වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    රත්තරං;20956450 said:
    හිනස්සන්න එපා යකූ:eek::eek:

    ආ මේක තියාගනිං පුතී..
    15181636_1833994430217503_7837957078905866118_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේ ඉංගිරිය පැත්තෙන් ආරංචියක් ආව බෝ මේක පත්තරේ දාල කියල. GPS එක නැතුව පාරක් තොටක් හොයාගන්න බැරුව අනාත වෙලා හිටපු මට ෆෝන් එක ඕන් කරගන්න චාරජර් එකක් හොයල දෙන්න බැරිවුනාට බොට එක පත්තරේ දාන්නනම් අමතක වෙලා නැති හැඩයි .. හිටපන් බඩෝ උඹව අල්ලගන්නම්කො මම..:growl::growl::growl::growl::growl::growl::growl::growl:

    පානදුර බස් එකට පින්සිද්දවෙන්න පාර හොයාගෙන ගෙදර ගියා.. බොලා මාසෙටම කඩ කුලී ගෙවල දවස් විසි හයක් විතරක් බිස්නස් කරන එක මගේ ව්‍යාපාර ඥානයට නම් දැනෙන්නේ අපරාදයක් කියලයි.. බොට දෙන්න ගෙනාපු රසම රස චොකෝ පාර්සලේ මම පානදුර බස් එකේ ඩ්‍රයිවර්ට දුන්න ඔන්න..අන්න යාළුවො...

    :frown::frown::frown: ගිය පාරත් ගෙනත් දුන්නේ චොකෝ......!! :growl::frown::growl:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ජයාග්‍රාහි ලෙස අනිත් පැත්තේ බූට් එකත් ගිහිල්ලා බොලව්. දැම්මා ජොයින්ට් එකත් එක්කම.
    ජොයින්ට් එකට 2600යි
    බාස් කුලිය 1200යි

    නිට්ටාවට සනීපයි :D

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ජයාග්‍රාහි ලෙස අනිත් පැත්තේ බූට් එකත් ගිහිල්ලා බොලව්. දැම්මා ජොයින්ට් එකත් එක්කම.
    ජොයින්ට් එකට 2600යි
    බාස් කුලිය 1200යි

    නිට්ටාවට සනීපයි :D

    :baffled::baffled::baffled::baffled::baffled:
    Hmmmm
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජයාග්‍රාහි ලෙස අනිත් පැත්තේ බූට් එකත් ගිහිල්ලා බොලව්. දැම්මා ජොයින්ට් එකත් එක්කම.
    ජොයින්ට් එකට 2600යි
    බාස් කුලිය 1200යි

    නිට්ටාවට සනීපයි :D

    :baffled::baffled::baffled::baffled::baffled:

    CV එකයිද දැම්මෙ..:rolleyes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා වාහනේ පොඩි අවුලක්.
    හීට් මීටරේ වෙනදට වඩා ටිකක් වැඩී වගේ තේරුණ නිසා රේඩියේටර් කැප් එක ඇරලා බැලුව.
    යාන්තමට හුලන් බුබුළු එනවා. :(
    ගෑස්කට් ලීක් වලට නේද මෙහෙම වෙන්නේ.
    හීට් එක ගොඩක්ම වැඩි වෙන්නේ නැති නිසා මෙහෙම දිව්වට කමක් නැද්ද?

    වාහනේ වැනට්, R2 එන්ජිම
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    mat oka ahala tiyenne oya seen ekata tama..leack seen ekak kiyala hariyatama danne na...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මගේ එකේ තිබ්බේ 100w හෙඩි ලයිට් දෙකක්....ලගදි කනෙක්ටර් එක උණු වෙලා දෙකම 60 දෙකක් දැම්මා....දැන් පාරෙ යන්න බෑ එලිය අඩුයිනෙ බන්...
    අය 100 දෙකක් දැම්මොත් උණු වෙයිද රිලේ කිට් එකක් දාන්න වෙයිද???
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    මගේ එකේ තිබ්බේ 100w හෙඩි ලයිට් දෙකක්....ලගදි කනෙක්ටර් එක උණු වෙලා දෙකම 60 දෙකක් දැම්මා....දැන් පාරෙ යන්න බෑ එලිය අඩුයිනෙ බන්...
    අය 100 දෙකක් දැම්මොත් උණු වෙයිද රිලේ කිට් එකක් දාන්න වෙයිද???

    BUMP :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකේ තිබ්බේ 100w හෙඩි ලයිට් දෙකක්....ලගදි කනෙක්ටර් එක උණු වෙලා දෙකම 60 දෙකක් දැම්මා....දැන් පාරෙ යන්න බෑ එලිය අඩුයිනෙ බන්...
    අය 100 දෙකක් දැම්මොත් උණු වෙයිද රිලේ කිට් එකක් දාන්න වෙයිද???

    වාහනේ මොකක්ද? මට ඉන්න බැරි අමාරුවට 100W දෙකක් දාල එක පැත්තක ග්ලාස් එකත් උනුවෙන්න ගියා...:dull: වාහනේට එන්නෙ නැත්නම් දාන්න එපා. රිෆ්ලෙක්ටර් එහෙමත් සවුත්තු වෙනව. හෙඩ්ලයිට් වල ගහල තියනව මැක්සිමම් වොට් කීයක බල්බ් එකක්ද දාන්න පුලුවන් කියල.:yes:
     
    honda city???
     
    Status
    Not open for further replies.