මටහ් මේහ් බයික් දෙකත් හොදයිඒත් මේව හෙන අඩුවටනෙ යන්නෙ. මොකෝ දන්නෑ සීන් එක. කොමන් නැති නිසාද ? නැත්තන් වෙන අවුලක්ද ?
Kawasaki Ballius 250
![]()
Yamaha Zeal 250
![]()
![]()
මේහ් බයික් එකටත් මගෙ හිත ගියාගනන්නම් සෑහෙන අඩුයි . ඇයි දන්නෑ එච්චර ගනන් අඩු
Kawasaki ZXR 250

ගිය අවුරුද්දේ මේකේ ස්ටිකර් සෙට් එක කම්පනියේ තියා ලංකාවේ කොහෙවත් තිබුණේ නෑ.හ්ම්ම් ඒකත් ඇත්තඕව අලුතෙන්ම නැද්ද කම්පනි එකේ ? ST එක ඩිස්කන්ටිනියු උනාද මෙහෙත් ?
![]()
දැනට වැඩේ ගොඩ.ආයේ ආවොත් බලමුටැංකියක් තියන්න හිත හදාගන්න වෙයි වගේ සහෝ.....
තහඩුව එක්කම ගැහුවොත් මොකෝ වෙන්නේ පැලැස්තර නොදා....??
![]()

ටැංකියක් තියලම දැම්මනම් ඉවරයි ඕකට. පාහන්න පාහන්න හිල් එනව. නැත්නම් ටිංකර් කෙනෙකුට කියල යට තහඩුව සම්පූර්ණයෙන්ම ගහගන්න තියෙන්නෙ

ඊයෙ තමයි ඉවරකරගත්තෙ සිංහළු.... 8500ක් විතර ගියා සේරටම. අර හු $%& ඇණේ කැඩුන එකෙන් තව 2000ක්ම ගියා වැඩිපුර...![]()


කෝ බන් සල්ලි.අලුත් එකක් ගන්න කොහොමත් සල්ලි නෑ.පරණ එකක් අරන් විස්වාසයක් තියන්නත් බෑ.ස්කෑන් එකට 40000/- යකෝ.මට නිකන් පිස්සු වගේ![]()

දැනට ඔහොම දුවල ටැන්කියක් ගමු පස්සෙ මචන් 

මොන යෑම්ද බන්උදේම වැඩ අල්ලනවා නේ.
අද කොහේවත් ගියේ නැතෙයි

වහිනවනෙ 
මොන යෑම්ද බන්වහිනවනෙ
![]()
ජැකට් එකකුයි ඒට හරියන කලිසමකුයි ඇඳගත්ත ගියා.
සපත්තු ඇතුලට වතුර යන්නැතිවෙන්න දාන්න මුකුත් නැද්ද




රිපෝට් එක මොකෝ. නෝමල්ද ?දැනට ඔහොම දුවල ටැන්කියක් ගමු පස්සෙ මචන්
![]()
නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු
![]()
නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු
http://healthcare.utah.edu/healthlibrary/health-lib-image.php?imageid=328031
මොනවද වෙල තියෙන්නේ උබේ කකුලට
ට්රීට්මන් දුන්නද ? ඉක්මනින්ම සනීප වේවා කියනව.

ඔව් බන් එක්සසයිස් එකක් දුන්නා කරන්න.බෙහෙතුත් දුන්නා.මාසෙකින් විතර ආයේ පෙන්නන්න යන්න ඕනේ
තැන්කු![]()