Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

cool_dodam

Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20910062 said:
    ඒක ඉතිං සන්ධි රෝග වලට ලක්වෙන අයගෙ අහාර රටාව ගැන තොරතුරු එකතු කරලා විශ්ලේෂණය කරල බලන්න ඕනා. සුද්දගෙ විද්‍යාත්මක ක්‍රමයට නූනත් සාමාන්‍යයෙන් මම ඔය වගේ ලෙඩ්ඩුන්ගෙන් අහනවා මොනවද නිතර කන්නේ. ගොඩක් කට්ටිය කැමතිම සැරට දැවිල්ලට කන්නම තමා. මේ කාරණේ ජීව විද්‍යාත්මකව ඔප්පු කරන එක ලේසි නෑ. ගැඹුරු කරුණු ගොඩක් තියෙනවා. ඒක ගැන වෙනම ලිපියක් මම ලඟදිම දාන්න අදහස් කරනවා. :yes:

    mama hapu prashna dekata tawamath no answer..:rolleyes::rolleyes::rolleyes::rolleyes: ow wenama lipiyakin danna..obathuma real name ekin a lipiya danawa nam thawat hodai...nathnam apitat puluwan oya wage concept ekak hadagena hena talk denna

    මම අහපු ප්‍රශ්නයට ඕක ආදා වගේ ලෙස්සලා යන උත්තරයක් පමණයි.
    http://elakiri.com/forum/showthread.php?t=1766653 මේ නූලට ඔබතුමත් පිළිතුරු සැපයුවා නේ. ඒකෙ තියෙන කරුණු වලින් සාමාන්‍ය බුද්ධියක් තියෙන ඔනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි රතු මිරිස් තමා මේ ලෙඩ වැඩි වෙන්න ප්‍රධානතම හේතුව කියලා. ඒවා කියෙව්වෙ නැද්ද, අමතකද ? ඒ තොරතුරු ටික මදිද ඔබතුමාට ? ඒවා ඔයාට මදි වගේය කියල දැනුන නිසා තමා මම ඇහුවේ ඔයාගෙ ක්‍රමවේදය කියන්න කියලා. ( ආ අමතක වුණා, රතු මිරිස් කෑවාම කරුණු මතක හිටින්නේ සතියනේ)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඉදිරියේ රාළ;20910052 said:
    බඩේ ගිණියම නගින්න ප්‍රධානතම එක හේතුවක් තමා රතු මිරිස්. නමුත් තව ගොඩක් හේතු තියෙනවා. ඒවා තමා උෂ්ණ ගිණියම් කෑම. විශේෂයෙන් හරක් මස් හා ඌරු මස්. මේවා කාල බඩේ ගිණියම නැගලා නිසා තමා ඒවා නිතර කැවෙන රටවල HIV ආසාදිතයො වැඩි. අනික කොච්චර බේත් පෙති පෙව්වත් අඩු වීමකුත් නැත්තේ.

    ඒඩ්ස් ශරීර ගත වෙන්නෙ කොහොම කියලද මචං උබ කියන්නෙ??ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින්ද නැත්තං ගෑණියෙක්ගෙ අතින්වත් නොඅල්ලා හිටියත් බඩේ ගිණියම වැඩිවෙලා ඒඩ්ස් හැදෙන්න පුලුවන් කියලද උබ කියන්නෙ??:shocked:
     
    :rofl:එඩ්ස් කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වට්ටන රොගයක් ඇටමිදුලු වලට පැතිරෙන මගුලක් නෑ.අනික එඩ්ස් වලට බටහිර ප්‍රතිකාර තියෙනවා සිංහල බෙහෙත් වලට වැඩිය සාර්තක මුල් අවස්තාවේදිම අදුරගන්න ඔනේ.
    එතකොට ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලිකම අංගය වෙන සුදු රුධිරාණු හැදෙන්නෙ අක්මාවෙද ? අග්න්‍යාෂයේද ? ප්ලීහාවෙද ? වෘෂණ කෝෂ වලද ? :rolleyes::rolleyes:
     
    ඒඩ්ස් ශරීර ගත වෙන්නෙ කොහොම කියලද මචං උබ කියන්නෙ??ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින්ද නැත්තං ගෑණියෙක්ගෙ අතින්වත් නොඅල්ලා හිටියත් බඩේ ගිණියම වැඩිවෙලා ඒඩ්ස් හැදෙන්න පුලුවන් කියලද උබ කියන්නෙ??:shocked:
    බඩේ ගිණියම නැග්ගාම ඇඟේ සෙම හැදෙන තැන් වල වැඩියෙන් සෙම හැදෙනවා. මේ සෙම උඩ ඕන ක්ෂුද්‍ර ජීවි දෙයක් වැඩෙන්න පුළුවනි. HIV වෛරසය වුණත් ඔතන සැපට තියෙන්න පුළුවනි. එතකොට මේ සෙම තවත් සෙම කොටසක් එක්ක කළවම් වුණොත් (අතින් අත ඇල්ලුවොත් වෙන්නෙ නෑ, කිස් කරනකොට වෙන්නෙ නෑ, මොකද කෙළ මාධ්‍යයෙ වෛරස් වැඩෙන්න තියෙන හැකියාව අඩුයි) ලිංගික සම්බන්ධයකදි වගේ දෙයකදි වෛරසය හුවමාරු වෙන්න පුළුවනි. නමුත් හුවමාරු වෙලා ඇඟේ ප්‍රතිශක්තිය විනාශ කරන්න පුළුවන් තරමට වැඩෙන්න අවශ්‍ය ජීව මාධ්‍යය එනම් සෙම තියෙන්න ඕනා. එතකොට තමා වසා පද්ධතිය හරහා ඇඟේ පැතිරිලා ප්‍රතිශක්තිය අඩු වෙන්නේ. මෙතෙන්දි සිංහල වෙදකමේ කරන්නේ මූලිකවම පිත් හා සෙම් ක්‍රියාවලි දෙක සමනය කිරීම. එතකොට HIV වෛරසය හෝ වෙන මොන ජාතියෙ එකක් වුනත් ඇඟට බලපෑමක් කරන්න හැක් තරමට වර්ධනය වෙන්න තියෙන හැකියාව නැති කරනවා. එතකොට HIV වලින් නම් AIDSට එන්නෙ නෑ. ඩෙංගුවලට නම් ඩෙංගු රක්තපාත තත්වයට එන්න දෙන්නෙ නෑ. එතකොට ලෙඩා මැරෙන්නෙ නෑ. :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඉදිරියේ රාළ;20910069 said:
    http://elakiri.com/forum/showthread.php?t=1766653 මේ නූලට ඔබතුමත් පිළිතුරු සැපයුවා නේ. ඒකෙ තියෙන කරුණු වලින් සාමාන්‍ය බුද්ධියක් තියෙන ඔනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි රතු මිරිස් තමා මේ ලෙඩ වැඩි වෙන්න ප්‍රධානතම හේතුව කියලා. ඒවා කියෙව්වෙ නැද්ද, අමතකද ? ඒ තොරතුරු ටික මදිද ඔබතුමාට ? ඒවා ඔයාට මදි වගේය කියල දැනුන නිසා තමා මම ඇහුවේ ඔයාගෙ ක්‍රමවේදය කියන්න කියලා. ( ආ අමතක වුණා, රතු මිරිස් කෑවාම කරුණු මතක හිටින්නේ සතියනේ)

    වැල් වටාරම් වැඩක් නැ. ප්‍රශ්ණය කෙටියි.

    දැන් එතකොට, රතු මිරිස් නිසාම ඔය දේ වෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ කවුද? කවදද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20910069 said:
    http://elakiri.com/forum/showthread.php?t=1766653 මේ නූලට ඔබතුමත් පිළිතුරු සැපයුවා නේ. ඒකෙ තියෙන කරුණු වලින් සාමාන්‍ය බුද්ධියක් තියෙන ඔනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවනි රතු මිරිස් තමා මේ ලෙඩ වැඩි වෙන්න ප්‍රධානතම හේතුව කියලා. ඒවා කියෙව්වෙ නැද්ද, අමතකද ? ඒ තොරතුරු ටික මදිද ඔබතුමාට ? ඒවා ඔයාට මදි වගේය කියල දැනුන නිසා තමා මම ඇහුවේ ඔයාගෙ ක්‍රමවේදය කියන්න කියලා. ( ආ අමතක වුණා, රතු මිරිස් කෑවාම කරුණු මතක හිටින්නේ සතියනේ)

    රතු මිරිස් කටේ තියන්නේ නැති රාලටත් අමතක වෙලා :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20910114 said:
    බඩේ ගිණියම නැග්ගාම ඇඟේ සෙම හැදෙන තැන් වල වැඩියෙන් සෙම හැදෙනවා. මේ සෙම උඩ ඕන ක්ෂුද්‍ර ජීවි දෙයක් වැඩෙන්න පුළුවනි. HIV වෛරසය වුණත් ඔතන සැපට තියෙන්න පුළුවනි. එතකොට මේ සෙම තවත් සෙම කොටසක් එක්ක කළවම් වුණොත් (අතින් අත ඇල්ලුවොත් වෙන්නෙ නෑ, කිස් කරනකොට වෙන්නෙ නෑ, මොකද කෙළ මාධ්‍යයෙ වෛරස් වැඩෙන්න තියෙන හැකියාව අඩුයි) ලිංගික සම්බන්ධයකදි වගේ දෙයකදි වෛරසය හුවමාරු වෙන්න පුළුවනි. නමුත් හුවමාරු වෙලා ඇඟේ ප්‍රතිශක්තිය විනාශ කරන්න පුළුවන් තරමට වැඩෙන්න අවශ්‍ය ජීව මාධ්‍යය එනම් සෙම තියෙන්න ඕනා. එතකොට තමා වසා පද්ධතිය හරහා ඇඟේ පැතිරිලා ප්‍රතිශක්තිය අඩු වෙන්නේ. මෙතෙන්දි සිංහල වෙදකමේ කරන්නේ මූලිකවම පිත් හා සෙම් ක්‍රියාවලි දෙක සමනය කිරීම. එතකොට HIV වෛරසය හෝ වෙන මොන ජාතියෙ එකක් වුනත් ඇඟට බලපෑමක් කරන්න හැක් තරමට වර්ධනය වෙන්න තියෙන හැකියාව නැති කරනවා. එතකොට HIV වලින් නම් AIDSට එන්නෙ නෑ. ඩෙංගුවලට නම් ඩෙංගු රක්තපාත තත්වයට එන්න දෙන්නෙ නෑ. එතකොට ලෙඩා මැරෙන්නෙ නෑ. :yes:

    හරිම සිම්පල් දැන් රාල සෙම බැලන්ස් කරගෙනනේ ඉන්නේ ඉතින් රාල ලෑස්තිද HIV අඩංගු එන්නතක් විදගෙන පෙන්නන්න?:cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20910077 said:
    එතකොට ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලිකම අංගය වෙන සුදු රුධිරාණු හැදෙන්නෙ අක්මාවෙද ? අග්න්‍යාෂයේද ? ප්ලීහාවෙද ? වෘෂණ කෝෂ වලද ? :rolleyes::rolleyes:

    :sorry:එව නම් දන්නේ නෑ එඩ්ස් සුදු රුධිරාණුවලට බලපානවා කියලනම් දන්නවා ' අනික රතුමිරිස් හා එඩ්ස් අතර සම්බන්ධයක් නෑ වදුරන්ගෙන් තමයි එඩ්ස් මුලින්ම මිනිසුන්ට පැතිරුනා කියලා කියන්නේ එහෙනම් රතු මිරිස් නොකන වදුරට එඩ්ස් හැදුනේ කොහොමද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    :sorry:එව නම් දන්නේ නෑ එඩ්ස් සුදු රුධිරාණුවලට බලපානවා කියලනම් දන්නවා ' අනික රතුමිරිස් හා එඩ්ස් අතර සම්බන්ධයක් නෑ වදුරන්ගෙන් තමයි එඩ්ස් මුලින්ම මිනිසුන්ට පැතිරුනා කියලා කියන්නේ එහෙනම් රතු මිරිස් නොකන වදුරට එඩ්ස් හැදුනේ කොහොමද?

    :rofl::rofl::rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,980
    1
    12,323
    113
    අදාළ නෑ නේ
    ඉදිරියේ රාළ;20910026 said:
    දැනුත් වත්තෙ පිටියෙ වැඩ කරන අයට ඒ අතුරින් විශේෂයෙන් රතු මිරිස් කන අයටනේ අස්ථි ආබාධ වැඩි. එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා හන්දි ගෙවීම හෝ ඉදිමුම. ඔය කැඩුම් බිදුම් වෙද්දු ලඟට එන්නේ පෝලිමට. විශේෂයෙන් කුරුණෑගල පැත්තෙ බහුලවම දකින්න පුළුවන් මේ තත්වය. ඉස්සර රතු මිරිස් කාපු නැති කාලේ එහෙම ප්‍රශ්න තිබුණේ නෑ. අවුරුදු 90දිත් කුඹුරු කෙටුවා, දැන් 40 පැන්නා විතරයි උදැල්ලෙන් පැය බාගයක් කොටන්න බෑ එක දිගට. එතකොට මොකක්ද මේකෙන් අපිට පේන්නේ ? :nerd:

    දැන් කොයි කාලෙද බන් ඔය රතු මිරිස් කාපු නැති මිනිස්සු හිටපු කාල වකවානුව?
    උබ පෞද්ගලිකව එහෙම මිනිස්සු දන්නවද නැත්නං අනිත් අය කියනව අහල තියන එකක්ද ඔය කියන්නෙ?
    මොකද අපි දන්න මිනිස්සු හිටිය අවුරුදු 90 පැනල, හැබැයි රතු මිරිස් කියල නොකා ඉදල නම් නැහැ :confused::confused:
    තව දෙයක්, මම දැක්ක කලින් දාල තියනව AIDS නිට්ටාවට සුවකරගත්ත කට්ටිය ඉන්නවා කියල? කවුද කියල හරියටම දාපන්කො බලන්න අනිත් අයටත් දැනගන්න
     
    :sorry:එව නම් දන්නේ නෑ
    සුදු රුධිරාණු හැදෙන්නෙ ඇටමිදුළු වල - බඩේ ගිණියම ඇටමිදුළු වලට පැතිරුණාම ඒවා හැදෙන එක අඩු වෙනවා. ඕක තමා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන එකට මුල් වෙන රෝග නිධානය
    එඩ්ස් සුදු රුධිරාණුවලට බලපානවා කියලනම් දන්නවා ' අනික රතුමිරිස් හා එඩ්ස් අතර සම්බන්ධයක් නෑ වදුරන්ගෙන් තමයි එඩ්ස් මුලින්ම මිනිසුන්ට පැතිරුනා කියලා කියන්නේ එහෙනම් රතු මිරිස් නොකන වදුරට එඩ්ස් හැදුනේ කොහොමද?
    වඳුරා කියන්නෙ නිරන්තරයෙන්ම නිදි මත උහුලගෙන ඉන්න සතෙක්. මොකද උට ගස් උඩ හරියට සැපට නිදාගන්න බෑ - ගහේ පොඩි හෙළවිල්ලටත් වදුරා ඇහැරෙනවා. ඒ තත්වය නිසා ඔනෑ බඩක (ඒ විදියට හැසිරෙන ඕනෑ සතෙක්ගෙ [මිනිසා ඇතුලුව] බඩක) ගිණියම නගිනවා. අනිත් එක තමා වදුරෙක්ට තුවාල වුණොත් ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ, ඌ මැරෙන කල්ම තුවාලේ තියෙනවා. එහෙම වෙන්නෙත් බඩේ ගිණියමෙන් තමා. ඒ කියන්නෙ වදුරගෙත් ප්‍රතිශක්තිය අඩුයි. ගම් වල වඳුරු මස් උයද්දි (මම දැකලා තියෙනවා, එත් කෑවෙ නෑ) ගොඩක් වෙලා ලිපේ තියලා මෙළෙක් වෙන්න උයන්නෙ ඒකනේ. වදුරු ලේ විසයි කියනවා. ඒත් ඔය හේතුව නිසාම තමා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20910190 said:
    සුදු රුධිරාණු හැදෙන්නෙ ඇටමිදුළු වල - බඩේ ගිණියම ඇටමිදුළු වලට පැතිරුණාම ඒවා හැදෙන එක අඩු වෙනවා. ඕක තමා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන එකට මුල් වෙන රෝග නිධානය වඳුරා කියන්නෙ නිරන්තරයෙන්ම නිදි මත උහුලගෙන ඉන්න සතෙක්. මොකද උට ගස් උඩ හරියට සැපට නිදාගන්න බෑ - ගහේ පොඩි හෙළවිල්ලටත් වදුරා ඇහැරෙනවා. ඒ තත්වය නිසා ඔනෑ බඩක (ඒ විදියට හැසිරෙන ඕනෑ සතෙක්ගෙ [මිනිසා ඇතුලුව] බඩක) ගිණියම නගිනවා. අනිත් එක තමා වදුරෙක්ට තුවාල වුණොත් ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ, ඌ මැරෙන කල්ම තුවාලේ තියෙනවා. එහෙම වෙන්නෙත් බඩේ ගිණියමෙන් තමා. ඒ කියන්නෙ වදුරගෙත් ප්‍රතිශක්තිය අඩුයි. ගම් වල වඳුරු මස් උයද්දි (මම දැකලා තියෙනවා, එත් කෑවෙ නෑ) ගොඩක් වෙලා ලිපේ තියලා මෙළෙක් වෙන්න උයන්නෙ ඒකනේ. වදුරු ලේ විසයි කියනවා. ඒත් ඔය හේතුව නිසාම තමා.

    Dan uba kiyanne nidimarana hinda security latath aids hadeeme awadanamak thiyenawa kiyalada?:eek:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20910190 said:
    සුදු රුධිරාණු හැදෙන්නෙ ඇටමිදුළු වල - බඩේ ගිණියම ඇටමිදුළු වලට පැතිරුණාම ඒවා හැදෙන එක අඩු වෙනවා. ඕක තමා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන එකට මුල් වෙන රෝග නිධානය වඳුරා කියන්නෙ නිරන්තරයෙන්ම නිදි මත උහුලගෙන ඉන්න සතෙක්. මොකද උට ගස් උඩ හරියට සැපට නිදාගන්න බෑ - ගහේ පොඩි හෙළවිල්ලටත් වදුරා ඇහැරෙනවා. ඒ තත්වය නිසා ඔනෑ බඩක (ඒ විදියට හැසිරෙන ඕනෑ සතෙක්ගෙ [මිනිසා ඇතුලුව] බඩක) ගිණියම නගිනවා. අනිත් එක තමා වදුරෙක්ට තුවාල වුණොත් ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ, ඌ මැරෙන කල්ම තුවාලේ තියෙනවා. එහෙම වෙන්නෙත් බඩේ ගිණියමෙන් තමා. ඒ කියන්නෙ වදුරගෙත් ප්‍රතිශක්තිය අඩුයි. ගම් වල වඳුරු මස් උයද්දි (මම දැකලා තියෙනවා, එත් කෑවෙ නෑ) ගොඩක් වෙලා ලිපේ තියලා මෙළෙක් වෙන්න උයන්නෙ ඒකනේ. වදුරු ලේ විසයි කියනවා. ඒත් ඔය හේතුව නිසාම තමා.
    :eek::eek::eek::eek::eek::eek:mara logicne ..

    ko mage prashna dekata uttara..karanakara e prashna dekatat hodata wisatara athuwa uttarayak denawada...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹට තියෙන්නෙ අඩු අධ්‍යාපනයක් සහිත මන්ද මානසිකත්වය. උඹේ ලමයි තමයි පව්. මට හිතාගන්න පුලුවන් උන් කොහොම මීහරක් පරිසරයකද හැදෙන්නෙ කියලා:( මට දැන් ලොකු සැකයක් තියෙනවා උඹ ඇමසියා හරි වෙන troll කෙනෙක් හරි කියලා. මොකද මිනිහෙක් ස්වභාවයෙන් ඔය තරම් මෝඩ වෙන්න බෑ:angry: :angry:
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    රාළ කියන විදිහට රතු මිරිස් නොකා ලෙඩ අඩුවෙනවද කියලා අත්හදා බලන්න කැමතියි. එත් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට කොහේ ගියත් ගෙදරින් කෑම අරන් යන්න වෙන එකයි.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කඟවේණා කියල සතෙක් ඇත්තටම ඉන්න ඇති. හැබැයි ඒ සතාගේ අඟ තනිව පිහිටපු එකක් වෙන්න ඕනේ. රයිනෝගේ අඟ එහෙම තනිව පිහිටලා තියන එකක් නොවෙන නිසා කඟවේණා කියන්නේ රයිනෝට වෙන්න බැහැ. යුනිකෝන් කියලා ඇඳලා තියෙන චිත්‍ර ගැන නෙවෙයි යුනිකෝන් කියන නමට නම් කඟවේණා ගැන තියෙන පැහැදිලි කිරීම් ගැලපෙනවා. ඛග්‌ගවිසාණ සූත්‍රයේ උපමාවට අරන් තියෙන්නේ කඟවේණ අඟ. ඉතින් සූත්‍ර දේශනා ශ්‍රද්ධාවෙන් පිළිගන්න අයට කඟවේණා හිටියද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැ.
    ඛග්‌ගවිසාණ සූත්‍රය
    http://www.thripitakaya.org/sutta/index/21122
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉදිරියේ රාළ;20910190 said:
    සුදු රුධිරාණු හැදෙන්නෙ ඇටමිදුළු වල - බඩේ ගිණියම ඇටමිදුළු වලට පැතිරුණාම ඒවා හැදෙන එක අඩු වෙනවා. ඕක තමා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන එකට මුල් වෙන රෝග නිධානය වඳුරා කියන්නෙ නිරන්තරයෙන්ම නිදි මත උහුලගෙන ඉන්න සතෙක්. මොකද උට ගස් උඩ හරියට සැපට නිදාගන්න බෑ - ගහේ පොඩි හෙළවිල්ලටත් වදුරා ඇහැරෙනවා. ඒ තත්වය නිසා ඔනෑ බඩක (ඒ විදියට හැසිරෙන ඕනෑ සතෙක්ගෙ [මිනිසා ඇතුලුව] බඩක) ගිණියම නගිනවා. අනිත් එක තමා වදුරෙක්ට තුවාල වුණොත් ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ, ඌ මැරෙන කල්ම තුවාලේ තියෙනවා. එහෙම වෙන්නෙත් බඩේ ගිණියමෙන් තමා. ඒ කියන්නෙ වදුරගෙත් ප්‍රතිශක්තිය අඩුයි. ගම් වල වඳුරු මස් උයද්දි (මම දැකලා තියෙනවා, එත් කෑවෙ නෑ) ගොඩක් වෙලා ලිපේ තියලා මෙළෙක් වෙන්න උයන්නෙ ඒකනේ. වදුරු ලේ විසයි කියනවා. ඒත් ඔය හේතුව නිසාම තමා.
    bokke theory ban mewa:rofl:
     
    :eek::eek::eek::eek::eek::eek:mara logicne ..

    ko mage prashna dekata uttara..karanakara e prashna dekatat hodata wisatara athuwa uttarayak denawada...
    මට ඒ ප්‍රශ්න දෙක miss වෙන්න ඇති, මොකද ගොඩක් අයට උත්තර දෙන්න වුණා නේ. ඒ ප්‍රශ්න දෙක දාපු පෝස්ට් එකේ ලින්ක් එක දාන්න. :)
     
    reputation_neg.gif

    Hasantha125ගේ රාළ ගැන... 11-14-2016 01:45 PM self marketing
    reputation_neg.gif
    Hasantha125ගේ රාළ ගැන... 11-14-2016 10:34 AM අසහන ත්‍රෙඩ්
    reputation_neg.gif
    Hasantha125ගේ රාළ ගැන... 11-14-2016 09:05 AM rathu miris nathuuwa thoge ata2ka hoddata daannada?
    :lol::lol::lol:
     
    • Like
    Reactions: djnick