සිරස්ව ගුරුත්වාකර්ශනේ , තිරස්ව වායු ප්‍රතිරෝදෙ...
ගුරුත්වාකර්ෂණේ සිරස්ව පහළට
සිරස්ව ගුරුත්වාකර්ශනේ , තිරස්ව වායු ප්‍රතිරෝදෙ...
වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,
1,2 හේතු 2ක්.
ඒත් හෙතු 2 වෙන්න බලපාන කරනාව එකක්...
View attachment 66977
මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.
r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?
මට දුක මට ෆිසික්ස් ඉගෙනගන්ඩ කියපු එක ගැන
මාත් ඒ ලෙවල් වලට ෆිසික්ස් තමා කළේ..![]()

එහෙනං වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන හින්ද කිව්වත් හරි නෙහ්? පෘතුවිය භ්‍රමණය වෙනකොට තියෙන භ්‍රමණ වේගය ප්ලේන් එකට ලැබෙන්නත් ඕන වායුගෝලය පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන්නත් ඕන
එහෙනං වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන හින්ද කිව්වත් හරි නෙහ්? පෘතුවිය භ්‍රමණය වෙනකොට තියෙන භ්‍රමණ වේගය ප්ලේන් එකට ලැබෙන්නත් ඕන වායුගෝලය පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන්නත් ඕන

uba kiyana eka hari kiyl matath hithenawa. eth api ganne polowa thiras kiylane neda.ehemath nane.
උඹල මේ ඒ අස්සන් බෝල උඩ දානව..
අපි මේ තිරස්ව යන වස්තුවක් ගැන කතා කරන්නෙ..
බෝලෙ අපි උඩට විසි කරනව කිව්වට ඇත්තටම කෙලින් උඩට විසි කිරිල්ලක් නෙමේ වෙන්නෙ..
පෘතුවිය කැරකෙන දිශාවට ටිකක් ආනත වෙලා තමා ගල උඩට යන්නෙ..
kasunkdp දන්න මම නොදන්න අවස්ථතික රාමුවක ඉඳල බැලුවොත් ඒක හොඳට පේනෙව
බාහිර අවස්තිටි රාමුවක d2 >d1 උනාට.
පෘතුවියට සාපේක්ශව් d2 = d1
අපි උඩ පනිනකොට අපි පොලවට සාපේක්ශව පොලවට ලම්බකව 0 ප්‍රවේගෙකින් යන්නෙ, ඒත් බාහිර අවස්තිති රාමුවක ඉඩල බැලුවොත් අපි උඩ පනිනව කියල කියන්නෙ කෙලින් උඩ පනීමක් නෙමෙයි ආනතව කරන පැනීමක්...
මොකද අපි පොලවෙn නිදහස් වෙද්දි පොලවේ බ්‍රමන වේගය අපිට ලැබෙනව. ඒ වේගෙන්ම තමයි අපි උඩ යන්නෙ..
දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ?
ඔව් අපිවත් කැරෙකෙනව...
වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,
special relativity තේරෙන උබට මේක නොතේරෙන එක පුදුමයි.![]()
නික්මෙන මොහොතතේ ලැබෙන තිරස් වෙගය දිගටම තියනව බන් ප්‍රතිවිරුද්ද බාහිර බල නැති නිසා...
එතකොට වායු ප්‍රතිරොදය බලපානවනෙ බන්. ඒකයි මන්දනය වෙන්නෙ. නමුත් පෘතුවියට සාපේශව ප්‍රවේගය 0 වස්තුවකට වායු ප්‍රතිරෝදය බලපානෙනෙ නෑ පොලවට සාපේශව වායුගෝලයේ එෆෙක්ටිව් ප්‍රවේගෙth 0 නිසා....
උබට මෙහෙම හරියටම තේරෙන්නෙ නත්තන් ඒලෙවල් යාන්ත්‍ර විද්‍යාව පොතක් හොයාගන කියවපන්. එතකොට තේරෙයි..
ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...
ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..
ගලක් උඩට විසිකරාම වායු ප්‍රතිරෝදෙ නිසා තිරස් ප්‍රතිවිරුද්ද බලයක් එනව (මන්දනය වෙනව), ගුරුත්වාකර්ශනේ නිසා පහලට ඇදල ගන්නව.![]()
![]()
උඹට වයස 30 ගානක් කිව්ව නේ? දැන් ඉගනගත්තුව අමතක වෙලා ඇති...![]()
![]()

![]()
වායුගෝලය පෘතුවියත් එක්ක බ්‍රමනය උනේ නැත්තන් එකෙන් බාහිර ප්‍රතිරෝදයක් එනව පෘතුවියට එක්ක බ්‍රමනය වෙන වස්තුවට ( පෘතුවියට සාපේක්ශව තිරස් ප්‍රවේගෙ 0 වස්තුවට )

ඉතිං ප්‍රශ්නෙට උත්තරේ ලැබිලානේ.![]()

View attachment 66977
මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.
r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?

නෑ බන් රාමුව වෙනස් උනාට ප්‍රතිපලය වෙනස් වෙන්න බෑ. බාහිර රාමුවේ ඉඳන් බැලුවත් බෝලෙ වැටෙන්නෙ එකම තැනට.
බෝලෙ උඩ වීසි කරන්නෙ හරියටම තිරස්ව. ඒ කියන්නෙ පොළවෙ කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඔස්සෙ. වායු ප්‍රතිරෝධය ශුන්‍යයි. එතකොට බෝලෙ පථය ආසන්න වශයෙන් d2 වගේ වෙන්න ඕන.
රතු මිරිස් කාල තමා තොට මෙච්චර ප්‍රශ්න![]()
යකෝ අපි ඉන්නෙ simulator එකක![]()
පිටසක්වල ජීවියො simulator එක හදල තියෙන්නෙ උඩ පැන්නාම එහෙම වෙන්න![]()
ඉතිං එහෙම වෙනව simulator එකේ ඉන්න උන් ඒක තේරුං ගන්න භෞතික විජ්ජා නියම හද හද ගණං හද හද කාලෙ කනව![]()
ඔය සේරම මිනිස්සුන්ගෙ මොලේට පිටසක්වල ජීවියො program කල්ල තියෙන්නෙ තර්කය පවා එහෙමයි![]()
පිටසක්වල ජීවියොම හදල දාපු ඒ තර්කවලිං උන්ගෙ simulator එකේ වෙන හැම දෙයක්ම තේරුං ගන්න බෑ![]()
![]()

රතු මිරිස් කාල තමා තොට මෙච්චර ප්‍රශ්න![]()
යකෝ අපි ඉන්නෙ simulator එකක![]()
පිටසක්වල ජීවියො simulator එක හදල තියෙන්නෙ උඩ පැන්නාම එහෙම වෙන්න![]()
ඉතිං එහෙම වෙනව simulator එකේ ඉන්න උන් ඒක තේරුං ගන්න භෞතික විජ්ජා නියම හද හද ගණං හද හද කාලෙ කනව![]()
ඔය සේරම මිනිස්සුන්ගෙ මොලේට පිටසක්වල ජීවියො program කල්ල තියෙන්නෙ තර්කය පවා එහෙමයි![]()
පිටසක්වල ජීවියොම හදල දාපු ඒ තර්කවලිං උන්ගෙ simulator එකේ වෙන හැම දෙයක්ම තේරුං ගන්න බෑ![]()
![]()

වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,

Issarahata wisi krn galak bima watenne eka guruthwakrshanaya nisa siraswa pahahalata adimen...natuwa thiras prawegayata mkkwt wela neme.gala bima wateddith ekata patan gannakota issrahata dunna thiras prawegayama thiyenawa. (Wayu prathirodaya nosalaka)