බාහිර අවස්තිටි රාමුවක d2 >d1 උනාට.
පෘතුවියට සාපේක්ශව් d2 = d1
ehema wenne api thiraswa chalitha wenawa kiyl hithuwothned?eth api wakrakaraw yankota ehema naned?
බාහිර අවස්තිටි රාමුවක d2 >d1 උනාට.
පෘතුවියට සාපේක්ශව් d2 = d1
Uba kiyanne machan pruthuwiye wakrathawaya hinda durawal wenas kiyalada?



උඹ මුලදිම කිව්ව වායුගෝලය බලපාන්නෙ නෑ කියල![]()
උඹ මුලදිම කිව්ව වායුගෝලය බලපාන්නෙ නෑ කියල![]()
ඔය ෆිල්ම් වල එහෙම අභ්යවකාශේ ඉදන් පෘථිවිය පෙන්නනව දැකල ඇතිනේ. කවදාවත් දැකල තියන්වද ඒ වෙලාවට පෘථිවිය භ්රමණය වෙනව?





නෑ බන් අර ලේසි ලිසාඩ් හරි කෞරුහරි කියල තිබ්බ එකෙන් මම හිතුව ඌ අදහස් කරේ වායුගෝලයෙන් ඇදගෙන යනව වගේ එකක් කියල. ඒකයි එහෙම කිව්වෙ.

වායු ප්රතිරෝධයත් එක හේතුවක්. කුඩු විකුන්ව කියල අවුලක් නෑ උඹ ගොඩ ගියානේ. උදයන්ති කුලතුංග වගේ එකකට ගහල මලත් සපයිනෙ යකෝ.

ඉස්සරහට යන ලොරියක තට්ටුවේ යන එකෙක් බෝලයක් උඩ දාල අල්ලගත්තොත් ලොරියේ තට්ටුවේ (ලොරියේ අවස්ථිතික රාමුව) ඉන්න එකාට දැනෙන්නේ බෝලේ කෙලින්ම උඩ දාල ඇල්ලුවා කියල.
ඒත් පිට ඉන්න එකාට (බාහිර රාමුව) පේනවා බෝලේ ලොරියත් එක්ක ඉස්සරහට යනව.
ලොරියේ ඉන්න එකාට D2 = D1
පිට ඉන්න එකාට D2>D1
පිට ඉන්න එකා දන්නව බෝලේ වැටුණේ එකම තැනට නෙමේ ලොරිය ගිය තරම් දුරට ගිහිං කියල
හ්ම් හ්ම්..
උඹ හරි බං..
ගලක් ඉස්සරහට විසි කළාම තිරස් ප්රවේගයට ගුරුත්වාකර්ෂනයෙන් බලපෑමක් නෑ..
සිරස් ප්රවේගයනං 0 ඉඳල වැඩි වෙනව

හ්ම් හ්ම්..
උඹ හරි බං..
ගලක් ඉස්සරහට විසි කළාම තිරස් ප්රවේගයට ගුරුත්වාකර්ෂනයෙන් බලපෑමක් නෑ..
සිරස් ප්රවේගයනං 0 ඉඳල වැඩි වෙනව
මූන ලස්සන උනාට වැඩක් නෑ බන්. උබලට තේරෙන්නෙ නෑ මෙහෙම කිව්වට. ඒලෙවල් පිසික්ස්ව්පොතක් අරන් කියවපන්![]()



ලොරියෙ උදාහරණෙ මේකට ගැලපෙන්නෙ නෑ. තිරස් පෘෂ්ඨයක චලනය වෙන නිසා. පෘතුවිය කියන්නෙ වක්ර පෘෂ්ඨයක්. ලොරියෙන් පිට ඉන්න කෙනාට ඕනනම් ලොරියට සාපේක්ෂ චලිතත් අද්යනය කරන්න පුළුවන්.
දැං තමා මට හරියට තේරුණේ..
තෑන්ක්ස් මචංල..
ෆිසික්ස් වල පැටලුන තැනකුත් ලෙහා ගත්ත..
එතකොට පෘතුවයෙන් එන ගැම්ම තමා දිගටම තියෙන්නෙ.. ඒක වෙනස් වෙන්ඩ විදියක් නෑ.. මොකද තිරස්ව බලපාන බලයක් නැති නිසා.. වායුගෝලයත් ඒ එක්කම කැරකෙන නිසා වාත ප්රතිරෝධයකුත් නෑ..
පොත් කියෙව්වට වැඩක් නෑ බන් හිතන්න බැරිනම්.![]()
Wayugolaya hinda neme bn....
Oka hariyata minihek kochchiyak atule idan kasiyak uda danawa wage..kauruhari 20m/s wegen yana kochchiyqka idan kasiyak uda dammot e kasiya aruge atatama ayi enawa.e wayugola magulak hinda neme..kasiya athen nikmeddi kasiye thiras prawegeth 20m/s nisa...kochchiye pita idan kenek e siduweema diha baluwot uta penne kasiya anatha margayaka gaman kra wage...kochchiya atule unta penne kasiya siraswa udata gihin bimata watuna wage...
බලහන් තොට හැමදාම මොකක් හරි මෝඩ ප්රස්නයක් තියෙනවා වෙලවකට් තෝ මල කරදරයක් .බඩේ ගිනියම පොඩ්ඩක් අඩු කර ගනින් එතකොට ඔය පර්සන මග හැරෙනව












































ගුරුතවාකර්ශනෙයි, සිරස් ප්රවෙගෙයි නෙමෙයි බන්.., ඩෝකෙක් හම්බුනාද ?![]()
![]()

Sirawata machan...mewa hithen practically hitanna one..natuwa ganan haduwata wadak na