මේකයි සිද්ධිය,
මට හිතා ගන්න බැහැ සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා.
කෙටියෙන් කියන්නම්.
.
.
.
.
.
.
.අද හවස වෙනදට වඩා කලින් මම කලින් බස් එකට නැග්ගා.
අවුරුදු 10 කින් විතර නොදැකපු ඉස්කොලේ යාළුවෙක් හම්බ වුණා.
ටික දුරක් යද්දි අපි දෙන්නම එක ලඟ ශීට් දෙකක.
අපි ඉතින් ආගිය කථා කතා කර කර ආවා.
වෙනදට නිදා ගන්න මට එක මොහොතක්වත් නින්ද ගියෙත් නැහැ.
මට හිමිහිට තේරුණා, එයා මගේ ළඟට ඕනාවටත් වඩා ලං වෙනවා.
මම අන්තිම මොහොත වෙනකම් හිර කර ගෙන හිටියත් හොඳම දේ අහන්න බැරි වුනා.
මගෙ ඉඟුරු විස්කොතුව,
" ඔයා marry කරලද"

ආපහු හොයාගන්න කොම හරි.