ප්‍රශ්නයක් මතු වුණා..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මට එපා වෙලා තියෙන්නෙ බං, ඕකුන් ගාවට ගිහිල්ල, තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනව..
එක පාරක් ලියල දුන්න fluoxetine කියල එකක්
ඒක බීල මුලු ඇඟම කකියන්ඩ ගත්ත, පස්සෙ මම ඒ අමාරුවට පැනඩෝලුත් බිව්ව :lol:
උඹට පුලුවන්නං මට බෙහෙත් ටිකක් ඩිරෙක්ට් පාමසියෙන් අරං දියං, මම ඔක්කොම බෙහෙත් ටික ට්‍රයි කරල බලන්නං

උඹ physics ත්‍රෙඩ් එකක් දැම්මත් අන්තිමට ත්‍රෙඩ් එක ඉවර වෙන්නෙ බෙහෙත් වලිං :baffled: :baffled:
නිකමට දවසක බෙහෙත් ගැන ත්‍රෙඩ් එකක් දාපංකො බලන්න මොන මොන විශයන් වලිං ඉවර වෙයිද බලන්න :sorry: :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒක තමයි බන් කිව්වෙ ssri හරියන්නෙ නෑ කියල...

    උබ නිකන් ඩෝකෙක් ගාවට ගිහිල්ල මම කිව්ව ජාතිය ඉල්ලල ප්‍රෙස්ක්‍රිප්ශන් එකගනින්කො... වැඩි ගානක් යන්නෙ නෑ. ඕනෙ නම් මම අරන්දන්නම්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    උඹ physics ත්‍රෙඩ් එකක් දැම්මත් අන්තිමට ත්‍රෙඩ් එක ඉවර වෙන්නෙ බෙහෙත් වලිං :baffled: :baffled:
    නිකමට දවසක බෙහෙත් ගැන ත්‍රෙඩ් එකක් දාපංකො බලන්න මොන මොන විශයන් වලිං ඉවර වෙයිද බලන්න :sorry: :sorry:

    :lol:
    කෙල්ලන්ගෙ කකුල් වලින් ඉවර වෙයි :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඒක තමයි බන් කිව්වෙ ssri හරියන්නෙ නෑ කියල...

    උබ නිකන් ඩෝකෙක් ගාවට ගිහිල්ල මම කිව්ව ජාතිය ඉල්ලල ප්‍රෙස්ක්‍රිප්ශන් එකගනින්කො... වැඩි ගානක් යන්නෙ නෑ. ඕනෙ නම් මම අරන්දන්නම්...

    එහෙම අපි කිව්වම දොස්තරල ලියල දෙනවද මචං ? :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමයි බන් කිව්වෙ ssri හරියන්නෙ නෑ කියල...

    උබ නිකන් ඩෝකෙක් ගාවට ගිහිල්ල මම කිව්ව ජාතිය ඉල්ලල ප්‍රෙස්ක්‍රිප්ශන් එකගනින්කො... වැඩි ගානක් යන්නෙ නෑ. ඕනෙ නම් මම අරන්දන්නම්...

    එපා මූ මුගෙ පරීක්ශණ වලට උඹව ගන්න හදන්නෙ පරීක්ශණාගාර මීයෙක් විදිහට :confused: :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    එපා මූ මුගෙ පරීක්ශණ වලට උඹව ගන්න හදන්නෙ පරීක්ශණාගාර මීයෙක් විදිහට :confused: :confused:

    මමත් ලොජිටෙක් මීයෙක් ගත්ත.. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම අපි කිව්වම දොස්තරල ලියල දෙනවද මචං ? :baffled:

    ට්‍රයි කරල බලපන්. උඹලගෙ ෆැමිලි ඩොකා ගාවට පලයන්, උඹ බෙහෙත් ගැන දන්නව කියල ඩොකාව කන්වින්ස් කරන්න පුලුවන් උනොත් බොහෝ විට දේයි. ඕකට වියදමක් යන්නෙ නෑනෙ. ට්‍රයි කරල බලපන්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    මං හිතං හිටියෙ අපි දෙන්න ගැලපෙනව කියල :sorry: :sorry:

    උඹ ආස නැද්ද කකුල් වලට..
    කකුල් කිව්වම ලස්සන පිරිසිදු කකුල් හරිය..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ආස නැද්ද කකුල් වලට..
    කකුල් කිව්වම ලස්සන පිරිසිදු කකුල් හරිය..

    :no: :no:
    ඊය යකෝ කකුල් සූප්පු කරන්න පෙලක් උන් සෙරෙප්පුවත් දාන්නැතුව හැම කුණු ගොඩකම ඇවිදිනව :sorry: :sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒක තමයි බන් කිව්වෙ ssri හරියන්නෙ නෑ කියල...

    උබ නිකන් ඩෝකෙක් ගාවට ගිහිල්ල මම කිව්ව ජාතිය ඉල්ලල ප්‍රෙස්ක්‍රිප්ශන් එකගනින්කො... වැඩි ගානක් යන්නෙ නෑ. ඕනෙ නම් මම අරන්දන්නම්...

    SSRI බොන්න ගත්තම අබිං කෑව වගේ තමයි බන්. කාලයක් බීල මමත් නවත්තල දැම්ම clomiparamine. මම දන්න එකෙක්ට ජොබ් එකත් නැති උනා බෙහෙත් බොන්න ගිහින්. OCD වගේ ඒව හරි තෙරපිස්ට් කෙනෙක් හම්බ වෙනවනම් බෙහෙත් නැතුවත් හොඳ කරගන්න පුළුවන්. බෙහෙත් බිව්වත් නොබිව්වත් මහන්සි වෙන්න ඕන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kathandara ban owa okoma kathandara

    1378345683nalin3.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    SSRI බොන්න ගත්තම අබිං කෑව වගේ තමයි බන්. කාලයක් බීල මමත් නවත්තල දැම්ම clomiparamine. මම දන්න එකෙක්ට ජොබ් එකත් නැති උනා බෙහෙත් බොන්න ගිහින්. OCD වගේ ඒව හරි තෙරපිස්ට් කෙනෙක් හම්බ වෙනවනම් බෙහෙත් නැතුවත් හොඳ කරගන්න පුළුවන්. බෙහෙත් බිව්වත් නොබිව්වත් මහන්සි වෙන්න ඕන.[/SIZE]

    මාත් බීල තියෙනව clomipramine..
    අවුරුදු ගානක් යකෝ..
    මේ බෙහෙත නැවැත්තුවට පස්සෙ මම මාර දුකක් වින්දෙ..
    ඔලුව කකියනව වගේ, උදේට කිවිහුම් යනව එක දිගට, රෑට නින්ද යන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    :no: :no:
    ඊය යකෝ කකුල් සූප්පු කරන්න පෙලක් උන් සෙරෙප්පුවත් දාන්නැතුව හැම කුණු ගොඩකම ඇවිදිනව :sorry: :sorry:

    එතකොට උඹ මොකක්ද සූප්පු කරන්ඩ කැමති ?