Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif
    11.gif
    11.gif

    Thank's

    banduge okama films tika dapanko

    එල එල.. :)
    මම මාසෙට ෆිල්ම් 13යි අප්ලෝඩ් කරන්නේ :yes:
    මේමාසේ 13නම් සෙට් කරලා ඉවරයි :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    @ ඩ්‍රැගන්

    සුනාමි වීඩියෝ සහ අන්තිම සටනේ වීඩියෝ නම් සැහෙන්න වටිනවා මචෝ
    උඹට ගොඩක් පින්.:(:(

    අලුත් pages ටික දාන්න (ටැග් වල) ඔයාගේ ටැග් ඉවරයි නම් කියන්න.
    මගේ දාපු ටැග් දෙක දෙන්නම් එකට pages ටිකේ no ටික දාන්න පුළුවන්

    ත්‍රඩ් එක ටිකක් ස්ලෝව් වගේ
    මගේ අවුලක්ද දන්නේ නැ
    ubalata කොහොමද
     
    Last edited:

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    @ ඩ්‍රැගන්

    සුනාමි වීඩියෝ සහ අන්තිම සටනේ වීඩියෝ නම් සැහෙන්න වටිනවා මචෝ
    උඹට ගොඩක් පින්.:(:(

    අලුත් pages ටික දාන්න (ටැග් වල) ඔයාගේ ටැග් ඉවරයි නම් කියන්න.
    මගේ දාපු ටැග් දෙක දෙන්නම් එකට pages ටිකේ no ටික දාන්න පුළුවන්

    ත්‍රඩ් එක ටිකක් ස්ලෝව් වගේ
    මගේ අවුලක්ද දන්නේ නැ
    ubalata කොහොමද

    :):):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මම තාම ඒ දෙක බෑවෙ නෑ..:no: හෙටවත් බා ගන්න ඕනේ.. දැන් තියෙන ප්‍රශ්නේ බා ගත්ත ඒවා බලන්න වෙලාව හොයා ගන්න එක..:rolleyes:
    උඹ වැඩිය පේන්න නෑනේ බං දැන්.. මමත් ටිකක් විතර හිර වෙලා ඉන්නේ..:baffled: ත්‍රෙඩ් එකට ආවට කෙමෙන්ට් දාන්න වෙනව අඩුයි..:oo:ඩ්‍රැගන් තනියම ඇදන් යන වෙලාවලුත් තියෙනවා වගේ බං..:dull:
    අදත් මේ යුද්ධ සීන් එක නිසා පොඩ්ඩක් කියෝ කියෝ ඉඳල ගියා..:angry:

    උඹ කියන්නේ පේජ් එක ස්ටක් වෙනවා වගේ සීන් එකක්ද.. එහෙම අවුලක්නම් නෑ හැබැයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip :(:yes::yes::yes::(

    https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4

    38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය පළමු කොටස DvD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/kS2DsLkaDL8/Final_Countdown.mp4

    37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්‍රපටය DvD rip :(:yes::yes::yes::(

    https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4

    39.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්‍රපටය දෙවන හා අවසාන කොටස VCD rip :love::love::yes::yes::yes::cool::cool:

    https://openload.co/f/A5P2kNMK-LM/Final_Countdown_1.mp4

    උබ වටිනා කොල්ලෙක් බන්
    ජය වේවා
    උඹට පින්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මම තාම ඒ දෙක බෑවෙ නෑ..:no: හෙටවත් බා ගන්න ඕනේ.. දැන් තියෙන ප්‍රශ්නේ බා ගත්ත ඒවා බලන්න වෙලාව හොයා ගන්න එක..:rolleyes:
    උඹ වැඩිය පේන්න නෑනේ බං දැන්.. මමත් ටිකක් විතර හිර වෙලා ඉන්නේ..:baffled: ත්‍රෙඩ් එකට ආවට කෙමෙන්ට් දාන්න වෙනව අඩුයි..:oo:ඩ්‍රැගන් තනියම ඇදන් යන වෙලාවලුත් තියෙනවා වගේ බං..:dull:
    අදත් මේ යුද්ධ සීන් එක නිසා පොඩ්ඩක් කියෝ කියෝ ඉඳල ගියා..:angry:

    උඹ කියන්නේ පේජ් එක ස්ටක් වෙනවා වගේ සීන් එකක්ද.. එහෙම අවුලක්නම් නෑ හැබැයි..

    mama e deka openload account ekata add karagaththa wtharayi ban.
    ow machan job eka hinda welawak na dan wadiya enna,
    awath aa payin yanawa.
    ow ban,mata thama udawuwak karanna bariwuna,
    me tike hirawela inne,hodatama
    puluwan tharam ikmnata eka godadagathoth matath lesiyi,
    naththan summa.:sorry::sorry:

    mama mehema comment ekak kotala post akraddi wage thama tikak delay wela post eka watenne,
    mage awulak wennethi,

    rep denna ela :love::love::rolleyes::rolleyes: GIF ekak hambuna,
    denodahak issaraha open karanna ba,habayi.;);)
    ubalata thama denna bayida koheda?
    puluwan wechcha welawaka dennam.
    kokatath public thanaka innawanam shape eke usercp eka yata balahalla.:D:D
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    "සුනාමි" සහ "වන්නි මෙහෙයුම" වාර්තා චිත්‍රපටිත්, "පායා එන්න හිරු සේ" සිංහල චිත්‍රපටියත් දුන්නට ගොඩක් ස්තූතියි!
    11.gif
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    @ ඩ්‍රැගන්

    සුනාමි වීඩියෝ සහ අන්තිම සටනේ වීඩියෝ නම් සැහෙන්න වටිනවා මචෝ
    උඹට ගොඩක් පින්.:(:(

    අලුත් pages ටික දාන්න (ටැග් වල) ඔයාගේ ටැග් ඉවරයි නම් කියන්න.
    මගේ දාපු ටැග් දෙක දෙන්නම් එකට pages ටිකේ no ටික දාන්න පුළුවන්

    ත්‍රඩ් එක ටිකක් ස්ලෝව් වගේ
    මගේ අවුලක්ද දන්නේ නැ
    ubalata කොහොමද

    අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.

    මම තාම ඒ දෙක බෑවෙ නෑ..:no: හෙටවත් බා ගන්න ඕනේ.. දැන් තියෙන ප්‍රශ්නේ බා ගත්ත ඒවා බලන්න වෙලාව හොයා ගන්න එක..:rolleyes:
    උඹ වැඩිය පේන්න නෑනේ බං දැන්.. මමත් ටිකක් විතර හිර වෙලා ඉන්නේ..:baffled: ත්‍රෙඩ් එකට ආවට කෙමෙන්ට් දාන්න වෙනව අඩුයි..:oo:ඩ්‍රැගන් තනියම ඇදන් යන වෙලාවලුත් තියෙනවා වගේ බං..:dull:
    අදත් මේ යුද්ධ සීන් එක නිසා පොඩ්ඩක් කියෝ කියෝ ඉඳල ගියා..:angry:

    උඹ කියන්නේ පේජ් එක ස්ටක් වෙනවා වගේ සීන් එකක්ද.. එහෙම අවුලක්නම් නෑ හැබැයි..

    එල එල මචන්ලා :love::love::love:
    ටැග්නම් ඉවරයි තමයි මචන්.. මම මේ එකම ටැග් එක එඩිට් කර කර තමයි පේජ් නම්බර් දාන්නේ.. :D
    ඒකත් එඩිට් කරන්න බැරි උනාම උබට කියන්නම් :)
    පේජ් එකේ ස්ලෝ ගතියක්නම් දැනෙන්නේ නෑ බන් :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    උබ වටිනා කොල්ලෙක් බන්
    ජය වේවා
    උඹට පින්

    mama e deka openload account ekata add karagaththa wtharayi ban.
    ow machan job eka hinda welawak na dan wadiya enna,
    awath aa payin yanawa.
    ow ban,mata thama udawuwak karanna bariwuna,
    me tike hirawela inne,hodatama
    puluwan tharam ikmnata eka godadagathoth matath lesiyi,
    naththan summa.:sorry::sorry:

    mama mehema comment ekak kotala post akraddi wage thama tikak delay wela post eka watenne,
    mage awulak wennethi,

    rep denna ela :love::love::rolleyes::rolleyes: GIF ekak hambuna,
    denodahak issaraha open karanna ba,habayi.;);)
    ubalata thama denna bayida koheda?
    puluwan wechcha welawaka dennam.
    kokatath public thanaka innawanam shape eke usercp eka yata balahalla.:D:D

    ජය වේවා, tfs

    "සුනාමි" සහ "වන්නි මෙහෙයුම" වාර්තා චිත්‍රපටිත්, "පායා එන්න හිරු සේ" සිංහල චිත්‍රපටියත් දුන්නට ගොඩක් ස්තූතියි!
    11.gif

    බොහෝම ස්තුතියි මචන්ලා :love::love::love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සුනාමි විඩියෝ එකයි, අවසන් සටනේ වීඩියෝ දෙකයි දැන් බාගත්තා විතරයි..:yes:
    අනිත් පැත්ත හැරෙනකොට සර් ලාස්ට් චාන්ස් දාලා..:shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අවසන් සටනේ වීඩියෝ ටික හැමෝම ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තට පාඩු නෑ..:yes: ඉස්සරහට හමුදාව අපරාධකාරයෝ ගානට දාල කූඩු කරනකොට, හමුදාව නිසා ප්‍රශ්න ඇති වෙනව කියනකොට එහෙම නෑ කියලා පෙන්නන්න තියෙන්නෙ ඔච්චරයි..:dull: අපි යුද්දේ ගැන, ප්‍රභාකරන් ගැන, උතුරේ දේෂපාලන කොටි ගැන දැනන් හිටියට යුද්දෙන් පස්සෙ උපදින උන් ඒව ගැන දන්නේ නෑ.. හමුදාවෙ වැරදි විතරක් උන්ට පේන්න ගනී..:( හමුදාවෙන් කරපු දේවල්, ඒ කැප කිරීම් උන්ටත් දැන ගන්න ඔය වීඩියෝ ගොඩක් වටිනවා....:yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සුනාමි විඩියෝ එකයි, අවසන් සටනේ වීඩියෝ දෙකයි දැන් බාගත්තා විතරයි..:yes:
    අනිත් පැත්ත හැරෙනකොට සර් ලාස්ට් චාන්ස් දාලා..:shocked:

    දැන් විදු අප්ලෝඩ් වෙනවා :P
    ඒ රෙද්ද 85%ක්ම අප්ලෝඩ් වෙලා ආයේ මුලට ගියා :baffled::angry: