අම්මෝ අදනෙ මේ ත්‍රෙඩ් එක දැක්කේ.![]()
උඹ හිතගන්නවත් බැරි තරම් සුපිරි වැඩක් කරල තියෙන්නෙ.
ගාල්ලේ කොහෙද මචන් ශොප් එක තියෙන්නෙ.ඇවිත් ගන්න වටිනව මේ දාල තියෙන ඒව![]()
![]()
![]()
එල එල වෙල්කම් මචන්..
ගාල්ලේ කිව්වට ගාල්ලේම නෙවෙයි ඩොටේ

ඉන්න තැන කියන්න කැමති නෑ බන් ආරක්ෂක හේතුන් මත


දිරිදෙන්න සල්ලි දීලා ගන්න අවශ්‍යයි කියලා හිතෙනවනම් හච් කාඩ් වල පින් එව්වටනම් කමක් නෑ අනිත් අය වගේ






