ඔව් ඔව් .. ඒ පැත්තේ බායියෝ ඉන්නවලු නේද![]()
කවුද යකෝ බායියෝ ??
ඔව් ඔව් .. ඒ පැත්තේ බායියෝ ඉන්නවලු නේද![]()
නොප්...
visual communication එකේ advertising කවර් වෙනවා ඇති සමහර විට. කෝල් එකක් දීලා බලපන්. අනික ඒක උබට ඩොන් ගාල කරන්න දෙන එකක් නැහැ. මොකක් හරි පොඩි කොස් එකක් කරලා කරන්න වෙන්නේ.![]()
ඊට පස්සේ mba![]()
මේක NIBM එකට වඩා පිලිගැනීම අඩුද වැඩිද දන්නේ නෑ
මේක කරනවා හිතුනොත්nibm දන්නේ නැහැ ඔකේ ඕනා පොඩි කොස් එකක් වෙන රටවලත් පිලිගන්නවා.අහ්හ් එල එල බලමු , ඒකේ advertising කවර් වෙනවා නං මරු ,මේක NIBM එකට වඩා පිලිගැනීම අඩුද වැඩිද දන්නේ නෑ
මේක කරනවා හිතුනොත්
එල එල ගුඩ් ලක් මචන්.nibm දන්නේ නැහැ ඔකේ ඕනා පොඩි කොස් එකක් වෙන රටවලත් පිලිගන්නවා.එල එල ගුඩ් ලක් මචන්.
2016 al?

Adeee thanks bn mee nula eka dammata
මොන සයිඩ් එකටද යන්න ට්රයි කරන්නේ ? 
හී හී , ඔයත් කරන්න හොයනවද ?මොන සයිඩ් එකටද යන්න ට්රයි කරන්නේ ?
![]()
අඩේ මම එක ගැන වැඩිය දන්නේ නැහැ බන් . එත් උන්ගේ ගොඩක්ම ප්රසිද්ද ප්රින්ටින් කොස් එක. මම ක්ලාස් යනකොට කොල්ලෝ තීන්ත නාගෙන පට්ට මැෂින් වල පුරුදු වෙනවානම් දැකලා තියෙනවා..
මමනම් කියන්නේ sliop එකේ ඕනා කොස් එකක් හොදයි..උන්ගේ මචන් බොරු සෝබන සින් නැහැ. ගානත් අඩුයි. එකේ කරාට පාඩුවක් වෙන එකක් නැහැ.
![]()
මට මුල ඉදලම ඉගෙන ඕනේ ප්රින්ටින්ග් ගැන.ග්රැෆික් නම් පුළුවන්..එත් ග්රැෆික් දැනගත්තට වැඩක් නෑ නේ ප්රින්ටින්ග් දන් නැතුව
..එකයි මේවගේ එකක් කරන්න බැලුවේ..AMDT baluwada
wijeya graphics gena dannawada?AMDT boru ganan bun..e ganata degree ekak karanna puluwan NSBM eke

wijeya graphics gena dannawada?![]()
එකනම් ඇත්ත..තැන්ක්ස් මචන්.මට මුල ඉදලම ඉගෙන ඕනේ ප්රින්ටින්ග් ගැන.ග්රැෆික් නම් පුළුවන්..එත් ග්රැෆික් දැනගත්තට වැඩක් නෑ නේ ප්රින්ටින්ග් දන් නැතුව
..එකයි මේවගේ එකක් කරන්න බැලුවේ..
ප්රින්ට් කොස් එකක් කරන එක හොදයි.උබට සල්ලියි කාලයයි වැඩිනම් ගිහිල්ලා කරපන්.wijeya graphics gena dannawada?![]()
සත පහක දෙයක් උගන්නනේ නැහැ.. ඊට වඩා හොදයි ඔය lynda කොස් ටිකක් බාල කරපන්.එකනම් ඇත්ත..ප්රින්ට් කොස් එකක් කරන එක හොදයි.
උබට සල්ලියි කාලයයි වැඩිනම් ගිහිල්ලා කරපන්.සත පහක දෙයක් උගන්නනේ නැහැ.. ඊට වඩා හොදයි ඔය lynda කොස් ටිකක් බාල කරපන්.

මම කලින් wijeya graphics ගිහින් තියෙනව. තනිකර බොරු කරන්නෙ. ඊටවඩා Online ඉගෙනගන්න එක දාහෙන් සම්පතයි 
ඩිජිටල් මායාවනේ බන්.මම කලින් wijeya graphics ගිහින් තියෙනව. තනිකර බොරු කරන්නෙ. ඊටවඩා Online ඉගෙනගන්න එක දාහෙන් සම්පතයි
![]()

තනිකර බුල ගහන්නෙ. දවස් 7න් Video editing ඉවරයිඩිජිටල් මායාවනේ බන්.![]()

ඒකනේ බන්..තනිකර බුල ගහන්නෙ. දවස් 7න් Video editing ඉවරයි![]()

