![]()
![]()
![]()
Thank's
banduge okama films tika dapanko
එල එල..
මම මාසෙට ෆිල්ම් 13යි අප්ලෝඩ් කරන්නේ

මේමාසේ 13නම් සෙට් කරලා ඉවරයි

![]()
![]()
![]()
Thank's
banduge okama films tika dapanko

@ ඩ්රැගන්
සුනාමි වීඩියෝ සහ අන්තිම සටනේ වීඩියෝ නම් සැහෙන්න වටිනවා මචෝ
උඹට ගොඩක් පින්.
අලුත් pages ටික දාන්න (ටැග් වල) ඔයාගේ ටැග් ඉවරයි නම් කියන්න.
මගේ දාපු ටැග් දෙක දෙන්නම් එකට pages ටිකේ no ටික දාන්න පුළුවන්
ත්රඩ් එක ටිකක් ස්ලෝව් වගේ
මගේ අවුලක්ද දන්නේ නැ
ubalata කොහොමද

හෙටවත් බා ගන්න ඕනේ.. දැන් තියෙන ප්රශ්නේ බා ගත්ත ඒවා බලන්න වෙලාව හොයා ගන්න එක..
ත්රෙඩ් එකට ආවට කෙමෙන්ට් දාන්න වෙනව අඩුයි..
ඩ්රැගන් තනියම ඇදන් යන වෙලාවලුත් තියෙනවා වගේ බං..

එල එල..![]()
මම මාසෙට ෆිල්ම් 13යි අප්ලෝඩ් කරන්නේ
මේමාසේ 13නම් සෙට් කරලා ඉවරයි![]()

ok bung37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්රපටය DvD rip
https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4
38.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්රපටය පළමු කොටස DvD rip
https://openload.co/f/kS2DsLkaDL8/Final_Countdown.mp4
37.2004 ඇතිවු සුනාමියේ සජීවි දර්ශන ඇතුලත් වාර්තාමය චිත්රපටය DvD rip
https://openload.co/f/54Rh4KVycoY/Sunami.mp4
39.අවසාන සටන ගැන යුධ භූමියේ සිටම රූගත කරන ලද වාර්තාමය චිත්රපටය දෙවන හා අවසාන කොටස VCD rip
https://openload.co/f/A5P2kNMK-LM/Final_Countdown_1.mp4
මම තාම ඒ දෙක බෑවෙ නෑ..හෙටවත් බා ගන්න ඕනේ.. දැන් තියෙන ප්රශ්නේ බා ගත්ත ඒවා බලන්න වෙලාව හොයා ගන්න එක..
උඹ වැඩිය පේන්න නෑනේ බං දැන්.. මමත් ටිකක් විතර හිර වෙලා ඉන්නේ..ත්රෙඩ් එකට ආවට කෙමෙන්ට් දාන්න වෙනව අඩුයි..
ඩ්රැගන් තනියම ඇදන් යන වෙලාවලුත් තියෙනවා වගේ බං..
අදත් මේ යුද්ධ සීන් එක නිසා පොඩ්ඩක් කියෝ කියෝ ඉඳල ගියා..
උඹ කියන්නේ පේජ් එක ස්ටක් වෙනවා වගේ සීන් එකක්ද.. එහෙම අවුලක්නම් නෑ හැබැයි..

GIF ekak hambuna,

@ ඩ්රැගන්
සුනාමි වීඩියෝ සහ අන්තිම සටනේ වීඩියෝ නම් සැහෙන්න වටිනවා මචෝ
උඹට ගොඩක් පින්.
අලුත් pages ටික දාන්න (ටැග් වල) ඔයාගේ ටැග් ඉවරයි නම් කියන්න.
මගේ දාපු ටැග් දෙක දෙන්නම් එකට pages ටිකේ no ටික දාන්න පුළුවන්
ත්රඩ් එක ටිකක් ස්ලෝව් වගේ
මගේ අවුලක්ද දන්නේ නැ
ubalata කොහොමද
අදත් කියනවා... උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.
මම තාම ඒ දෙක බෑවෙ නෑ..හෙටවත් බා ගන්න ඕනේ.. දැන් තියෙන ප්රශ්නේ බා ගත්ත ඒවා බලන්න වෙලාව හොයා ගන්න එක..
උඹ වැඩිය පේන්න නෑනේ බං දැන්.. මමත් ටිකක් විතර හිර වෙලා ඉන්නේ..ත්රෙඩ් එකට ආවට කෙමෙන්ට් දාන්න වෙනව අඩුයි..
ඩ්රැගන් තනියම ඇදන් යන වෙලාවලුත් තියෙනවා වගේ බං..
අදත් මේ යුද්ධ සීන් එක නිසා පොඩ්ඩක් කියෝ කියෝ ඉඳල ගියා..
උඹ කියන්නේ පේජ් එක ස්ටක් වෙනවා වගේ සීන් එකක්ද.. එහෙම අවුලක්නම් නෑ හැබැයි..

ok bung
උබ වටිනා කොල්ලෙක් බන්
ජය වේවා
උඹට පින්
mama e deka openload account ekata add karagaththa wtharayi ban.
ow machan job eka hinda welawak na dan wadiya enna,
awath aa payin yanawa.
ow ban,mata thama udawuwak karanna bariwuna,
me tike hirawela inne,hodatama
puluwan tharam ikmnata eka godadagathoth matath lesiyi,
naththan summa.
mama mehema comment ekak kotala post akraddi wage thama tikak delay wela post eka watenne,
mage awulak wennethi,
rep denna elaGIF ekak hambuna,
denodahak issaraha open karanna ba,habayi.
ubalata thama denna bayida koheda?
puluwan wechcha welawaka dennam.
kokatath public thanaka innawanam shape eke usercp eka yata balahalla.
ජය වේවා, tfs
"සුනාමි" සහ "වන්නි මෙහෙයුම" වාර්තා චිත්රපටිත්, "පායා එන්න හිරු සේ" සිංහල චිත්රපටියත් දුන්නට ගොඩක් ස්තූතියි!![]()

machan sikuru hathe dapu link 1k thiye nan diyanko

ඉස්සරහට හමුදාව අපරාධකාරයෝ ගානට දාල කූඩු කරනකොට, හමුදාව නිසා ප්රශ්න ඇති වෙනව කියනකොට එහෙම නෑ කියලා පෙන්නන්න තියෙන්නෙ ඔච්චරයි..
අපි යුද්දේ ගැන, ප්රභාකරන් ගැන, උතුරේ දේෂපාලන කොටි ගැන දැනන් හිටියට යුද්දෙන් පස්සෙ උපදින උන් ඒව ගැන දන්නේ නෑ.. හමුදාවෙ වැරදි විතරක් උන්ට පේන්න ගනී..
හමුදාවෙන් කරපු දේවල්, ඒ කැප කිරීම් උන්ටත් දැන ගන්න ඔය වීඩියෝ ගොඩක් වටිනවා....
සුනාමි විඩියෝ එකයි, අවසන් සටනේ වීඩියෝ දෙකයි දැන් බාගත්තා විතරයි..
අනිත් පැත්ත හැරෙනකොට සර් ලාස්ට් චාන්ස් දාලා..