clobazam කියන එක මට ලියල තිබුණ ඩොකෙක්
ජීවිතේ එපා වෙලා ඕකෙන් පෙති ගොඩක් බීල, මාසයක් විතර අසිහියෙන් වගේ හිටිය
kasunkdp මේව දන්නෙ නෑනෙ..
මට ඉස්පිරිතාලෙදි කරන්ට් එකත් අල්ලල දෙපාරක්.. මට තාම ඒ දවස් හීනයක් වගේ..
ආයෙනං මම ජීවිතේ නැති කරගන්න ගොන් වැඩ කරන්නෙ නෑ.. මගේ ජීවිතේ ගෙදර අයටත් අයිතියි, එයලා පව්

ඒක නිසා බෙහෙත් ට්‍රයි කරල බලපන්. තෙරපි, බාවනාව වගේ දේවල් එක්ක... උඹට හැමදාම ඔහොම ඉන්න බෑනෙ...