හෝටල්වල Buffet වලට ගොඩක් options තියෙනවා නේ.
ඉතින් ඔක්කොම කලා ඉවර වෙන්නේ නෑ නේ.
ඉතිරි කෑම වලට මොකද වෙන්නේ ?
Staff කට්ටිය ගිලල දානවද, next day, customer ලටම දෙනවද ?
පොඩි joint ගැන මම අහන්නේ නැ.
What happens in star (4,5) hotels ?

ඉතින් ඔක්කොම කලා ඉවර වෙන්නේ නෑ නේ.
ඉතිරි කෑම වලට මොකද වෙන්නේ ?
Staff කට්ටිය ගිලල දානවද, next day, customer ලටම දෙනවද ?
පොඩි joint ගැන මම අහන්නේ නැ.
What happens in star (4,5) hotels ?

Kingsbury එකේ හැත්ත දවසක් ඩිනර් එකකට ඔහොම කෑම දාලා තිබ්බා. පහුවදා හැත්තගෙ අම්ම මුත්තා මතක් කර කරමයි උන්නේ මම. බඩ සුද්ධම වුනා.
Honeymoon iwarai ne.

