wife best friend

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබට ඔින බිරිදව තියගෙන අරකිවත් තියගෙන,ඉස්සරහට තව එකක් හොයලා හොර අන්තක් පුරයක් දාගන්නද.අග බිසවගෙන් අහගෙන කැමැත්ත අනුව කරපන්.ගොඩක් ගැහැනු පිරිමි දෙගොල්ලොම කැමති එහෙම වෙනවට.ලංකාවට සංස්කෘතියක්.සිමාක් රාමුවක් කියලා දෙයක් තියනවා.ඔයා රාමුවෙන් පැනලා ඉන්නෙ.බිරිද අවංක හොද නමි,උබට විතරක්ම වැදගෙන ලවි කරන කෙනෙක් නමි ඔික ඇතඇරලා දාපන්.එකිගෙ හිත රිදවන්න පවි නැද්ද?හිතලා බලපන්.බිරිද පවි.ඔිය දෙකම අවංක ලවි නොවෙි.එකිනෙකා වංචාව,රවටාගැනිමක්,කාමයක්,ලස්සන පස්සෙන් රැවලා යැමක් විතරයි.ඔතන වෙන්නෙ මොනවද එක හොදටම දන්නෙ උබ විතරයි.බම මොලේ කල්පනකරලා ඇතිවෙලා වෙන්න තියන ප්‍රස්නවලට උත්තර හොයපන්.දෙකින් එකක් හිතහදාගෙන තොරගන්න.හොරෙන් කලත් එලිපිට කලත් බොරැව,රැවටිම,වංචාව බුද්ධ ධර්මයට අනුව ඔික පවක්.ලොකු වරදදක්.දැනුවත්ව බිරිදගෙ කැමත්ත කරා නමි තව එකක්.එකි ඔයාව විස්වාස කරලා යාලුවව අදුරලා දුන්නෙ.කවදහරි දැනගෙන බිරිද කොහොම මෙික බාරගනිද කියලා හිතුවද.ආයි අවංක වෙන්න වැරද්ද හදාගන්න පුලුවන් ඔික ඇතහැරියොත්.සෙක්ස් කරලා දුරදිග යන්න කලින් ඉක්මනට තිර්නයක් ගන්න..දැනට ප්‍රමාද නැහැ.හිත කියනදේ පාලනය කරගන්න බලන්න මචං.මෙික සෙල්ලමක් නොවෙි.කවදාවත් පවුල් කඩාකප්පල් කරන පිට අය.යාලුවෝ ගෙට ගෙන්න නරකයි.එහෙම අය නරකයි.අවංක නැහැ.කපටියි.ගානට ආසරය කරන්න ඔිනා.මෙික බැදපු නොබැදපු බදින්න ඉන්න බිරිද සැමියා දෙගොල්ලන්ටම හොද පාඩමක්.බිරිද සැමියා ඉන්න තැන තව පිට තුන්වැන්න ගාවගන්න එපා.එක අනිවා ගින්දරක්.පිචිචෙන්නෙ පවුල ලමයි නැදැ පිටින්.පිට අය පිට අයමයි.උබට 2ක් එකට තියගෙන හොරෙන් පවුල් කන්න බැහැ.එකක් තොරගනින්.උබ මොනවා කරත් වැඩක් නැහැ.දෙමාපියනගේ, බිරිදගෙ අකමැත්තෙන් හිත කඩලා දාන වැඩක් කලා නමි.එත් උබට කොන්ද කෙලින් තියගෙන තිරන ගන්න අයිතියක් තියනවා..දෙකම නොවෙි දෙකෙන් එකක්.හොර ලවි කරලා ලංකා සමාජෙට ජොකර් කෙනෙක් වෙන්න හදන්න එපා.බැංකුවක නෙද වැඩකරන්නෙ.වැදගත් මිනිහෙක් වෙන්න.ඔයා බිරිද අන්තිම නරකම ගැනියෙක් නමි ඇතහැරලා ඔික කරගත්තට කමක් නැහැ.ඔයාට දෙකම තියාගන්න ඔිනා නෙ.බිරිදගෙන් අහලා බලපන්.මෙිකේ දාන්නෙ නැතුව.පිටරට ගැනු වගේ සමාදාන වෙන්න පුලුවන්ද බලපන්.බිරිදගේ යාලුවත් හොද එකියක්ද බලපන්.තමන්ගෙ යාලුවටත් වංචා කරලනෙ.අනේ මන්දා මෙිවා තමා දැවෙන ප්‍රස්න.:dull:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    අර අතුල සමිත වගෙ ඇවුන් නිසා තමයි උඹලට මෙහෙම හිතෙන්නෙ උන් තමයි මේවා සාමාන්‍ය දේ කියලා සමාජ ගත කරන්නෙ ගෑනු දෙන්නත් එක්ක එකට ෆොටෝ දාලා ඉතින් අපේ මෝඩ හරක් රැලත් ඕවට අහුවෙනවා...හිතන් ඉන්නෙ ඉතින් උන් මහලොකු කලාකාරයෝ කියලනෙ උඹලත්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,170
    18,780
    113
    අදාල නෑනේ
    machan e girl mara lassani ban..
    kollo mara try ekka denne da ganna, fb request 1000 wadiya tiyanawa photo eka dakala,
    komada ban mama ath harinnne..eyath mata mara love

    umba wede karagena palayan. meke oya upades dena ewunta kellek thiya.. wena thread wala anda welapenawa kellek nae, katha karanna bayai, kellek dekkama wachana pitawenne nae, kath kawruth ne kiyala :rofl:
     

    Double7

    Member
    Aug 10, 2016
    16
    1
    3
    hagim walata mul thana denna epa yaluva. buddhimathva wada karapan,thamanta labunu de gana sathutu wenna.lassanata hari sexy look ekata hari ravatenna epa,
    plagatiya gindara laga sathutin natanava hbai u danne na e gindaratama pichchila u marena bava,

    Ananda sarpaya dutuvada? me kiyama therum ganna balanna, nikan labuna kiyala kunu godawal kare thiyagena yanna epa, kella issara una kiyala uba life eka ana gannath epa
     

    sureguy

    Member
    Nov 6, 2014
    26
    2
    3
    thanks machanla ubalage updates walata.....
    mata new status update karnana ona ublata,
    me girls aderata wada ona sex....eka dan mata terune..
    mama tikak ana gattada manda love karnna gilla,
    dan mama terum gatta, wife arenne mewage dewal walata yanne na kiyala,
    but sex kananna mama e girl ekka yanawa, mokada e girl harima sexy....
    so meka tamai mage story eke new status....
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    thanks machanla ubalage updates walata.....
    mata new status update karnana ona ublata,
    me girls aderata wada ona sex....eka dan mata terune..
    mama tikak ana gattada manda love karnna gilla,
    dan mama terum gatta, wife arenne mewage dewal walata yanne na kiyala,
    but sex kananna mama e girl ekka yanawa, mokada e girl harima sexy....
    so meka tamai mage story eke new status....

    මේ කතාව අන්තිම වෙනකන් කියවපන්(18+/2MB) ,
    උබටම ලියාපු එකක් වගේ, හිතුවොත් හැදෙන්න පුලුවන් වෙයි...!!!


    http://www.mediafire.com/file/sasacuryaei72ta/Sathya+Snehaya.pdf
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    අවුලක් නෑ බන්.. උබේ වයිෆුත් උබට හොරා කාටහරි ආදරේ ඇති...

    ඒ නිසා අවුලක් නෑ...
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    machanla,

    mata loku help ekak on,
    ubalagen advice ekkak ona, mage wife ge hodama oaluwa
    mata adare karanna patan aran.
    matath dan eyawa dakinne natuwa inna ba wage,eya godak lassani.
    math handsome banker kenek,
    api dennam dan adare karanawa.
    mage wife atara ada wenakm pasnayak na.hodin inawa api denna.

    eth mata dan ara girl wa dan amataka karnana ba.
    mokada mama karanne. mage family life ekata pasnayak weida.
    natuwa mata adare karnana barida.

    please advice...

    Thota Pissuda Yako..Afair Eka Nawaththapan..
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    මටත් ඔහොම සීන් එකක් උනා. මමනම් එලකිරියේ දාන්න ගියේ නෑ. ට්‍රිප් එකක් ගිය වෙලාවක වයිෆ්ගේ යාලුවාව සෙට් උනා. එකිට කොල්ලෙක් හිටියා. හැබැයි රට. පුදුම අමාරුවක්. මම දවස් දෙකෙන් හොද කරා. තමාත් හිටපු ගමන් ඒකිට ඔන වෙනවා. දැන්නම් ඒකි බැදලා.


    උඹට ඔන නම් ආතල් ගනින්. හැබැයි උඹව විශ්වාස කරලා උඹව බැදපු ගැනිව ඩිවෝස් කරන්න එපා. ඒක මහ පව් වැඩක්. උඹට ගහන කොට තේරෙයි මොන හුත්තත් එකයි කියලා. අරක අලුත් නිසා ටිකක් විතර තද ඇති. ඒත් ටික කාලයක් යද්දි අන්තිමට ඔක්කොම එකයි බං. ඒ නිසා ගෑනිව අතරමං නොකර ඔන මගුලක් කරගනින්.:):)
     

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    කිසිම අවුලක් නැහැ
    ඔහොමම කර ගෙන පලයන්
    මමත් ගෑනිගෙ යාලුවෙක් ඉන්න යාලු වෙලා හිටියා ගොඩක් කල්
     

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    මේ කතාව අන්තිම වෙනකන් කියවපන්(18+/2MB) ,
    උබටම ලියාපු එකක් වගේ, හිතුවොත් හැදෙන්න පුලුවන් වෙයි...!!!


    http://www.mediafire.com/file/sasacuryaei72ta/Sathya+Snehaya.pdf
    අඩෝ තෑන්ක්ස් බන්
    මමත් ආසයි අවස්සනෙට හොඳ ආදර්ශයක් තියෙන වැල කතා බලන්න ;)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මෙහෙමයි මචං


    වයිෆ්ගේ පොටෝ එකක් දාපන් ඉස්සෙල්ලා මේ ත්‍රෙඩ් එකේ.:love:
    ඊට පස්සේ වයිෆ්ගේ යාලුවගේ පොටෝ එක දාපන්.

    අන්න එතකොට උඹට උදවු කරන්න අෆිල ඇත්තන්ට පුලුවන්

    සමජ්ගයා :yes::yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ ඇත්තක් නම් කියන්නේ,
    බලාපොරොත්තුවෙන් හිටපන්.
    සත්තයි දෙකටම කෙල වෙන එක වෙනවම තමා.
    හොඳ කාලෙනේ, දැනට ආතල් එකේ හිටපන්. :yes: