ප්‍රශ්නයක් මතු වුණා..

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බාහිර අවස්තිටි රාමුවක d2 >d1 උනාට.

    පෘතුවියට සාපේක්ශව් d2 = d1

    ehema wenne api thiraswa chalitha wenawa kiyl hithuwothned?eth api wakrakaraw yankota ehema naned?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    තිරස් වේගයට ගුරුත්වාකර්ෂණය බලපාන්නෙ නෑ නේ..
    ගුරුත්වාකර්ශණය නිසා පහලට යන එක විතරයි වෙන්නෙ..
    මට මේක මීටර් නැති වුණා..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Uba kiyanne machan pruthuwiye wakrathawaya hinda durawal wenas kiyalada?

    :yes::yes::yes:

    ඔව් උදාහරනෙකට කියනවනම් සමකෙ ඉන්න එවුන්ගෙ වේගෙ ඩ්රැව ආසන්න ප්‍රදේශ වල ඉන්න එවුන්ට වඩා අඩුයි. සමකාසන්න රටක ඉඳන් ප්ලේන් ඒකක යනකොටත් මේක බලපාන්න ඕන.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    උඹ මුලදිම කිව්ව වායුගෝලය බලපාන්නෙ නෑ කියල :angry:

    Wayugolaya hinda neme bn....

    Oka hariyata minihek kochchiyak atule idan kasiyak uda danawa wage..kauruhari 20m/s wegen yana kochchiyqka idan kasiyak uda dammot e kasiya aruge atatama ayi enawa.e wayugola magulak hinda neme..kasiya athen nikmeddi kasiye thiras prawegeth 20m/s nisa...kochchiye pita idan kenek e siduweema diha baluwot uta penne kasiya anatha margayaka gaman kra wage...kochchiya atule unta penne kasiya siraswa udata gihin bimata watuna wage...
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මුලදිම කිව්ව වායුගෝලය බලපාන්නෙ නෑ කියල :angry:

    නෑ බන් අර ලේසි ලිසාඩ් හරි කෞරුහරි කියල තිබ්බ එකෙන් මම හිතුව ඌ අදහස් කරේ වායුගෝලයෙන් ඇදගෙන යනව වගේ එකක් කියල. ඒකයි එහෙම කිව්වෙ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය ෆිල්ම් වල එහෙම අභ්‍යවකාශේ ඉදන් පෘථිවිය පෙන්නනව දැකල ඇතිනේ. කවදාවත් දැකල තියන්වද ඒ වෙලාවට පෘථිවිය භ්‍රමණය වෙනව?

    :lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    නෑ බන් අර ලේසි ලිසාඩ් හරි කෞරුහරි කියල තිබ්බ එකෙන් මම හිතුව ඌ අදහස් කරේ වායුගෝලයෙන් ඇදගෙන යනව වගේ එකක් කියල. ඒකයි එහෙම කිව්වෙ.

    හ්ම් හ්ම්..
    උඹ හරි බං..
    ගලක් ඉස්සරහට විසි කළාම තිරස් ප්‍රවේගයට ගුරුත්වාකර්ෂනයෙන් බලපෑමක් නෑ..
    සිරස් ප්‍රවේගයනං 0 ඉඳල වැඩි වෙනව :cool:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වායු ප්‍රතිරෝධයත් එක හේතුවක්. කුඩු විකුන්ව කියල අවුලක් නෑ උඹ ගොඩ ගියානේ. උදයන්ති කුලතුංග වගේ එකකට ගහල මලත් සපයිනෙ යකෝ.

    මූන ලස්සන උනාට වැඩක් නෑ බන්. උබලට තේරෙන්නෙ නෑ මෙහෙම කිව්වට. ඒලෙවල් පිසික්ස්ව්පොතක් අරන් කියවපන් :baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉස්සරහට යන ලොරියක තට්ටුවේ යන එකෙක් බෝලයක් උඩ දාල අල්ලගත්තොත් ලොරියේ තට්ටුවේ (ලොරියේ අවස්ථිතික රාමුව) ඉන්න එකාට දැනෙන්නේ බෝලේ කෙලින්ම උඩ දාල ඇල්ලුවා කියල.

    ඒත් පිට ඉන්න එකාට (බාහිර රාමුව) පේනවා බෝලේ ලොරියත් එක්ක ඉස්සරහට යනව.

    ලොරියේ ඉන්න එකාට D2 = D1
    පිට ඉන්න එකාට D2>D1

    පිට ඉන්න එකා දන්නව බෝලේ වැටුණේ එකම තැනට නෙමේ ලොරිය ගිය තරම් දුරට ගිහිං කියල

    ලොරියෙ උදාහරණෙ මේකට ගැලපෙන්නෙ නෑ. තිරස් පෘෂ්ඨයක චලනය වෙන නිසා. පෘතුවිය කියන්නෙ වක්‍ර පෘෂ්ඨයක්. ලොරියෙන් පිට ඉන්න කෙනාට ඕනනම් ලොරියට සාපේක්ෂ චලිතත් අද්‍යනය කරන්න පුළුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113

    හ්ම් හ්ම්..
    උඹ හරි බං..
    ගලක් ඉස්සරහට විසි කළාම තිරස් ප්‍රවේගයට ගුරුත්වාකර්ෂනයෙන් බලපෑමක් නෑ..
    සිරස් ප්‍රවේගයනං 0 ඉඳල වැඩි වෙනව :cool:

    Dunna prawege siras sanrachakaye idala 0 dakwa adu wela ayi tibba ganatama wadi wenawa :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හ්ම් හ්ම්..
    උඹ හරි බං..
    ගලක් ඉස්සරහට විසි කළාම තිරස් ප්‍රවේගයට ගුරුත්වාකර්ෂනයෙන් බලපෑමක් නෑ..
    සිරස් ප්‍රවේගයනං 0 ඉඳල වැඩි වෙනව :cool:

    ගුරුතවාකර්ශනෙයි, සිරස් ප්‍රවෙගෙයි නෙමෙයි බන්.., ඩෝකෙක් හම්බුනාද ? :baffled: :baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මූන ලස්සන උනාට වැඩක් නෑ බන්. උබලට තේරෙන්නෙ නෑ මෙහෙම කිව්වට. ඒලෙවල් පිසික්ස්ව්පොතක් අරන් කියවපන් :baffled:

    පොත් කියෙව්වට වැඩක් නෑ බන් හිතන්න බැරිනම්.:sorry::sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    දැං තමා මට හරියට තේරුණේ..
    තෑන්ක්ස් මචංල..
    ෆිසික්ස් වල පැටලුන තැනකුත් ලෙහා ගත්ත.. ;)
    එතකොට පෘතුවයෙන් එන ගැම්ම තමා දිගටම තියෙන්නෙ.. ඒක වෙනස් වෙන්ඩ විදියක් නෑ.. මොකද තිරස්ව බලපාන බලයක් නැති නිසා.. වායුගෝලයත් ඒ එක්කම කැරකෙන නිසා වාත ප්‍රතිරෝධයකුත් නෑ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ලොරියෙ උදාහරණෙ මේකට ගැලපෙන්නෙ නෑ. තිරස් පෘෂ්ඨයක චලනය වෙන නිසා. පෘතුවිය කියන්නෙ වක්‍ර පෘෂ්ඨයක්. ලොරියෙන් පිට ඉන්න කෙනාට ඕනනම් ලොරියට සාපේක්ෂ චලිතත් අද්‍යනය කරන්න පුළුවන්.

    Ow bn...ube cn eka theruna...ekanan hriyatama danna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    දැං තමා මට හරියට තේරුණේ..
    තෑන්ක්ස් මචංල..
    ෆිසික්ස් වල පැටලුන තැනකුත් ලෙහා ගත්ත.. ;)
    එතකොට පෘතුවයෙන් එන ගැම්ම තමා දිගටම තියෙන්නෙ.. ඒක වෙනස් වෙන්ඩ විදියක් නෑ.. මොකද තිරස්ව බලපාන බලයක් නැති නිසා.. වායුගෝලයත් ඒ එක්කම කැරකෙන නිසා වාත ප්‍රතිරෝධයකුත් නෑ..

    Anna ubata babata wage therila
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Wayugolaya hinda neme bn....

    Oka hariyata minihek kochchiyak atule idan kasiyak uda danawa wage..kauruhari 20m/s wegen yana kochchiyqka idan kasiyak uda dammot e kasiya aruge atatama ayi enawa.e wayugola magulak hinda neme..kasiya athen nikmeddi kasiye thiras prawegeth 20m/s nisa...kochchiye pita idan kenek e siduweema diha baluwot uta penne kasiya anatha margayaka gaman kra wage...kochchiya atule unta penne kasiya siraswa udata gihin bimata watuna wage...

    e wunata kochchiye wahale idan uda demmam athata wetai kiyann be bn.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    බලහන් තොට හැමදාම මොකක් හරි මෝඩ ප්‍රස්නයක් තියෙනවා වෙලවකට් තෝ මල කරදරයක් .බඩේ ගිනියම පොඩ්ඩක් අඩු කර ගනින් එතකොට ඔය පර්සන මග හැරෙනව

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ගුරුතවාකර්ශනෙයි, සිරස් ප්‍රවෙගෙයි නෙමෙයි බන්.., ඩෝකෙක් හම්බුනාද ? :baffled: :baffled:

    මට එපා වෙලා තියෙන්නෙ බං, ඕකුන් ගාවට ගිහිල්ල, තියෙන තුට්ටු දෙකටත් තට්ටු වෙනව..
    එක පාරක් ලියල දුන්න fluoxetine කියල එකක්
    ඒක බීල මුලු ඇඟම කකියන්ඩ ගත්ත, පස්සෙ මම ඒ අමාරුවට පැනඩෝලුත් බිව්ව :lol:
    උඹට පුලුවන්නං මට බෙහෙත් ටිකක් ඩිරෙක්ට් පාමසියෙන් අරං දියං, මම ඔක්කොම බෙහෙත් ටික ට්‍රයි කරල බලන්නං
     
    Last edited: