දැන් කෝමෙයි ඔය පැත්තේ තත්වේ?
wassath wathura daanna epa kiyala parthana karanwa.![]()
![]()
![]()
අද රෑට වහින්න එපා කියලා අපි ප්‍රර්ථනා කරමු
දැන්නම් තත්වෙ හොදයි මචන්ලා.. ඒත් වතුර බහින්නෙනම් හෙමින්.. අද නොවැස්සොත් හොදයි.. මේ අද අපේ ගෙදර ඉදන් ඉස්සරහා වෙල් යාය පේන විදිහ

දැන් කෝමෙයි ඔය පැත්තේ තත්වේ?





