ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපානෙත් අක්කල තමා බයික් හදන්නෙ :yes::yes: ඔය වම් පැත්තෙ ඉන්නෙ CB1100 එකේ ෆ්‍රේම් ඩිසයිනර් :yes::yes:

    ph_03.jpg

    ඔය කෑලි පූට්ටු කිරිලි වගේද ඩිසයින් කිරිලි :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Bike එක ට්‍රාන්සර් කරගන්න කීයක් විතර යනවද මචංලා :confused: ct100 එක

    මගෙත් බයික් එක ඕපන් පේපර්ස් බං තියෙන්නේ..මගේ නමට හරවන්න ඕනේ..දින දාලා නෑ හැබැයි..එ නිසා මේ මාසේ 30 පැන්නා කියලා අවුලක් නෑ නේද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Bike එක ට්‍රාන්සර් කරගන්න කීයක් විතර යනවද මචංලා :confused: ct100 එක

    ජන්තු අයියා;20949491 said:
    මගෙත් බයික් එක ඕපන් පේපර්ස් බං තියෙන්නේ..මගේ නමට හරවන්න ඕනේ..දින දාලා නෑ හැබැයි..එ නිසා මේ මාසේ 30 පැන්නා කියලා අවුලක් නෑ නේද?

    මගෙ එකනම් කලා මචන් නෝමල් සර්විස් එකට ගියේ 700ය ගානක් තමා. සහන කාලෙ මන් හිතන්නෙ ඉවර වෙන්නෙ දෙසැම්බර් 31. ඒ හින්ද දැන්ම කරගන්න. නැත්තන් අන්තිම රෙජිස්ටර් කරපු දවසෙ ඉන්දල දවසකට 100ය ගානෙ දඩ කියල තමා තිබ්බෙ පත්තරේ එහෙම
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ නම්බර් ප්ලේට් එහෙම වෙනස් වෙන්නැත්තම් තමා 700ය ගාන. නැත්තන් තව ගානක් යනව මන් හිතන්නෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ එකනම් කලා මචන් නෝමල් සර්විස් එකට ගියේ 700ය ගානක් තමා. සහන කාලෙ මන් හිතන්නෙ ඉවර වෙන්නෙ දෙසැම්බර් 31. ඒ හින්ද දැන්ම කරගන්න. නැත්තන් අන්තිම රෙජිස්ටර් කරපු දවසෙ ඉන්දල දවසකට 100ය ගානෙ දඩ කියල තමා තිබ්බෙ පත්තරේ එහෙම

    ඔය ට්‍රාන්සර් කතාව බොරුවක්ලු බන්. RMV එකේ වැඩකරන එක්කෙනෙක් කිව්වේ. රවියා තව ගතමන්ට් එකක් හොයාගන්න කරපු බොරුවක් වෙන්නැති. මේ දවස් වල RMV එකේ සූ ගාල සෙනග ලු :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ට්‍රාන්සර් කතාව බොරුවක්ලු බන්. RMV එකේ වැඩකරන එක්කෙනෙක් කිව්වේ. රවියා තව ගතමන්ට් එකක් හොයාගන්න කරපු බොරුවක් වෙන්නැති. මේ දවස් වල RMV එකේ සූ ගාල සෙනග ලු :angry:
    ට්‍රාන්සර් එකට 650 ලු. 100 එව්වට

    එහෙම තමා. හොරාකාපු ඒව හොයන්නත් එපැ‍යි :sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ එකනම් කලා මචන් නෝමල් සර්විස් එකට ගියේ 700ය ගානක් තමා. සහන කාලෙ මන් හිතන්නෙ ඉවර වෙන්නෙ දෙසැම්බර් 31. ඒ හින්ද දැන්ම කරගන්න. නැත්තන් අන්තිම රෙජිස්ටර් කරපු දවසෙ ඉන්දල දවසකට 100ය ගානෙ දඩ කියල තමා තිබ්බෙ පත්තරේ එහෙම

    මම හිතන්නේ ඔය සහන කාලේ සීන් එක බලපාන්නේ දින දාලා අත්සන් කරලා විකුනපු වාහන වලට වෙන්න ඕනේ..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ උබල ට්‍රිප් එකක් ගියා කියල ආරංචි bike වල.....:shocked::shocked::shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඊයෙ මචන් ඩ්‍රයිව් ග්‍රීන් කස්ටියට ෆුල් සප්‍රයි එකක් දීල ආවෙ. මගෙ හෝම් ටියුනින් & බැලන්සින් හොදද බලන්ටකෝ.

    9pmbdy.jpg

    1993- 95 ගහපු බාන්ඩයක්ද කියල හිතෙනව නේහ් ? තෙල්නම් තැන්නෙ 29යි කන්දෙ එදා 26ක් කරල තිබ්බ

    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: සතුට වැඩි කමට ගත්ත disk lock එකකුත් :love:

    2ijt7gj.jpg

    :yes: මේ ඔප්ශන් එනව inbuilt :yes:

    Push down Locking System
    6mm Steel Locking Pin
    Barrel Alarm features
    120dB Alarm
    Auto Arm/Disarm
    Shock & Movement Sensors
    Replaceable Alarm Module

    :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලයෝ...ජපන් බයික් ගනං අඩු වෙලාද වැඩි වෙලාද දැං
    මචන් දැන්නම් මිනිස්සු හෙන බොරු ගනන් මචන් කියන්නෙ. ජේඩ් හොනට් අස්පන් ගනන්. මන් ගත්තෙත් ගනන් වැඩි කාලෙ. ඉසුරුවනම් ගත්තෙ ගනන් හොද කාලෙ :yes: ඒත් දැන් දාන බයික් දැක්කහම කියන්න පුලුවන් මේ තරම්වත් බයික් එක කම්ප්ලීට් නෑ. මාරෙට කඩා වඩා ගන්න හදන්නෙ රෙජිස්ට්‍රේශන් සීන් එක පිටින් දාල. ඒත් ටච් එකේ ඉන්දපන් නෙට් එකේ එහෙම විකුණන්න දාන ඒවගෙ. හොද එකක් සෙට් උනොත් හොද ගානකට ගනින් මචන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඊයෙ මචන් ඩ්‍රයිව් ග්‍රීන් කස්ටියට ෆුල් සප්‍රයි එකක් දීල ආවෙ. මගෙ හෝම් ටියුනින් & බැලන්සින් හොදද බලන්ටකෝ.

    9pmbdy.jpg

    1993- 95 ගහපු බාන්ඩයක්ද කියල හිතෙනව නේහ් ? තෙල්නම් තැන්නෙ 29යි කන්දෙ එදා 26ක් කරල තිබ්බ

    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:තැන්නෙ 29යි