්දට පස්සෙ තේරෙයි ඔක්කොම එකයි කියල,,නිකන් මෝඩ වෙන්න එපා...ඒත් ඔයාගෙ වයිෆ් ගැන හිතල කියන්නෙ වයිෆ් ව ඩිවෝස් කරල ඔය මරාලෙට කර ගහන්න,,තමන්ගේ හොදම යාලුවගේ මනුස්ස්යට ලව් කරන්න පුලුවන් උන ගෑනිට තව මොනා කරන්න බැරිද,,,අනික ඕකත් බැන්දට පස්සෙ ඔය ගෑනිගෙ යලුවො එහෙම ඉනන්වනම් ඈත් වෙල ඉන්න කියන්න,,නැත්තන් උන්ටත් හිත යයි,,එකකින් සෑහිමකට පත් වෙන්න බැරි මිනිහට හරි ගෑනිට හරි කොච්චර අය හිටියත් මදි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඒ වගේම තමන්ගේ ගෑනිගෙ හොදම යාලුවට ලවු කරන මිනියටත් මොනා කරන්න බැරිද.!:lol: මුන් දෙන්නම නියම කැරියො දෙන්න. මුගේ ගෑනිට මඩුවලිගෙන් තලන්න ඕනෙ අරකි වගේ ගෑනියෙක්ව හොදම යාලුව කරගත්තටයි, මූ වගේ එකක්ව කසාද බැන්දටයි.:rofl:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    karma-is-a-bitch-it-comes-back-to-remind-you-1.png
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    oyage prashnema thiyanawa uththare..wifeta wada aya lassanai / aya kamathi na kauruwath danagannawata...uba ai love karanne utto eki kiyanne love kirillak gana nemei okkotama horen ekita ridenna karanna kiyalai...baduwak gahuwa kiyala hitha hadaganin..kohomath uba kiyana widiyata eki watetama dena patai.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වයිෆ් ගෙන් වෙන් වෙලා තව ගොන් කරත්තයක් කර ගහන්නේ නැතුව හිටපන්. උඹට හැකියාව තියේ නම් නොන්ඩි නොවී ඕක ඇදපන්. හැබැයි අමතක කරන්න එපා ඔය ගෑනි උඹව දකින්න එන්නේ ෆුල් ග්රූම් වෙලා, නාල සුවඳ ගහ ගහ. හැබැයි ගෙදර ගෑනිගේ ඒ පැත්ත වගේම ලෙඩ වෙලා හොටු ගල ගල, කැහැ කැහැ ඉන්න ඒවත් උඹ දකිනවා. ඒ නිසා පිට ගෑනිගේ සුවඳ ගහන මායාවට අහු වෙන්නේ නැතුව කරන දෙයක් පරිස්සමින් කරපන් පවුල කඩාගන්නේ නැතුව.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තවත් එකක් මල්ලි. උඹට එක වර දෙන්නෙකුට ආදරේ කරන්න නම් බැහැ. එහෙම පුළුවන් කියල හිතුනට ඒක එහෙම නෙමෙයි. හැබැයි උඹට අවශ්‍ය නම් 100 එක්ක උනත් සෙක්ස් කරන්න පුළුවන්.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    වයිෆ් ගෙන් වෙන් වෙලා තව ගොන් කරත්තයක් කර ගහන්නේ නැතුව හිටපන්. උඹට හැකියාව තියේ නම් නොන්ඩි නොවී ඕක ඇදපන්. හැබැයි අමතක කරන්න එපා ඔය ගෑනි උඹව දකින්න එන්නේ ෆුල් ග්රූම් වෙලා, නාල සුවඳ ගහ ගහ. හැබැයි ගෙදර ගෑනිගේ ඒ පැත්ත වගේම ලෙඩ වෙලා හොටු ගල ගල, කැහැ කැහැ ඉන්න ඒවත් උඹ දකිනවා. ඒ නිසා පිට ගෑනිගේ සුවඳ ගහන මායාවට අහු වෙන්නේ නැතුව කරන දෙයක් පරිස්සමින් කරපන් පවුල කඩාගන්නේ නැතුව.

    හරි තිරණයක් ගන්න මේ කමෙන්ට් එකම ඇති බන්

    අනික මූ බයි නැත් නම් ත්‍රේඩ් දන්නේ නැහැ ඩොංගල් එකට සිග්නල් එක ආවම ගහන්න තියෙන්නේ පෝර්ට් එකට අහා අහා ඉන්න දෙයක් නැහැ
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Lassana ganama witharak hithanne epa yako

    uba horen ekita gahapan eka awlak na eth badapu ganiwa kawadawath atha arinne epa
     
    අපරාදේ බං උබ බැදපු කෙනාව උබ බැන්දේ..උබට බදින්න තිබ්බේ ඔය යාලුවාව..එහෙනම් බැදල ටික දවසකින් ඕකි අනිවා උබේ යාලුවෙක් එක්ක සෙට් වෙනවා..ඒකිත් වටේ යනවා ඒ ගමන් උබට එකිගේ යාලුවෙක් සෙට් කරන් වටේ යන්න පුලුවන්..දෙන්නට දෙන්නා සෙට් වෙනවා..අපරාදේ දැන් බැදලා ඉන්න කෙල්ලගේ අවාසනාව වගේම උබේ වාසනාව..:lol::lol::lol:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    වයිෆ් නේ. Girlfriend වත් නෙමෙයි. තව කෙනෙක්ට දුකක් දීල උබ ගන්න සතුටෙන් වැඩක් නැහැ.

    වයිෆ් ගේ යාලුවත් මාරු... Bitches aren't made, they are born.