ප්‍රශ්නයක් මතු වුණා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මට දුක මට ෆිසික්ස් ඉගෙනගන්ඩ කියපු එක ගැන :(
    මාත් ඒ ලෙවල් වලට ෆිසික්ස් තමා කළේ.. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,

    1,2 හේතු 2ක්.

    ඒත් හෙතු 2 වෙන්න බලපාන කරනාව එකක්...

    එහෙනං වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන හින්ද කිව්වත් හරි නෙහ්? පෘතුවිය භ්‍රමණය වෙනකොට තියෙන භ්‍රමණ වේගය ප්ලේන් එකට ලැබෙන්නත් ඕන වායුගෝලය පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන්නත් ඕන
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    View attachment 66977

    මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.

    r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?

    uba kiyana eka hari kiyl matath hithenawa. eth api ganne polowa thiras kiylane neda.ehemath nane.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට දුක මට ෆිසික්ස් ඉගෙනගන්ඩ කියපු එක ගැන :(
    මාත් ඒ ලෙවල් වලට ෆිසික්ස් තමා කළේ.. :cool:

    :sorry: :sorry:

    උඹට වයස 30 ගානක් කිව්ව නේ? දැන් ඉගනගත්තුව අමතක වෙලා ඇති...:) :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    එහෙනං වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන හින්ද කිව්වත් හරි නෙහ්? පෘතුවිය භ්‍රමණය වෙනකොට තියෙන භ්‍රමණ වේගය ප්ලේන් එකට ලැබෙන්නත් ඕන වායුගෝලය පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන්නත් ඕන

    වායුගෝලය පෘතුවිය එක්ක භ්‍රමණය වෙනව කියල තියෙනව මචං..
    ඒක හරි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන හින්ද කිව්වත් හරි නෙහ්? පෘතුවිය භ්‍රමණය වෙනකොට තියෙන භ්‍රමණ වේගය ප්ලේන් එකට ලැබෙන්නත් ඕන වායුගෝලය පෘතුවියත් එක්ක භ්‍රමණය වෙන්නත් ඕන

    :yes: :yes:

    වායුගෝලය පෘතුවියත් එක්ක බ්‍රමනය උනේ නැත්තන් එකෙන් බාහිර ප්‍රතිරෝදයක් එනව පෘතුවියට එක්ක බ්‍රමනය වෙන වස්තුවට ( පෘතුවියට සාපේක්ශව තිරස් ප්‍රවේගෙ 0 වස්තුවට )
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    uba kiyana eka hari kiyl matath hithenawa. eth api ganne polowa thiras kiylane neda.ehemath nane.

    උඹල මේ ඒ අස්සන් බෝල උඩ දානව.. :lol:
    අපි මේ තිරස්ව යන වස්තුවක් ගැන කතා කරන්නෙ..

    බෝලෙ අපි උඩට විසි කරනව කිව්වට ඇත්තටම කෙලින් උඩට විසි කිරිල්ලක් නෙමේ වෙන්නෙ..
    පෘතුවිය කැරකෙන දිශාවට ටිකක් ආනත වෙලා තමා ගල උඩට යන්නෙ..
    kasunkdp දන්න මම නොදන්න අවස්ථතික රාමුවක ඉඳල බැලුවොත් ඒක හොඳට පේනෙව

    බාහිර අවස්තිටි රාමුවක d2 >d1 උනාට.

    පෘතුවියට සාපේක්ශව් d2 = d1

    නෑ බන් රාමුව වෙනස් උනාට ප්‍රතිපලය වෙනස් වෙන්න බෑ. බාහිර රාමුවේ ඉඳන් බැලුවත් බෝලෙ වැටෙන්නෙ එකම තැනට.

    බෝලෙ උඩ වීසි කරන්නෙ හරියටම තිරස්ව. ඒ කියන්නෙ පොළවෙ කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඔස්සෙ. වායු ප්‍රතිරෝධය ශුන්‍යයි. එතකොට බෝලෙ පථය ආසන්න වශයෙන් d2 වගේ වෙන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    අපි උඩ පනිනකොට අපි පොලවට සාපේක්ශව පොලවට ලම්බකව 0 ප්‍රවේගෙකින් යන්නෙ, ඒත් බාහිර අවස්තිති රාමුවක ඉඩල බැලුවොත් අපි උඩ පනිනව කියල කියන්නෙ කෙලින් උඩ පනීමක් නෙමෙයි ආනතව කරන පැනීමක්...

    මොකද අපි පොලවෙn නිදහස් වෙද්දි පොලවේ බ්‍රමන වේගය අපිට ලැබෙනව. ඒ වේගෙන්ම තමයි අපි උඩ යන්නෙ..

    දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ? :baffled:

    ඔව් අපිවත් කැරෙකෙනව...

    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,

    special relativity තේරෙන උබට මේක නොතේරෙන එක පුදුමයි.:baffled: :baffled:

    නික්මෙන මොහොතතේ ලැබෙන තිරස් වෙගය දිගටම තියනව බන් ප්‍රතිවිරුද්ද බාහිර බල නැති නිසා...

    එතකොට වායු ප්‍රතිරොදය බලපානවනෙ බන්. ඒකයි මන්දනය වෙන්නෙ. නමුත් පෘතුවියට සාපේශව ප්‍රවේගය 0 වස්තුවකට වායු ප්‍රතිරෝදය බලපානෙනෙ නෑ පොලවට සාපේශව වායුගෝලයේ එෆෙක්ටිව් ප්‍රවේගෙth 0 නිසා....

    උබට මෙහෙම හරියටම තේරෙන්නෙ නත්තන් ඒලෙවල් යාන්ත්‍ර විද්‍යාව පොතක් හොයාගන කියවපන්. එතකොට තේරෙයි..

    ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...

    ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..

    ගලක් උඩට විසිකරාම වායු ප්‍රතිරෝදෙ නිසා තිරස් ප්‍රතිවිරුද්ද බලයක් එනව (මන්දනය වෙනව), ගුරුත්වාකර්ශනේ නිසා පහලට ඇදල ගන්නව. :)

    :sorry: :sorry:

    උඹට වයස 30 ගානක් කිව්ව නේ? දැන් ඉගනගත්තුව අමතක වෙලා ඇති...:) :)

    :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    :yes: :yes:

    වායුගෝලය පෘතුවියත් එක්ක බ්‍රමනය උනේ නැත්තන් එකෙන් බාහිර ප්‍රතිරෝදයක් එනව පෘතුවියට එක්ක බ්‍රමනය වෙන වස්තුවට ( පෘතුවියට සාපේක්ශව තිරස් ප්‍රවේගෙ 0 වස්තුවට )

    ඉතිං ප්‍රශ්නෙට උත්තරේ ලැබිලානේ. :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    View attachment 66977

    මේකෙ මටත් පොඩි ප්‍රශනයක් ආව බන්.

    r1 කියන්නෙ පෘතුවි කේන්ද්‍රයේ ඉඳන් මතුපිටට අරය කියල ගමු. r2 කියන්නෙ පෘතුවි පෘෂ්ඨයේ ඉඳන් බෝලෙ යන උපරිම උස කියල හිතමු. බෝලය පෘතුවි පෘෂ්ඨය මත නිශ්චලව තිබුනොත් පෘතුවියේ බ්‍රමණය නිසා ගමන් කරන දුර d1. බෝලෙ උඩ ගැහුවොත් ගමන් කරන තිරස් දුර (පෘතුවියෙන් එළියේ ඉඳන් බැලුවොත්) d2. එත් d2 > d1 නිසා බෝලෙ එක තැන උඩ වීසි කරොත් අයෙත් එතෙන්ටම වැටෙන්න විදියක් නෑ නේද?

    Uba kiyanne machan pruthuwiye wakrathawaya hinda durawal wenas kiyalada?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රතු මිරිස් කාල තමා තොට මෙච්චර ප්‍රශ්න :rolleyes: :rolleyes:
    යකෝ අපි ඉන්නෙ simulator එකක :yes: :yes:
    පිටසක්වල ජීවියො simulator එක හදල තියෙන්නෙ උඩ පැන්නාම එහෙම වෙන්න :yes: :yes:
    ඉතිං එහෙම වෙනව simulator එකේ ඉන්න උන් ඒක තේරුං ගන්න භෞතික විජ්ජා නියම හද හද ගණං හද හද කාලෙ කනව :sorry: :sorry:
    ඔය සේරම මිනිස්සුන්ගෙ මොලේට පිටසක්වල ජීවියො program කල්ල තියෙන්නෙ තර්කය පවා එහෙමයි :confused: :confused:
    පිටසක්වල ජීවියොම හදල දාපු ඒ තර්කවලිං උන්ගෙ simulator එකේ වෙන හැම දෙයක්ම තේරුං ගන්න බෑ :no: :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    නෑ බන් රාමුව වෙනස් උනාට ප්‍රතිපලය වෙනස් වෙන්න බෑ. බාහිර රාමුවේ ඉඳන් බැලුවත් බෝලෙ වැටෙන්නෙ එකම තැනට.

    බෝලෙ උඩ වීසි කරන්නෙ හරියටම තිරස්ව. ඒ කියන්නෙ පොළවෙ කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඔස්සෙ. වායු ප්‍රතිරෝධය ශුන්‍යයි. එතකොට බෝලෙ පථය ආසන්න වශයෙන් d2 වගේ වෙන්න ඕන.

    ඉස්සරහට යන ලොරියක තට්ටුවේ යන එකෙක් බෝලයක් උඩ දාල අල්ලගත්තොත් ලොරියේ තට්ටුවේ (ලොරියේ අවස්ථිතික රාමුව) ඉන්න එකාට දැනෙන්නේ බෝලේ කෙලින්ම උඩ දාල ඇල්ලුවා කියල.

    ඒත් පිට ඉන්න එකාට (බාහිර රාමුව) පේනවා බෝලේ ලොරියත් එක්ක ඉස්සරහට යනව.

    ලොරියේ ඉන්න එකාට D2 = D1
    පිට ඉන්න එකාට D2>D1

    පිට ඉන්න එකා දන්නව බෝලේ වැටුණේ එකම තැනට නෙමේ ලොරිය ගිය තරම් දුරට ගිහිං කියල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    රතු මිරිස් කාල තමා තොට මෙච්චර ප්‍රශ්න :rolleyes: :rolleyes:
    යකෝ අපි ඉන්නෙ simulator එකක :yes: :yes:
    පිටසක්වල ජීවියො simulator එක හදල තියෙන්නෙ උඩ පැන්නාම එහෙම වෙන්න :yes: :yes:
    ඉතිං එහෙම වෙනව simulator එකේ ඉන්න උන් ඒක තේරුං ගන්න භෞතික විජ්ජා නියම හද හද ගණං හද හද කාලෙ කනව :sorry: :sorry:
    ඔය සේරම මිනිස්සුන්ගෙ මොලේට පිටසක්වල ජීවියො program කල්ල තියෙන්නෙ තර්කය පවා එහෙමයි :confused: :confused:
    පිටසක්වල ජීවියොම හදල දාපු ඒ තර්කවලිං උන්ගෙ simulator එකේ වෙන හැම දෙයක්ම තේරුං ගන්න බෑ :no: :no:

    තෝ දැන්ද නැඟිට්ටෙ.. :angry:
    මගේ තර්ක වැරදිද බං ?
     
    හා හා.., ගොන්පාට් නොදා ඉදපන්. :P :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Issarahata wisi krn galak bima watenne eka guruthwakrshanaya nisa siraswa pahahalata adimen...natuwa thiras prawegayata mkkwt wela neme.gala bima wateddith ekata patan gannakota issrahata dunna thiras prawegayama thiyenawa. (Wayu prathirodaya nosalaka)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,

    උඹ මුලදිම කිව්ව වායුගෝලය බලපාන්නෙ නෑ කියල :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Issarahata wisi krn galak bima watenne eka guruthwakrshanaya nisa siraswa pahahalata adimen...natuwa thiras prawegayata mkkwt wela neme.gala bima wateddith ekata patan gannakota issrahata dunna thiras prawegayama thiyenawa. (Wayu prathirodaya nosalaka)

    අප්පට සිරි දැනුයි ඒ සීන් එක මතක් වුණේ.... :(