ඉදිරියේ රාළ;20910062 said:ඒක ඉතිං සන්ධි රෝග වලට ලක්වෙන අයගෙ අහාර රටාව ගැන තොරතුරු එකතු කරලා විශ්ලේෂණය කරල බලන්න ඕනා. සුද්දගෙ විද්‍යාත්මක ක්‍රමයට නූනත් සාමාන්‍යයෙන් මම ඔය වගේ ලෙඩ්ඩුන්ගෙන් අහනවා මොනවද නිතර කන්නේ. ගොඩක් කට්ටිය කැමතිම සැරට දැවිල්ලට කන්නම තමා. මේ කාරණේ ජීව විද්‍යාත්මකව ඔප්පු කරන එක ලේසි නෑ. ගැඹුරු කරුණු ගොඩක් තියෙනවා. ඒක ගැන වෙනම ලිපියක් මම ලඟදිම දාන්න අදහස් කරනවා.![]()
mama hapu prashna dekata tawamath no answer..



ow wenama lipiyakin danna..obathuma real name ekin a lipiya danawa nam thawat hodai...nathnam apitat puluwan oya wage concept ekak hadagena hena talk denna

එඩ්ස් කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වට්ටන රොගයක් ඇටමිදුලු වලට පැතිරෙන මගුලක් නෑ.අනික එඩ්ස් වලට බටහිර ප්‍රතිකාර තියෙනවා සිංහල බෙහෙත් වලට වැඩිය සාර්තක මුල් අවස්තාවේදිම අදුරගන්න ඔනේ.
එව නම් දන්නේ නෑ එඩ්ස් සුදු රුධිරාණුවලට බලපානවා කියලනම් දන්නවා ' අනික රතුමිරිස් හා එඩ්ස් අතර සම්බන්ධයක් නෑ වදුරන්ගෙන් තමයි එඩ්ස් මුලින්ම මිනිසුන්ට පැතිරුනා කියලා කියන්නේ එහෙනම් රතු මිරිස් නොකන වදුරට එඩ්ස් හැදුනේ කොහොමද?


මට දැන් ලොකු සැකයක් තියෙනවා උඹ ඇමසියා හරි වෙන troll කෙනෙක් හරි කියලා. මොකද මිනිහෙක් ස්වභාවයෙන් ඔය තරම් මෝඩ වෙන්න බෑ

