Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අම්මෝ අදනෙ මේ ත්‍රෙඩ් එක දැක්කේ. :shocked: :shocked:
    උඹ හිතගන්නවත් බැරි තරම් සුපිරි වැඩක් කරල තියෙන්නෙ.
    ගාල්ලේ කොහෙද මචන් ශොප් එක තියෙන්නෙ.ඇවිත් ගන්න වටිනව මේ දාල තියෙන ඒව :) :) :)

    එල එල වෙල්කම් මචන්..
    ගාල්ලේ කිව්වට ගාල්ලේම නෙවෙයි ඩොටේ :lol:
    ඉන්න තැන කියන්න කැමති නෑ බන් ආරක්ෂක හේතුන් මත :dull::rolleyes:
    දිරිදෙන්න සල්ලි දීලා ගන්න අවශ්‍යයි කියලා හිතෙනවනම් හච් කාඩ් වල පින් එව්වටනම් කමක් නෑ අනිත් අය වගේ :P :dull::)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැන් දැන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන ප්‍රෙක්ෂක ජනතාව වැඩිවෙලා වගේ :P
    ඊයේ දැම්ම ඇගේ වෛරය දැනට 76ක් ඩවුන්ලෝඩ් කරලා :shocked:
    දෙවෙනි එකත් දෙන්නම් :rolleyes:
    හෙට දෙනවා විජය නන්දසිරි රගපෑ අවසාන චිත්‍රපටය
    ප්‍රේම කොකා
    මහරජ අජාසත්
    ඇඩ්‍රස් නෑ :)
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    එල එල වෙල්කම් මචන්..
    ගාල්ලේ කිව්වට ගාල්ලේම නෙවෙයි ඩොටේ :lol:
    ඉන්න තැන කියන්න කැමති නෑ බන් ආරක්ෂක හේතුන් මත :dull::rolleyes:
    දිරිදෙන්න සල්ලි දීලා ගන්න අවශ්‍යයි කියලා හිතෙනවනම් හච් කාඩ් වල පින් එව්වටනම් කමක් නෑ අනිත් අය වගේ :P :dull::)

    aniwa ewannam :) :)
    senanayaka weraliyaddage album uba upload kalada machan??
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    50.සුජාත පුත්‍ර සම්පුර්ණ චිත්‍රපටය DVD rip :love::yes::yes::yes::cool:



    http://thevideo.me/er9x1rsd5fuu

    52.නටන්නැතුව දින්නා සම්පුර්ණ චිත්‍රපරය DVD rip :love::yes::yes::yes::cool:




    https://www.multiup.org/b813f38e41e9d6adcc6c32003daf0047

    53.කාම ගින්දරි සම්පුර්ණ චිත්‍රපටය 18+ :rolleyes::yes::yes::yes::cool:




    https://www.multiup.org/1ff8541782a5eef3cb09700c0cdc2d50

    54.සන්සුන් නොසන්සුන් සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

    බඩ අල්ලන් හිනාවෙන්න :D




    https://www.multiup.org/71d6fb34fa6a162893e4babb43faddd8

    55.ඇගේ වෛරය I 18+ සම්පුර්ණ චිත්‍රපටය DVD rip :love::yes::yes::yes::cool:



    https://www.multiup.org/2ce23a1f0e8440df7598e7d810372fa5

    56.දුවන මුවන් සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:


    https://www.multiup.org/06fd639a20b22bd195fc26524e0bf2e5

    57.ලැන්ටින් සිංයෝ සම්පුර්ණ චිත්‍රපටය DvD rip :lol::yes::yes::yes::love:

    මට නම ලියාගන්න බැරියෝ :P



    https://www.multiup.org/299a5f8ea95e0f8691ec7731bf58083a

    58.ලව් 2002 සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:



    https://www.multiup.org/197c2e3b857b6f407a12d5fb9e64b719

    59.බන්දු සමරසිංහ රගන "වනසරා" සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:



    https://www.multiup.org/cb4ff1d93594199579f2ffda4f09d1e4

    අඩේ බොහෝම ස්තුතියි ඩැගා.
    මේ ටික තමයි දැන් ගන්න තියෙන්නේ...
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්,
    හදුනා ගත්තොත් ඔබ මා කියල ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගෙ stage show (video) එකක් කව්ද දාල තිබ්බ ඒක හොයාගන්න තියනවද මචන්.
    මම ඒක download කරපු එක හිරවෙවී දුවන්නෙ. ඒකෙ අවුලක්ද මගෙ download අවුලක්ද මන්දා......:(

    මචන් උබ හොයන්නේ මේක වෙන්න ඕණේ.
    Haduna Gaththoth Oba Ma 2016 Full Concert

    (Premasiri Kemadasa)


     
    • Like
    Reactions: Eranga Sandaruwan

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    දැන් දැන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන ප්‍රෙක්ෂක ජනතාව වැඩිවෙලා වගේ :P
    ඊයේ දැම්ම ඇගේ වෛරය දැනට 76ක් ඩවුන්ලෝඩ් කරලා :shocked:
    දෙවෙනි එකත් දෙන්නම් :rolleyes:
    හෙට දෙනවා විජය නන්දසිරි රගපෑ අවසාන චිත්‍රපටය
    ප්‍රේම කොකා
    මහරජ අජාසත්
    ඇඩ්‍රස් නෑ :)

    kama gindari bana gaman mama
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    දුවන මුවන්, ලැන්ටින් සිංඥෝ, Love 2002, වනසරා චිත්‍රපටිවලට බොහොම ස්තූතියි අයියේ! :cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දැන් දැන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන ප්‍රෙක්ෂක ජනතාව වැඩිවෙලා වගේ :P
    ඊයේ දැම්ම ඇගේ වෛරය දැනට 76ක් ඩවුන්ලෝඩ් කරලා :shocked:
    දෙවෙනි එකත් දෙන්නම් :rolleyes:
    හෙට දෙනවා විජය නන්දසිරි රගපෑ අවසාන චිත්‍රපටය
    ප්‍රේම කොකා
    මහරජ අජාසත්
    ඇඩ්‍රස් නෑ :)
    11.gif
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් උබ හොයන්නේ මේක වෙන්න ඕණේ.
    Haduna Gaththoth Oba Ma 2016 Full Concert

    (Premasiri Kemadasa)




    දේවාලයක් දේවාලයක්.... දෙයියෙක් නෙමෙයි දේවාලයක් මචන්.

    තැන්කූ මචන්.

    මේක තමයි හෙව්වේ.....
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ මේකේ සිංදු අපි දන්න ඒවාද..

    ඔව් බන් ගොඩක් ජනප්‍රිය සිංදු
    සිතින් යදිනවා
    පිනි වැටුනට
    නැතිවෙන්න දෙයක් නෑ
    නිවාඩුවට :)