Bus Story :love:

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේකයි සිද්ධිය,
    මට හිතා ගන්න බැහැ සතු‍ටු වෙන්නද, දුක් වෙන්නද කියලා.
    කෙටියෙන් කියන්නම්.
    .
    .
    .
    .
    .
    .
    .අද හවස වෙනදට වඩා කලින් මම කලින් බස් එකට නැග්ගා.
    අවුරුදු 10 කින් විතර නොදැකපු ඉස්කොලේ යාළුවෙක් හම්බ වුණා.
    ටික දුරක් යද්දි අපි දෙන්නම එක ලඟ ශීට් දෙකක.
    අපි ඉතින් ආගිය කථා කතා කර කර ආවා.
    වෙනදට නිදා ගන්න මට එක මොහොතක්වත් නින්ද ගියෙත් නැහැ.
    මට හිමිහිට තේරුණා, එයා මගේ ළඟට ඕනාවටත් වඩා ලං වෙනවා.
    මම අන්තිම මොහොත වෙනකම් හිර කර ගෙන හිටියත් හොඳම දේ අහන්න බැරි වුනා.

    මගෙ ඉඟුරු විස්කොතුව,
    " ඔයා marry කරලද"
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මගෙ ඉඟුරු විස්කොතුව,
    " ඔයා marry කරලද"

    ඉඟුරු විස්කොතුව වඩා හොද නමක් තිබ්බෙම නැද්ද බන්
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මගෙ ඉඟුරු විස්කොතුව,
    " ඔයා marry කරලද"

    ඉඟුරු විස්කොතුව වඩා හොද නමක් තිබ්බෙම නැද්ද බන්

    ඔයිට වඩා හොඳ බිස්කට් එකක් තිබ්බෙ නැද්ද ? :baffled: :oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වරෙන් නටන්න
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ