උබට ඔින බිරිදව තියගෙන අරකිවත් තියගෙන,ඉස්සරහට තව එකක් හොයලා හොර අන්තක් පුරයක් දාගන්නද.අග බිසවගෙන් අහගෙන කැමැත්ත අනුව කරපන්.ගොඩක් ගැහැනු පිරිමි දෙගොල්ලොම කැමති එහෙම වෙනවට.ලංකාවට සංස්කෘතියක්.සිමාක් රාමුවක් කියලා දෙයක් තියනවා.ඔයා රාමුවෙන් පැනලා ඉන්නෙ.
බිරිද අවංක හොද නමි,උබට විතරක්ම වැදගෙන ලවි කරන කෙනෙක් නමි ඔික ඇතඇරලා දාපන්.එකිගෙ හිත රිදවන්න පවි නැද්ද?හිතලා බලපන්.බිරිද පවි.ඔිය දෙකම අවංක ලවි නොවෙි
.එකිනෙකා වංචාව,රවටාගැනිමක්,කාමයක්,ලස්සන පස්සෙන් රැවලා යැමක් විතරයි.ඔතන වෙන්නෙ මොනවද එක හොදටම දන්නෙ උබ විතරයි.උ
බම මොලේ කල්පනකරලා ඇතිවෙලා වෙන්න තියන ප්‍රස්නවලට උත්තර හොයපන්.දෙකින් එකක් හිතහදාගෙන තොරගන්න.
හොරෙන් කලත් එලිපිට කලත් බොරැව,රැවටිම,වංචාව බුද්ධ ධර්මයට අනුව ඔික පවක්.ලොකු වරදදක්.දැනුවත්ව බිරිදගෙ කැමත්ත කරා නමි තව එකක්.එකි ඔයාව විස්වාස කරලා යාලුවව අදුරලා දුන්නෙ.කවදහරි දැනගෙන බිරිද කොහොම මෙික බාරගනිද කියලා හිතුවද.
ආයි අවංක වෙන්න වැරද්ද හදාගන්න පුලුවන් ඔික ඇතහැරියොත්.සෙක්ස් කරලා දුරදිග යන්න කලින් ඉක්මනට තිර්නයක් ගන්න..දැනට ප්‍රමාද නැහැ.
හිත කියනදේ පාලනය කරගන්න බලන්න මචං.මෙික සෙල්ලමක් නොවෙි.
කවදාවත් පවුල් කඩාකප්පල් කරන පිට අය.යාලුවෝ ගෙට ගෙන්න නරකයි.එහෙම අය නරකයි.අවංක නැහැ.කපටියි.ගානට ආසරය කරන්න ඔිනා.මෙික බැදපු නොබැදපු බදින්න ඉන්න බිරිද සැමියා දෙගොල්ලන්ටම හොද පාඩමක්.බිරිද සැමියා ඉන්න තැන තව පිට තුන්වැන්න ගාවගන්න එපා.එක අනිවා ගින්දරක්.පිචිචෙන්නෙ පවුල ලමයි නැදැ පිටින්.පිට අය පිට අයමයි.උබට 2ක් එකට තියගෙන හොරෙන් පවුල් කන්න බැහැ.එකක් තොරගනින්.උබ මොනවා කරත් වැඩක් නැහැ.දෙමාපියනගේ, බිරිදගෙ අකමැත්තෙන් හිත කඩලා දාන වැඩක් කලා නමි.
එත් උබට කොන්ද කෙලින් තියගෙන තිරන ගන්න අයිතියක් තියනවා..දෙකම නොවෙි දෙකෙන් එකක්.හොර ලවි කරලා ලංකා සමාජෙට ජොකර් කෙනෙක් වෙන්න හදන්න එපා.
බැංකුවක නෙද වැඩකරන්නෙ.වැදගත් මිනිහෙක් වෙන්න.ඔයා බිරිද අන්තිම නරකම ගැනියෙක් නමි ඇතහැරලා ඔික කරගත්තට කමක් නැහැ.ඔයාට දෙකම තියාගන්න ඔිනා නෙ.බිරිදගෙන් අහලා බලපන්.මෙිකේ දාන්නෙ නැතුව.පිටරට ගැනු වගේ සමාදාන වෙන්න පුලුවන්ද බලපන්.
බිරිදගේ යාලුවත් හොද එකියක්ද බලපන්.තමන්ගෙ යාලුවටත් වංචා කරලනෙ.අනේ මන්දා මෙිවා තමා දැවෙන ප්‍රස්න.
