What happens to left over food in Hotels ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    හෝටල්වල Buffet වලට ගොඩක් options තියෙනවා නේ.
    ඉතින් ඔක්කොම කලා ඉවර වෙන්නේ නෑ නේ.

    ඉතිරි කෑම වලට මොකද වෙන්නේ ?

    Staff කට්ටිය ගිලල දානවද, next day, customer ලටම දෙනවද ?

    පොඩි joint ගැන මම අහන්නේ නැ.
    What happens in star (4,5) hotels ?
    :rolleyes:
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    I personally know that one of the major 5 star hotel in Colombo give the left overs to a pig farm at the end of the day or once in two days
     
    • Like
    Reactions: eyepea

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Ithuru wena ewa bn sell parak danna thama balanne nikan nam katawath denne nehe ahaka danwa kunuwalata thama... Aparade
     
    • Like
    Reactions: eyepea

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    man danna hotel ekaka uyana ekek innawa U hamadama hawasata gedara eddi kukulek aran enne. ithuru wena ewa geniyanna denawa. samahara un nam rath kara kara pahuwenidath wikunanawalu.
     
    • Like
    Reactions: eyepea

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හනිමුන් ගියේ ගෝල්ෆේස් හොටෙල් එකට.එදා රෑ කොත්තුවක් ගෙන්නන් කෑවා..බඩේ අමාරුවක් හැදුනා ලොවෙත් නැති වෙන්න.ගෑනි හොදවෙලාවට සැන්ඩ්විච් එකක් කෑවේ.මම නම් හිතන්නේ ලංකාවේ පොඩි හෝටල් වලට වඩා ලොකු හෝටල් වල ඔය වගේ කැරි වැඩ වෙනවා.
     
    • Like
    Reactions: eyepea

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම හනිමුන් ගියේ ගෝල්ෆේස් හොටෙල් එකට.එදා රෑ කොත්තුවක් ගෙන්නන් කෑවා..බඩේ අමාරුවක් හැදුනා ලොවෙත් නැති වෙන්න.ගෑනි හොදවෙලාවට සැන්ඩ්විච් එකක් කෑවේ.මම නම් හිතන්නේ ලංකාවේ පොඩි හෝටල් වලට වඩා ලොකු හෝටල් වල ඔය වගේ කැරි වැඩ වෙනවා.

    :angry: Kingsbury එකේ හැත්ත දවසක් ඩිනර් එකකට ඔහොම කෑම දාලා තිබ්බා. පහුවදා හැත්තගෙ අම්ම මුත්තා මතක් කර කරමයි උන්නේ මම. බඩ සුද්ධම වුනා. :angry::angry: සිරාවටම ලොකු ලොකු නම් දාගෙන ඉන්න උන් ඔය වැඩේ ලෙසටම කරනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :angry: Kingsbury එකේ හැත්ත දවසක් ඩිනර් එකකට ඔහොම කෑම දාලා තිබ්බා. පහුවදා හැත්තගෙ අම්ම මුත්තා මතක් කර කරමයි උන්නේ මම. බඩ සුද්ධම වුනා. :angry::angry: සිරාවටම ලොකු ලොකු නම් දාගෙන ඉන්න උන් ඔය වැඩේ ලෙසටම කරනවා.

    ඔව් බන්.මම නම් දන්න අදුනන එකෙක්ටවත් යන්න කියන්නේ නැහැ ඔයවගේ කාලකන්නි හොටෙල් වලට.නම විතරයි ඕකුන්ගේ
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    මම හනිමුන් ගියේ ගෝල්ෆේස් හොටෙල් එකට.එදා රෑ කොත්තුවක් ගෙන්නන් කෑවා..බඩේ අමාරුවක් හැදුනා ලොවෙත් නැති වෙන්න.ගෑනි හොදවෙලාවට සැන්ඩ්විච් එකක් කෑවේ.මම නම් හිතන්නේ ලංකාවේ පොඩි හෝටල් වලට වඩා ලොකු හෝටල් වල ඔය වගේ කැරි වැඩ වෙනවා.
    :lol: Honeymoon iwarai ne.
    mokada ban honeymoond dawase koththu kawe:baffled:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    මම හනිමුන් ගියේ ගෝල්ෆේස් හොටෙල් එකට.එදා රෑ කොත්තුවක් ගෙන්නන් කෑවා..බඩේ අමාරුවක් හැදුනා ලොවෙත් නැති වෙන්න.ගෑනි හොදවෙලාවට සැන්ඩ්විච් එකක් කෑවේ.මම නම් හිතන්නේ ලංකාවේ පොඩි හෝටල් වලට වඩා ලොකු හෝටල් වල ඔය වගේ කැරි වැඩ වෙනවා.

    :lol: Honeymoon iwarai ne.
    mokada ban honeymoond dawase koththu kawe:baffled:

    නෑ මචන් උ කරලා තියෙන්නේ නිර්මාණශීලි වැඩක්. එක ෂොට් එකක් ඇන්නා. ටොයිලට් එකට දිව්වා. ආයෙත් ආවා, එකක් ඇන්නා, දිව්වා. ඔහොම පැය තුන -හතරක් අදින්න ඇති.
    :lol::lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?

    නෑ මචන් උ කරලා තියෙන්නේ නිර්මාණශීලි වැඩක්. එක ෂොට් එකක් ඇන්නා. ටොයිලට් එකට දිව්වා. ආයෙත් ආවා, එකක් ඇන්නා, දිව්වා. ඔහොම පැය තුන -හතරක් අදින්න ඇති.
    :lol::lol:

    :lol::lol::lol::lol: