Elakiri Cricket 2016
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #21
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #22
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #23
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #24
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #25
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Dec 5, 2016 #26 patta patta
virajkavn Well-known member Sep 6, 2007 3,967 792 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" Dec 5, 2016 #27 bump පැමිණීමට නොහැකි වීම ගැන සමාවන්න
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ Dec 5, 2016 #28 කොහෙද බන් මේක ගැහුවේ? අපරාදේ එන්න බැරි උනා..දන්නෙත් නැහැ ගැහුවා කියල.. ඊළඟ පාර අපිටත් කියන්න
XibitZ Well-known member Oct 10, 2008 13,229 1 4,016 113 Moratuwa Dec 5, 2016 #29 රතුමිරිස් කාලා බඩේ ගිනියම හැදුන නිසා මැච් පරදුනා කියහන්කෝ. .
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Dec 5, 2016 #30 bump පැමිණීමට නොහැකි වීම ගැන සමාවන්න
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 5, 2016 #32 bolt said: Patta Click to expand... eeye bar ekada kukuloh?
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #33 dath kimbula said: eeye bar ekada kukuloh? Click to expand... ඒ කිව්වේ ?
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 5, 2016 #34 Elakiri Cricket 2016 12-05-2016 03:19 PM kuppa katha kiyanna epa macho Click to expand... කවුද යකෝ මේ හාල්පාරුවා??? මම කිව්වේ මමයි බෝල්ටයි ඊයේ වෙඩිමකට සෙට් වුනා ඒකේ බාර් එක ගැන... මිස්ටර් උයා උක නොදී ඉන්නව ද?
Elakiri Cricket 2016 12-05-2016 03:19 PM kuppa katha kiyanna epa macho Click to expand... කවුද යකෝ මේ හාල්පාරුවා??? මම කිව්වේ මමයි බෝල්ටයි ඊයේ වෙඩිමකට සෙට් වුනා ඒකේ බාර් එක ගැන... මිස්ටර් උයා උක නොදී ඉන්නව ද?
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 5, 2016 #36 Rosantha said: මාත් නැ යකො Click to expand... Pink panther said: කෝ බන් ඕකේ මන් නෑනේ.. Click to expand...
Rosantha said: මාත් නැ යකො Click to expand... Pink panther said: කෝ බන් ඕකේ මන් නෑනේ.. Click to expand...
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Dec 5, 2016 #37 elakiri cricket
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #38 dath kimbula said: කවුද යකෝ මේ හාල්පාරුවා??? මම කිව්වේ මමයි බෝල්ටයි ඊයේ වෙඩිමකට සෙට් වුනා ඒකේ බාර් එක ගැන... මිස්ටර් උයා උක නොදී ඉන්නව ද? Click to expand...
dath kimbula said: කවුද යකෝ මේ හාල්පාරුවා??? මම කිව්වේ මමයි බෝල්ටයි ඊයේ වෙඩිමකට සෙට් වුනා ඒකේ බාර් එක ගැන... මිස්ටර් උයා උක නොදී ඉන්නව ද? Click to expand...
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #39 සැර බිම ජාති සදහා වියදම රොක්ලන්ඩ් බෝතල් 3 යි 5220/- සෝඩා 1 යි 150/- ස්ප්‍රයිට් 1 යි 210/- මික්සර් 1 යි 475/- සිගරට් 10 යි 500/- ප්ලාස්ටික් කෝප්ප 12 පැකට් එකයි 50/- එකතුව 6605/- පසුගිය අවුරුදු 3 වගේ මෙවරත් එය මට පැවරීම නිසා ගණන් හිලව් ප්‍රකාශ කරමි
සැර බිම ජාති සදහා වියදම රොක්ලන්ඩ් බෝතල් 3 යි 5220/- සෝඩා 1 යි 150/- ස්ප්‍රයිට් 1 යි 210/- මික්සර් 1 යි 475/- සිගරට් 10 යි 500/- ප්ලාස්ටික් කෝප්ප 12 පැකට් එකයි 50/- එකතුව 6605/- පසුගිය අවුරුදු 3 වගේ මෙවරත් එය මට පැවරීම නිසා ගණන් හිලව් ප්‍රකාශ කරමි
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 5, 2016 #40 මෙවර තරගාවලිය සදහා කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමටයි යන්නේ මෙවර තරගාවලිය ගිය පාර තරගාවලි මෙන් ලොකුවට කරන්න බැරි උනත් එකතු උන පිරිසත් සමග කෙසේ හෝ ගොඩ දාගැනීමට පුළුවන් වීම ගැන පුංචි සතුටක් ඇත .. එහි ප්‍රණාමය සහභාගී වූ සැමට පිළිගන්වමි. හැකර් පැවසු විදියට ඉතාමත් අඩු පිරිසක් තමා මෙහිදී මුදල් අතින් උදව් කර තිබුනේ ... එම නිසා DJ එක අපිට දෙන්න බැරි උනා. එත් කෙසේ හෝ ආපු හැම කෙනත් එක්කම විනෝද වෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා මුල් එක වගේම හැමදාමත් මෙම තරගාවලියට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ... විවේචනත් නැතුවාම නෙමේ .... අවුරුද්දෙන් එක දවසක් වෙන් කර ලංකාවේ හැම කොනකම ඉන්න එවුන් එක තැනකට රැස් කිරීමේ කර්තව්‍ය සහ හැමකෙනාටම අදුර ගන්න තියෙන දවසක් සංවිධානයට ඇයි මෙච්චර බාලගිරි දෝෂ ? පලවෙනි එකේ සාර්ථකත්වය නිසා දෙවෙනි එකට කට්ටිය සහභාගී උනත් තුන්වෙනි එක සදහා කට්ටිය එච්චර උනන්දු නොවීම පිළිබද පුංචි කණගාටුවක් තියෙනවා හුගක් වෙලාවට මෙය අපේ අන්තිම තරගාවලිය වෙයි ...... සහභාගී වූ සැමට ස්තුති .....
මෙවර තරගාවලිය සදහා කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමටයි යන්නේ මෙවර තරගාවලිය ගිය පාර තරගාවලි මෙන් ලොකුවට කරන්න බැරි උනත් එකතු උන පිරිසත් සමග කෙසේ හෝ ගොඩ දාගැනීමට පුළුවන් වීම ගැන පුංචි සතුටක් ඇත .. එහි ප්‍රණාමය සහභාගී වූ සැමට පිළිගන්වමි. හැකර් පැවසු විදියට ඉතාමත් අඩු පිරිසක් තමා මෙහිදී මුදල් අතින් උදව් කර තිබුනේ ... එම නිසා DJ එක අපිට දෙන්න බැරි උනා. එත් කෙසේ හෝ ආපු හැම කෙනත් එක්කම විනෝද වෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා මුල් එක වගේම හැමදාමත් මෙම තරගාවලියට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ... විවේචනත් නැතුවාම නෙමේ .... අවුරුද්දෙන් එක දවසක් වෙන් කර ලංකාවේ හැම කොනකම ඉන්න එවුන් එක තැනකට රැස් කිරීමේ කර්තව්‍ය සහ හැමකෙනාටම අදුර ගන්න තියෙන දවසක් සංවිධානයට ඇයි මෙච්චර බාලගිරි දෝෂ ? පලවෙනි එකේ සාර්ථකත්වය නිසා දෙවෙනි එකට කට්ටිය සහභාගී උනත් තුන්වෙනි එක සදහා කට්ටිය එච්චර උනන්දු නොවීම පිළිබද පුංචි කණගාටුවක් තියෙනවා හුගක් වෙලාවට මෙය අපේ අන්තිම තරගාවලිය වෙයි ...... සහභාගී වූ සැමට ස්තුති .....