මචන්ලා හදේ මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති(අඩු) උනාට හදේ වායුගෝලයක් තියෙනවා.හදේ වායු ගෝලය හැදිලා තියේන්නෙ helium, argon, neon, ammonia, methane and carbon dioxide වලින්. ඉතින් වායුගෝලයක් තියෙන නිසා හදේ සුලගක් ඇති වෙන්න තියෙන සම්බාවිතාවය වැඩී.
https://www.nasa.gov/mission_pages/LADEE/news/lunar-atmosphere.html
හදේ වියෝග ප්රෙවේගය අඩු නිසා ඔය වායු තියන ප්රමානය අඩුයි හෝ ගත නොහැකි තරම් කියල මට නම් හිතෙන්නෙ ඉතින් සුලගක් ඇතිවෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි.වායු ප්රමානය අඩු නිසා.අනික He කියන්නෙ සැහැල්ලු වායුවක් He ටිකක් ඉහල තමා පිහිටන්නෙ එවායෙන් මෙ කොඩිය ලෙල දෙන්න තරම් සුලගක් ඇති වෙනව කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරු දෙයක් නෙවෙයිද..



Last edited:



