පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?
අද බස් එකේ යද්දී ඩ්රයිවර් ට කොන්දා කියනව අඩෝ ඔයි ගමන හිතෙන හිතෙන තැනින් දාල යන්න බැරි වෙනවා වේස හැත්තෑ 2500 කරලලු නේද කියලා ..
ත්රි විල් පදින උන් ගේ ලඟත් තියෙන්නේ මේ මතයම තමයි .
මම නම් කියන්නේ 2500 නෙමේ තව වැඩි වෙන්න ඕනේ .
එත් අත්වැරදීමකින් වැරද්දක් වෙන අහිංසකයෙක් ට කෙළවෙන්න පුළුවන් තමයි .
එත් අත්වැරැද්දකින් වැරැද්ද උනත් වැරද්දමයි නේද ?
අනේ මන්ද ..
උබලට හිතෙන්නේ මොකක්ද