ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටහ් මේහ් බයික් දෙකත් හොදයි :love::love::love: ඒත් මේව හෙන අඩුවටනෙ යන්නෙ. මොකෝ දන්නෑ සීන් එක. කොමන් නැති නිසාද ? නැත්තන් වෙන අවුලක්ද ?

    Kawasaki Ballius 250

    20140806175207014.jpg

    Yamaha Zeal 250

    600x450-2016082800001.jpg

    3b4.png

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මටහ් මේහ් බයික් දෙකත් හොදයි :love::love::love: ඒත් මේව හෙන අඩුවටනෙ යන්නෙ. මොකෝ දන්නෑ සීන් එක. කොමන් නැති නිසාද ? නැත්තන් වෙන අවුලක්ද ?

    Kawasaki Ballius 250

    20140806175207014.jpg

    Yamaha Zeal 250

    600x450-2016082800001.jpg

    3b4.png

    gloves deka ganin issellama
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේහ් බයික් එකටත් මගෙ හිත ගියා :love::love: ගනන්නම් සෑහෙන අඩුයි . ඇයි දන්නෑ එච්චර ගනන් අඩු

    Kawasaki ZXR 250

    b0190505_1692731.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේහ් බයික් එකටත් මගෙ හිත ගියා :love::love: ගනන්නම් සෑහෙන අඩුයි . ඇයි දන්නෑ එච්චර ගනන් අඩු

    Kawasaki ZXR 250

    ඔයින් 400 එකකට මට එකපාරක් exchange එකක් ආවා..
    ගැරේජ් එකේ එකා කීවා ගන්නෙපා මරාල කියලා..
    හේතු අහන්න ගියේ නෑ... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හ්ම්ම් ඒකත් ඇත්ත :rolleyes::rolleyes: ඕව අලුතෙන්ම නැද්ද කම්පනි එකේ ? ST එක ඩිස්කන්ටිනියු උනාද මෙහෙත් ? :eek::eek:
    ගිය අවුරුද්දේ මේකේ ස්ටිකර් සෙට් එක කම්පනියේ තියා ලංකාවේ කොහෙවත් තිබුණේ නෑ.
    ටැංකිත් තියෙයිද නැද්ද දන්නේ නෑ. 125M,150F වල ටැංකිය මේකට හරියයි එකම වගේ නිසා
    :shocked::shocked: ටැංකියක් තියන්න හිත හදාගන්න වෙයි වගේ සහෝ..... :(:( තහඩුව එක්කම ගැහුවොත් මොකෝ වෙන්නේ පැලැස්තර නොදා....?? :rolleyes:
    දැනට වැඩේ ගොඩ.ආයේ ආවොත් බලමු :yes:
    ටැංකියක් තියලම දැම්මනම් ඉවරයි ඕකට. පාහන්න පාහන්න හිල් එනව. නැත්නම් ටිංකර් කෙනෙකුට කියල යට තහඩුව සම්පූර්ණයෙන්ම ගහගන්න තියෙන්නෙ

    කෝ බන් සල්ලි.අලුත් එකක් ගන්න කොහොමත් සල්ලි නෑ.පරණ එකක් අරන් විස්වාසයක් තියන්නත් බෑ.
    ස්කෑන් එකට 40000/- යකෝ.මට නිකන් පිස්සු වගේ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ බන් සල්ලි.අලුත් එකක් ගන්න කොහොමත් සල්ලි නෑ.පරණ එකක් අරන් විස්වාසයක් තියන්නත් බෑ.ස්කෑන් එකට 40000/- යකෝ.මට නිකන් පිස්සු වගේ :baffled:

    රිපෝට් එක මොකෝ. නෝමල්ද ? :rolleyes::rolleyes: දැනට ඔහොම දුවල ටැන්කියක් ගමු පස්සෙ මචන් :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජැකට් එකකුයි ඒට හරියන කලිසමකුයි ඇඳගත්ත ගියා.
    සපත්තු ඇතුලට වතුර යන්නැතිවෙන්න දාන්න මුකුත් නැද්ද
    :dull::dull::no::no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රිපෝට් එක මොකෝ. නෝමල්ද ? :rolleyes::rolleyes: දැනට ඔහොම දුවල ටැන්කියක් ගමු පස්සෙ මචන් :yes::yes:

    නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
    රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
    ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු

    health-lib-image.php
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
    රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
    ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු

    health-lib-image.php

    මොනවද වෙල තියෙන්නේ උබේ කකුලට
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
    රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
    ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු

    http://healthcare.utah.edu/healthlibrary/health-lib-image.php?imageid=328031

    ට්‍රීට්මන් දුන්නද ? ඉක්මනින්ම සනීප වේවා කියනව.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොනවද වෙල තියෙන්නේ උබේ කකුලට

    ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මම වයිෆ් එක්ක බයික් එකේ වැඩට යද්දී කකුල් 2 එළදෙනක් එකපාරට පාරට පැනල ඇක්සිඩන්ට් උනා.
    එකේදී මගේ දනිහ බිම වැදිලා ඇතුලේ ලේ පිරිලා මාසයක් විතර කකුල නවන්න බැරිව හිටියා.ඒ වෙලාවේම වෙච්ච දෙයක් තමයි ඔය.පස්සේ පස්සේ කකුල රිදෙන්න ගත්ත නිසා පෙන්නුවම තමා දන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ට්‍රීට්මන් දුන්නද ? ඉක්මනින්ම සනීප වේවා කියනව.

    ඔව් බන් එක්සසයිස් එකක් දුන්නා කරන්න.බෙහෙතුත් දුන්නා.මාසෙකින් විතර ආයේ පෙන්නන්න යන්න ඕනේ
    තැන්කු :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් එක්සසයිස් එකක් දුන්නා කරන්න.බෙහෙතුත් දුන්නා.මාසෙකින් විතර ආයේ පෙන්නන්න යන්න ඕනේ
    තැන්කු :yes:

    vil-up2.gif
    vil-up2.gif
    vil-up2.gif