traffic දඩ

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මේක පක්ෂ පාට සම්බන්ද කතාවක් නෙවෙයි

    මාර්ග නීති උල්ලංඝනය කරපු අවස්ථා වල ගෙවන්න වෙන දඩය වැඩි කරපු එක හොදයි කියලයි මට හිතුනේ. හැබැයි ඉතින් ඒ දඩය රාළහාමිලාගේ පොකට් එකට නොගිහින්, ආණ්ඩුවට යන විදිහක් හදන්න තියෙනවනම් වඩා හොදයි කියල හිතුනා.

    මට තේරෙන විදිහට මේක කරන්න නම්, රටේ ඕනේ තැපැල් කන්තෝරුවකින් දඩ ගෙවන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න ඕනේ. ලයිසන් එක පොලිසියේ තියා ගන්න අවශ්‍ය නැහැ. මාසයක් වගේ කාලයක් ඇතුලත දඩ ගෙවල නැති අයට නඩු දාන්න පුළුවන්
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මට තේරුන විදිහට, අපේ රටේ මිනිස්සු, දඩයක් ආණ්ඩුවට ගෙවන්න කැමතියි. එත් හුගක් අයට ප්‍රශ්නේ වෙන්නේ දුර පළාතකදී දඩයක් වැදුනහම. විශේෂයෙන් රෑක එකේම අහු වුනොත් ඉවරම ඉවරයි. ඉතින් ඒ මනුස්සයාට ඊට පස්සේ දවසෙත් ඒ ගමන ආයේ යන්න වෙනවා දඩය ගෙවන්න. එත් එක්ක මම හිතන්නේ නැහැ, ඒ පරිසරය ඒ තරම් සුහද ශීලි කියලා. ඉතින් වෙනත් මාර්ග, මීට වඩා ලේසි වෙනවා. මේකෙන් රජයට ලැබිය යුතු මුදල්, වෙනත් පාර්ශවයක් පොහොසත් කිරීමට යෙද වෙනවා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට හිතෙන්නෙ ඕකෙ අනිත් පැත්ත

    දඩේ ආණ්ඩුවට ගෙවලා මන්ත්‍රීලාට ඇමතිලාට සැප වාහන ගන්න දෙනවට වඩා දුප්පත් පොලිස් මාමා කෙනෙක්ට දුන්නම නරකද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,748
    6,193
    113
    🇨🇦🍁
    මට තේරුන විදිහට, අපේ රටේ මිනිස්සු, දඩයක් ආණ්ඩුවට ගෙවන්න කැමතියි. එත් හුගක් අයට ප්‍රශ්නේ වෙන්නේ දුර පළාතකදී දඩයක් වැදුනහම. විශේෂයෙන් රෑක එකේම අහු වුනොත් ඉවරම ඉවරයි. ඉතින් ඒ මනුස්සයාට ඊට පස්සේ දවසෙත් ඒ ගමන ආයේ යන්න වෙනවා දඩය ගෙවන්න. එත් එක්ක මම හිතන්නේ නැහැ, ඒ පරිසරය ඒ තරම් සුහද ශීලි කියලා. ඉතින් වෙනත් මාර්ග, මීට වඩා ලේසි වෙනවා. මේකෙන් රජයට ලැබිය යුතු මුදල්, වෙනත් පාර්ශවයක් පොහොසත් කිරීමට යෙද වෙනවා

    :yes::yes:
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මම දන්න විදිහට, රථ වාහන අනතුරු රැසකට හේතු වෙන්නේ මාර්ග නීති උල්ලංගණය කිරීම. මේකෙන් රථ වාහන අනතුරු අවම කරගන්න පුළුවන්. එතකොට ඒ තුවාල කාරයන්ට ප්‍රතිකාර කරන්න රජයේ රෝහල් වලින් සිදු වන වියදමත් අවම කරන්න පුළුවන්.
    ඇයි. රක්ෂණ ආයතන. අනතුරු වල රෙපෙයාර් නිසා රක්ෂණ ආයතන වලටත් පාඩුයි. ඒ ගොල්ලොත් මේ වැඩේට සපෝට් කලොත්, එයාලටත් සැහෙන ලාභයක් වෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,606
    2
    54,162
    113
    ඕක නැවැත්තුව :(

    මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කරන අවම දඩ මුදල වන රුපියල් 2500/-ක මුදල නිෂ්චිත වැරදි කිහිපයකට පමණයක් අය කිරීමට කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී තිබේ. බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රය නොමැතිව රථවාහන ධාවනය, අධික වේගය වැනි ප්‍රධාන වරදවල් කිහිපයක් වෙනුවෙන් මෙම දඩ මුදල් අය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.

    මේ අතර අවම දඩ මුදල වහාම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා බස් හිමියන්ගේ සංගම් බස් වර්ජනයකට පෙරේදා (14) සූදානම් වූ අතර මුදල් අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එය තාවකාලිකව අත්හිටවුනු ලැබිණි. එම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ අවම දඩ මුදල පිළිබඳව අර්බුදය මාධ්‍ය විසින් ඇතිකරන ලද්දක් බවත් ඒනිසා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර ඊයේ (15දා) බස් හිමියන් සමග යළි සාකච්ඡාවක් පවත්වන බවය.

    http://www.liveat8.lk/2016/11/16/44075/

    මම බස් ගැමුණුට බයයි නංගියේ - රවී :lol:
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ජරාව දෙන එක ලේසි බන්..:lol:

    ජරාව දෙන එක ලේසිය් තමා. එත් අපිත් ටිකක් වෙනස් විදිහට හිතන්න කාලේ ඇවිල්ල කියල මට හිතෙන්නේ. පෝලිම් පැනල හරි අපේ වැඩේ කරගන්න එක ලේසි වෙන්න පුළුවන්. එත් සමහර දියුණු රටවල් වලට ගිහාම තේරෙනවා, එයාල පෝලිම් පනින්නේ වත් නැහැ. ඉතින් රටක් හෝ සමාජයක් විදිහට ඉදිරියට යන්න ටිකක් වෙනස් විදිහට හිතුවට පාඩුවක් නැහැ. අන්තිමට හැමෝටම ලේසියි
     
    • Like
    Reactions: DangerMan119

    ඇත්තද. මම දැනගෙන හිටියේ නැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ජරාව දෙන එක ලේසිය් තමා. එත් අපිත් ටිකක් වෙනස් විදිහට හිතන්න කාලේ ඇවිල්ල කියල මට හිතෙන්නේ. පෝලිම් පැනල හරි අපේ වැඩේ කරගන්න එක ලේසි වෙන්න පුළුවන්. එත් සමහර දියුණු රටවල් වලට ගිහාම තේරෙනවා, එයාල පෝලිම් පනින්නේ වත් නැහැ. ඉතින් රටක් හෝ සමාජයක් විදිහට ඉදිරියට යන්න ටිකක් වෙනස් විදිහට හිතුවට පාඩුවක් නැහැ. අන්තිමට හැමෝටම ලේසියි

    :baffled: අපේ රට එහෙම වෙන්න පුලුවන්ද මචන්? එහෙනම් ඕක මුලින්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. ඇමතිලා වරායෙන් වාහන පන්නනවා බදු නොගෙවා. අපි ඉතින් පොඩි වැරැද්දකට හිරේ නොයා රාල හාමිත් ගොඩ දාල, අපිත් ගොඩ යන එක වැරද්දක් නෑ නේ :)
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    අනික තමා, රාත්‍රියේදී වෙන අනතුරු වලට, බහුල වශයෙන්ම හේතු වන්නේ බිමත්ව රිය ධවනය. මම දන්න විධිහට ගණන් වැඩි හින්ද දැන් බැලුම් පුම්බන්නෙත් නැහැ. ඊට විකල්පයක් විදිහට කෙරෙන්නේ අධිකරණ වයිධ්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කිරීම. මට තේරෙන විදිහට ඒ වැඩේ එච්චර සාර්ථක නැහැ වගේ.
    වෙන රට වල නම් තියෙනවා පිබින්න මැෂින් එකක්. එකට හොර කරන්න බැහැ. අනතුරු වලින් වෙන මුදල් සහ ජිවිත හානි වලට සාපේක්ෂව, ඒ වගේ උපකරණ ගෙන්නන්න පුළුවන් නම් රටට ලොකු ඉතුරුවක්
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    :baffled: අපේ රට එහෙම වෙන්න පුලුවන්ද මචන්? එහෙනම් ඕක මුලින්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. ඇමතිලා වරායෙන් වාහන පන්නනවා බදු නොගෙවා. අපි ඉතින් පොඩි වැරැද්දකට හිරේ නොයා රාල හාමිත් ගොඩ දාල, අපිත් ගොඩ යන එක වැරද්දක් නෑ නේ :)

    නැහැ මචන්. උනුත් වැරදි කරනවා කියල අපිත් වැරදි කරන එක හරි යන්නේ නැහැ. අපි කොහෙන් හරි පටන් ගන්න ඕනේ. සමාජේ හුගක් අය වැරදි නොකරන තැනකට ගියොත්, උන්ටත් වැරදි නොකර ඉන්න වෙනවා. අඩු ගානේ ජනතාවව්ගේ කැමැත්ත ගන්න වත්.

    හැබැයි කවදාවත් මේක වෙයි කියල නම් මම හිතන්නේ නැහැ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක පක්ෂ පාට සම්බන්ද කතාවක් නෙවෙයි

    මාර්ග නීති උල්ලංඝනය කරපු අවස්ථා වල ගෙවන්න වෙන දඩය වැඩි කරපු එක හොදයි කියලයි මට හිතුනේ. හැබැයි ඉතින් ඒ දඩය රාළහාමිලාගේ පොකට් එකට නොගිහින්, ආණ්ඩුවට යන විදිහක් හදන්න තියෙනවනම් වඩා හොදයි කියල හිතුනා.

    මට තේරෙන විදිහට මේක කරන්න නම්, රටේ ඕනේ තැපැල් කන්තෝරුවකින් දඩ ගෙවන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න ඕනේ. ලයිසන් එක පොලිසියේ තියා ගන්න අවශ්‍ය නැහැ. මාසයක් වගේ කාලයක් ඇතුලත දඩ ගෙවල නැති අයට නඩු දාන්න පුළුවන්
    රටට වැඩක් කරනවා නම් කමක් නෑ. එ් සල්ලි යන්නෙ දේශපාලුවන්ගෙ පොකට් එකටනෙ...
    අයියෝ උබ නම්:lol::lol::lol:
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    :baffled: අපේ රට එහෙම වෙන්න පුලුවන්ද මචන්? එහෙනම් ඕක මුලින්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. ඇමතිලා වරායෙන් වාහන පන්නනවා බදු නොගෙවා. අපි ඉතින් පොඩි වැරැද්දකට හිරේ නොයා රාල හාමිත් ගොඩ දාල, අපිත් ගොඩ යන එක වැරද්දක් නෑ නේ :)

    මචන්. මම කියන්නේ රාළහාමිලට ගානක් දෙනවට වඩා අපිටත් මේක ලේසි වෙයි කියල. ඒ වෙලේ අපි ගාව සල්ලි නොතිබෙන්න පුළුවන්. ඉතින් එක සතියක් හෝ දෙකක් ඇතුලත, කොහෙන් හරි තැපැල් කාර්යාලයකින් ගෙවන්න පුළුවන් නම් ලේසි වෙයි. පොලිස් දෙපාර්තමේන්තුවේත් නිවැරදිව රාජකාරිය කරන්න කැමති මහත්වරු ඇති
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :baffled: අපේ රට එහෙම වෙන්න පුලුවන්ද මචන්? එහෙනම් ඕක මුලින්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. ඇමතිලා වරායෙන් වාහන පන්නනවා බදු නොගෙවා. අපි ඉතින් පොඩි වැරැද්දකට හිරේ නොයා රාල හාමිත් ගොඩ දාල, අපිත් ගොඩ යන එක වැරද්දක් නෑ නේ :)

    එ්කනෙ බන් උන් ගන්න පුලුවන් උපරිම සැප ගන්නවා. අපි මේ පොඩි වැරැද්දටත් 2500 ගෙවන්න ඔිනෙ. අනේ හුකේ. අන්තිමට එ් සල්ලි ටික යන්නෙත් උන්ගෙ සාක්කු වලට​
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    රටට වැඩක් කරනවා නම් කමක් නෑ. එ් සල්ලි යන්නෙ දේශපාලුවන්ගෙ පොකට් එකටනෙ...
    අයියෝ උබ නම්:lol::lol::lol:

    ඒවත් අඩු වෙනවනම් හොදයි. එත් දුෂණය, රටේ දල ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව පොඩි ප්‍රමාණයක්.

    හැබැයි මම කතා කරන්නේ, මහා පරිමාණ වංචා ගැන නෙවෙයි
     
    waligamaya

    Well-known member
  • බිමත්ව හා අපරික්ෂ්කරිව රිය පැදවීමට අදික මුදලක් අයකරන්න් ඕන. මෙතියන වෙගසිමානම් දැන් පරණයි, දැන් පාරවල්, හා වාහන වාහනවල තත්වය සලකලා වෙගසිමාවන් වැඩි කරන්න ඕන නගරයෙන් පිට.

    මම අහලා තියනවා ජපානයේ බිමත්ව රිය පැදෙව්වොත් ලක්ෂ 3-4ක් දඩගහනවලු, වාහනේ ගියපු වැඩිහිටියනට හා බීපු තාබරුමටත් දදගහනවලු.
     
    Last edited:

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    බිමත්ව හා අපරික්ෂ්කරිව රිය පැදවීමට අදික මුදලක් අයකරන්න් ඕන. මෙතියන වෙගසිමනම් දැන් පරණයි, දම් පාරවල්, හා වාහන වාහනවල තත්වය සලකලා වෙගසිමාවන් වැඩි කරන්න ඕන නගරයෙන් පිට.

    මම අහලා තියනවා ජපානයේ බිමත්ව රිය පැදෙව්වොත් ලක්ෂ 3-4ක් දඩගහනවලු, වාහනේ ගියපු වැඩිහිටියනට හා බීපු තාබරුමටත් දදගහනවලු.

    100% agree.
    Super
     
    වේග සිමා කතාව ඇත්ත. මම හිතන්නේ හුගක් අය දැන් එක තේරුම් අරගෙන ඉන්නේ. හොද, වාහන අඩු පාරකට මේ ඉස්සර කලේ පනවපු වේග සිමා එච්චර ගැලපෙන්නේ නැහැ. අනික දැන් තියෙන වාහන වල braking and suspension හොද හින්ද, අඩු දුරකින් නවත්වන්න පුළුවන්