ElaKiri Bajaj Pulsar Fan Club-4

ChalakaD

Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    podi help ekak oane machanla. mata godak welawata bike eke 100km wage yanna wenawa. e nisa cruiser type eke bike ekakata maaru wenna kiyala beluwe. bajaj avenger 150 street eka ganath idea ekak thiyanawa, aeth japan ekakata maru wenna kiyala haduwe. Honda Rebel ekakata thamayi kamathi. Me bike eke 125cc 250cc bikes wala ad daala thiyanawa dakka. 250cc nam condition hoda bike ekak dakkema ne. okkoma modify karapuwa thiyenne. http://www.motorcyclespecs.co.za/model/Honda/honda_ca125_rebel%2095.htm me link eke thiyana wisthara wala nam kiyanne 125 eke thiyenne parana cb125t(superdream) eke thiyana engine eka kiyala. mata danaganna oane dewal thamayi,

    1. parts ganna thiyanawada kiana eka.
    2. bike eka leda denawada kiyana eka.
    3. dura gaman walata hondaida kiyana eka.
    4. pickup eka hondaida kiyana eka. hornet wala wage nam oane nea. dura gamanak yanakota(godak welawata galle road eke yanne 50-60 speed ekakin) karadarayak nathuwa wahanayak issara karanna tharame power ekak thibuna nam athi (rebel 125cc eka GN125 ekak ekka compare karama).
    5. resale market eka kohomada kiyana eka (danata me bike wala mila ganan, 250cc 125cc atharin wadipurama wikunanna puluwan mokakda saha bike dekata poduwe thiyana market eka kohomada kiyana eka).
    6. thel kochchara wada karanawada kiyana eka (125cc & 250cc).

    mama hithana widiyata GN125 GN250 bike deka meeta wada hoda option ekak wenna puluwan. e unata me bike eke look ekata mama kemathiy. ae nisa rebel gana tikak wisthara danaganna oane. Aluthin thread ekak daanneth nethuwa me thread ekema daanne elakiriye bike gena danna goda denek ElaKiri Bajaj Pulsar Fan Club eke innawa kiyala sure nisa ( mage kalin bike helps walatath hondama uttara hambune metanin). :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    250 එක ගන්න පුලුවන් නම්.එකේ power එක ශේප්. 125 එක under powered කියල අහල තියෙන්න.
    උදාහරණයක් දෙන්නම්, මගේ ගාව තියෙන්නේ honda phantom 200 cruiser බයික් එකක්. ඒක කිලෝ 140ක් බරයි, horsepower 18ක් විතර තියෙනවා, බයික් එක 60-80 අතර අවුලක් නෑ, 100ට එහා බෑ. ව්නාඩි 45ක් පැයක් විතර එක දිගට පදිනකොට කම්මැලි හිතෙනවා. powerful බයික් එකක් පදීද්දි කම්මලි නෑ. කම්මැලි බයික් එකක් පදිනකොට accident වීමේ හැකියාව වැඩි මට නම්.
     
    • Like
    Reactions: ChalakaD

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් minneli ellite scooter එක ගැන විස්තර දන්නා කෙනෙක් ඉන්නවද...reviw එකක් දානවද parts ගන්න තියනවද...කවුල් එහෙම ගන්න තියන්නේ කොහෙද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ මේ හෝහපුටුවෝ ටික
    :oo::oo::shocked::shocked:

    බත් එක ඔතපු කොලේ නොම්බරේ ලියලා එවන්නම්.. :P
    සුකා සුදා ආදර අන්දරය :lol::lol:

    podi help ekak oane machanla. mata godak welawata bike eke 100km wage yanna wenawa. e nisa cruiser type eke bike ekakata maaru wenna kiyala beluwe.
    මචන් ඒ බයික් එක ගැනනම් දන්නෑ මචන්. දන්න කෙනෙක් හෙල්ප් එකක් දියෝ

    Mage router eke data tika iwarai machanla ekai me tike awe natte :sorry: adath awe phone eken
    :baffled::baffled::sorry::sorry:

    මචන් minneli ellite scooter එක ගැන විස්තර දන්නා කෙනෙක් ඉන්නවද...reviw එකක් දානවද parts ගන්න තියනවද...කවුල් එහෙම ගන්න තියන්නේ කොහෙද
    මචන් අහල තියෙනව ඒත් දන්නෑ විස්තරනම්. කවුරුහරි හෙල්ප් එකක් දෙයි :cool::cool:
     
    • Like
    Reactions: prisly
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වෙලාවට උඹ ගත්තේ නැත්තේ.
    පාට්ස් හොයන්න ගියාම එපා වෙනවා.
    සමහරු කියනවා ලෙඩ බයික් එකක් කියලා.සමහරු කියනවා හොඳ බයික් එකක් කියලා.හනේ මන්දා.මම මේක හදලා විකුණලා දානවා

    මම මේ ක්ලබ් එකේම කාට හරි කිව්වා බං ඕක ගන්න එපා කියලා....මතක නෑ කාටද කියලා...අම්මෝ ඕක දැන් පරණයිනේ..ලෙඩ දෙනවා...පාර්ට්ස් නැති නිසා බාස්ලා අටෝනවා...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    bajaj pulsar 135ls eka leda godak kiyanne attada ?

    එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්‍රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..
     
    • Like
    Reactions: King_cobra

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;20924004 said:
    එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්‍රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..

    ඒ බං අර හැඩල් එකේ අවුල නිසා..
    නැතුව හෙනයක් නෑ ඕකේ
    පස්සේ යන එකාගේ පුක රිදෙන්න ගන්නවා ඇරෙන්න.. :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ජන්තු අයියා;20924004 said:
    එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්‍රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..

    :):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ බං අර හැඩල් එකේ අවුල නිසා..
    නැතුව හෙනයක් නෑ ඕකේ
    පස්සේ යන එකාගේ පුක රිදෙන්න ගන්නවා ඇරෙන්න.. :lol:

    පුක රිදෙන ඒක නම් පල්සර් වල පොදු ලෙඩක් බං..අම්මේ තියෙන සනීපෙ දුර යනකොට..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;20924004 said:
    එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්‍රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..

    Nope mcn, pulsar 135 eke engine eka tikak karadara denna puluwan. Aluth bajaj engine eka tikak awul. hama ekamath ehema na habai. mama danna kollekge discover 135 (aluth) ekaka gasket yanawa kisima hethuwak nathuwa. deparak demma, head eka face kalaokkoma kala. Dan aith parak oil berenawa 😂

    Anyway pulsar 135 eka hena unsafe. unbalanced. mn nam poddakwath asa na ekata. Hayyen gihin break karanna bayai :P ct100 eka 135 ekatawada stable :rofl:
     
    ඇත්තම කතාව තමයි පල්සර් 135 කියන්නේ බජාජ් එකේ ආපු xcd 135 බයික් එකට..xcd මාකට් උනේ නැති නිසා උන් ඕක හැඩේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ගැහුවා පල්සර් ගොඩට..බඩු මාකට් උනා පල්සර් නිසා...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    3b4.png