ඒකනේ බන්..
මේ මම නිකමට අහන්නේ උබ හොරණ පැත්තේ එකෙක් නෙමෙයි නේද.![]()

ඒකනේ බන්..
මේ මම නිකමට අහන්නේ උබ හොරණ පැත්තේ එකෙක් නෙමෙයි නේද.![]()

MN nvq patten bn yanna haduwe
http://univotec.ac.lk/index.php/bachelor-of-technology-in-multimedia-web-technology/
Mee degree yata.. Eth ita kalin designing course ekak karanna hituna
mama oya course eka kara
batch ADAM 15.1
2017 February convocation kiwwa.
මොකක්ද ADAM 15.1 කිව්වේ ? කෝස් එක කොහොමද හොඳද ? මමත් ඇහුවම 2017 මාර්ච් කිව්වා .. උගන්නනවා හොඳයි ද ? අමාරුයිද ? කරලා ඉවරවුනාට පස්සේ තත්වේ කොහොමද ? විස්තර ටිකක් කියහන්කෝ

bump
bump
bump



kohomada ganan
ලක්ෂ 7ක් හෝ 8ක් වගේ ගානකට කිට්ටු වෙන්න යනවා , හැබැයි HND එකක් හම්බෙනවා
haminenawa. AOD eketh ehemada 
ehema ona na.අහ්හ් මේ , මට අහන්න අමතක වුනා .. චිත්ර ඇඳීමේ හැකියාවම එහෙම කොහොමද මේ සයිඩ් එකට ? ඒ පැත්ත නං දුර්වලයි කියන්නේ ඉතින් ලාවට මොනා හරි ඇඳගන්න පුළුවන් එච්චරයි![]()
habai color selections wage dewal denagena hitiyoth hodai
haminenawa. AOD eketh ehemada
![]()

අඩේ සිරාවට ? පට්ට පට්ට හොඳ වෙලාවට හම්බුනේමොකක්ද ADAM 15.1 කිව්වේ ? කෝස් එක කොහොමද හොඳද ? මමත් ඇහුවම 2017 මාර්ච් කිව්වා .. උගන්නනවා හොඳයි ද ? අමාරුයිද ? කරලා ඉවරවුනාට පස්සේ තත්වේ කොහොමද ? විස්තර ටිකක් කියහන්කෝ
![]()
![]()
Wasana kiyala ekkenek innawa..marama lassani 
Online karamudaAOD එකේ official උන්ගෙන් නං තාම අහන්න බැරි වුනා එත් ඔය ළඟ ළඟ ගානක් කියල කට්ටිය කිව්වා , උන්ගෙනුත් අහල බලන්න ඕනේ![]()

මචන් ඔය ගණන් හිතේ තියන් මේක බලන්න එපා.. ඔබට හාර්ට් ඇටාක් එහෙම තියෙනවනම් ඒත් බලන්න එපා. මේ 2012 ගණන්.. දැන් කොහොමද දන්නේ නැහැ.AOD එකේ official උන්ගෙන් නං තාම අහන්න බැරි වුනා එත් ඔය ළඟ ළඟ ගානක් කියල කට්ටිය කිව්වා , උන්ගෙනුත් අහල බලන්න ඕනේ![]()
ehema ona na.habai color selections wage dewal denagena hitiyoth hodai
![]()
Online karamuda![]()



මචන් ඔය ගණන් හිතේ තියන් මේක බලන්න එපා.. ඔබට හාර්ට් ඇටාක් එහෙම තියෙනවනම් ඒත් බලන්න එපා. මේ 2012 ගණන්.. දැන් කොහොමද දන්නේ නැහැ.
http://www.readme.lk/higher-education-academy-design/
හරි සන්තෝසයි 
ADAM 15.1 kiwwe batch number eka (Advanced Diploma in Advertising & Multimedia 15.1).
Course eka hodai machan... lassana teachersla innawa uganannaWasana kiyala ekkenek innawa..marama lassani
Course eka pili gannawa ona tanaka NIBM hinda.. pita rata yaddi foreign ministry eken unath ikmanata certify karala denawa rajaye ekak hinda..
habai mata num echara igena ganna deyak tibbe na.. attahtama paper qualification ekak widiyata kare..ape course eken samahara parts ain karala multimedia degree ekata dala tibba NSBM eke..mokada me diploma eka e degee eke 1st year eka hinda.. e hinda course structure eka balala umbata igena ganna dewal tiyenawada kiyala balala march set weyan...
ලස්සන ටීචර්ලා ඉන්නවද ? ඕක තමා එහෙනං කෙලවීමේ ආරම්භය
එනිවේ දැන් එතකොට මචන් පොඩ්ඩක් බලල කියහන්කෝ මුන්ගේ දැන් තියෙන සිලබස් එක වටිනවද කියල ? ![]()
ඔන්ලයින් කිව්වේ self study නේද ? මන් දැනට දන්න ටික නං එහෙම තමයි ඉගෙන ගත්තේ..
මෙහෙම දේකුත් තියෙනවා ,
ගෙදර කම්පියුටරේ ඉස්සරහ ඉන්නකොට ඕකට පමණක් හිත යොමු නොවීම![]()
පේපර් කොලිෆිකේෂන් එකක් නැති වීම
ගෙදරටම වෙලා ඕක කරන්න වුනහම පට්ට කම්මැලි වීම
වගේ දේවල් ... මේ වගේ සබ්ජෙක්ට් ඉතින් ටැලන්ට් එක මත තමයි රඳාපවතින්නේ එත් දෙයක් ඔෆිශියලි ඉගෙන ගන්ත කියන්න පුළුවන් වීම වටිනවනේ![]()


