ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද බයික් එකේ ඉස්සරහ ටයර් ඒක දැම්මා. ටියුබ්ලස් එකක්.පරණ එකෙන් 43760 km දිව්වා.ටයර් එකේ පොඩි හිල් වගේ ගෙවිල තියෙනවා දැක්ක නිසා මාරු කරලා දැම්මා
    ටිම්සන් එකක් දැම්මේ.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් ආවොත් වොරන්ටි තියෙනවා.:yes:
    4350/- වෑල් ඒක නැතුව.පරණ ප්‍රයිස් එකට හම්බුනේ.
    ගිය මාසේ ටැක්ස් එකක් ගහලා ආයේ ඉන්දියන් බයික් සහ ත්‍රී විල් ටයර් වලට 12%
    4% වැඩි වුන vat එකත් එක්ක 16% වැඩිවෙලා අලුත් ප්‍රයිස් ඒක :shocked:

    කොහේ හදන ටයර් එකක්ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාබ් එක සුද්ද කරා මචන්.ඒත් හරිගියේ නෑ.මම හිතන්නෙත් රිසවු එකේදී කාබ් එකට ආපු ලෝඩ් එක වැඩිවෙන්න ඇති.මොකද ඒ වෙලාවේ රිසවු එකේ තියාගෙන තමයි තෙල් ගැහුවේ.

    මේකෙත් ටැංකිය වෙන යතුරකින් අරින්න පුලුවන්.අවුල උනේ අලුත් යතුරේ පළල වැඩියි.යතුරු හිලට දාන්න බෑ.නැත්නම් ෆ්ලැට් ස්කුරුප්පු නියනෙනුත් අරින්න පුලුවන්.

    ෆිල්ටර් එකක් එහෙම දාල බලන්න. හරියන්න එඩ තියෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆිල්ටර් එකක් එහෙම දාල බලන්න. හරියන්න එඩ තියෙනවා

    ඒකත් කලා බන්.
    පෙට්‍රල් ෆිල්ටරේ මාරු කලා.
    ටැංකිය හේදුවා.
    කාබ් එක සුද්ද කලා.

    දැන් තියෙන්නේ කාබ් එකක් තියන එක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒකත් කලා බන්.
    පෙට්‍රල් ෆිල්ටරේ මාරු කලා.
    ටැංකිය හේදුවා.
    කාබ් එක සුද්ද කලා.

    දැන් තියෙන්නේ කාබ් එකක් තියන එක.

    ෆ්ලෝටරේ හිල්වෙලා එහෙම නෑ කියල ෂුවර්ද බන්? ඕවට රිපෙයාර් කිට් එනෙ නැද්ද දන්නෙ නෑ වාහන වලට වගේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒකත් කලා බන්.
    පෙට්‍රල් ෆිල්ටරේ මාරු කලා.
    ටැංකිය හේදුවා.
    කාබ් එක සුද්ද කලා.

    දැන් තියෙන්නේ කාබ් එකක් තියන එක.

    mokkada bun oya bike eka:sorry::sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහේ හදන ටයර් එකක්ද?

    කිව්වෙනම් තායිවාන් කියලා.ඒ උනාට සයිට් එකේ තියෙන්නේ නම් චයිනා කියලා.
    MRF ඒකයි timsun ඒකයි ඒක ගණන් තිබුනේ.
    තව කිව්වා ටිම්සන් එකේ ගැස්සෙන ඒක අඩුයි කියලා.MRF එකේ රබර් ඒක හයියයි ලු ඒ නිසා ටිකක් ගස්සෙන්න බලනවා කිව්වා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කිව්වෙනම් තායිවාන් කියලා.ඒ උනාට සයිට් එකේ තියෙන්නේ නම් චයිනා කියලා.
    MRF ඒකයි timsun ඒකයි ඒක ගණන් තිබුනේ.
    තව කිව්වා ටිම්සන් එකේ ගැස්සෙන ඒක අඩුයි කියලා.MRF එකේ රබර් ඒක හයියයි ලු ඒ නිසා ටිකක් ගස්සෙන්න බලනවා කිව්වා.

    ඉන්දියන් ටයර් නම් කෝකත් එකයි නේද මචන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆ්ලෝටරේ හිල්වෙලා එහෙම නෑ කියල ෂුවර්ද බන්? ඕවට රිපෙයාර් කිට් එනෙ නැද්ද දන්නෙ නෑ වාහන වලට වගේ

    ෆ්ලෝටරේ හිල් වෙලානම් නිතරම ඕෆ්ලෝ වෙන්න ඕනි නේද?

    රෙපෙයාර් කිට් ගැන නම් දන්නේ නෑ .ඇවිත් තිබුනත් දැන් හොයාගන්න නැතිව ඇති.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිව්වෙනම් තායිවාන් කියලා.ඒ උනාට සයිට් එකේ තියෙන්නේ නම් චයිනා කියලා.
    MRF ඒකයි timsun ඒකයි ඒක ගණන් තිබුනේ.
    තව කිව්වා ටිම්සන් එකේ ගැස්සෙන ඒක අඩුයි කියලා.MRF එකේ රබර් ඒක හයියයි ලු ඒ නිසා ටිකක් ගස්සෙන්න බලනවා කිව්වා.

    ;););)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එක හැදුවා.ඒ උනාට කාබ් එකේ අවුලක් තියෙනවා.කාබ් එක ඔන් එකේ ඉඳන් රිසවු එකට දැම්මාම කාබ් එකෙන් ඕෆ්ලෝ වෙන්න ගන්නවා.:(:(:(
    ෆ්ලෝට් වෑල්ව් එක එහෙම අවුලක් නැද්ද බලන්න. සීට් වෙන තැනත් බලන්න චැමේජ් වෙලාද අනන් මනන් කියල.

    මචන් මන් scooty එකක engine එක ෆ්ලශ් කරා භූමිතෙල් දාලා එක අවුල් ද
    :sorry::sorry::no::no:

    දැක්කෙ නැති එවුන් ඉන්නවනම් දැම්මෙ. උදව්වක් කරමු පුලුවන් විදියට.:yes:http://www.elakiri.com/forum/showthread.php?t=1774855
    එක පාරක් සුලු ආධාරයක් කරා දැන්නම් පොඩ්ඩක් අමරුයි බ්‍රෝ :sorry::sorry:

    අද බයික් එකේ ඉස්සරහ ටයර් ඒක දැම්මා. ටියුබ්ලස් එකක්.පරණ එකෙන් 43760 km දිව්වා.ටයර් එකේ පොඩි හිල් වගේ ගෙවිල තියෙනවා දැක්ක නිසා මාරු කරලා දැම්මා
    ටිම්සන් එකක් දැම්මේ.
    ෆැක්ටරි ෆෝල්ට් එකක් ආවොත් වොරන්ටි තියෙනවා.:yes:
    4350/- වෑල් ඒක නැතුව.පරණ ප්‍රයිස් එකට හම්බුනේ.
    ගිය මාසේ ටැක්ස් එකක් ගහලා ආයේ ඉන්දියන් බයික් සහ ත්‍රී විල් ටයර් වලට 12%
    4% වැඩි වුන vat එකත් එක්ක 16% වැඩිවෙලා අලුත් ප්‍රයිස් ඒක :shocked:
    මගුලයි. ඩන්ලොප් ඒවටත් කෙල කරලද දන්නෑ මුන් :angry::angry::angry:

    කිව්වෙනම් තායිවාන් කියලා.ඒ උනාට සයිට් එකේ තියෙන්නේ නම් චයිනා කියලා.
    MRF ඒකයි timsun ඒකයි ඒක ගණන් තිබුනේ.
    තව කිව්වා ටිම්සන් එකේ ගැස්සෙන ඒක අඩුයි කියලා.MRF එකේ රබර් ඒක හයියයි ලු ඒ නිසා ටිකක් ගස්සෙන්න බලනවා කිව්වා.
    ටින්සුන් චයිනා :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැය කිහිපයක තීරණයකින් පසු නැවතත් මොබිල් 20W50 එකට යන්න මන් තීරණය කලා :love::love::yes::yes: අරන් එන්න ඕන ඉතින් ෆිල්ටර් එකත් එක්කම :sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉන්දියන් ටයර් නම් කෝකත් එකයි නේද මචන්
    ටයර් විතරක් නෙවෙයි ඉන්දියන් කෝකත් ඒකයි.

    උඹට කියන්න ඔය ඇල්ටෝ මරුටි සෙන් වගේ ඉන්දියන් ස්පෙයා පාර්ට්ස් එහෙමත් විකුනන්න තියෙනවා අපේ ෂොප් එකේ.ඉන්දියන් ජෙනුයින් කියන ඒවයි ජපන් ඒවාට එන මැලේෂියන් තායිවාන් වගේ ගණන් අඩුම පාට්ස් එක්ක වෙනසත් අහසට පොලව වගේ.
    මේ ලඟදි එළකිරි එකේම කෙනෙක්ගේ වාහනේකට ගෑස්කට් සෙට් එකක් ගෙන්න ගත්තා ඔයිල් සීල් සෙට් එකත් එක්ක.එකෙන් ගෑස්කට් ඒක හිත හදාගෙන ගත්තා වෙන ගන්න එකක් නැති නිසා.ඔයිල් සීල් ටික දැක්කම බඩ යනවා බන්.ක්ලේ වලින් හදලා වගේ.ඒවා දැම්මොත් අනිවා ලීක්.මට එපා උනා ඒක දැකලා.හරියට ගෙවල් වල හදන බඩු වගේ :angry:
    මගුලයි. ඩන්ලොප් ඒවටත් කෙල කරලද දන්නෑ මුන් :angry::angry::angry:
    අනිවා දීලා ඇති ගේම.ඉන්දියන් එකක්ද කොහෙද නේද danlop දැන් ලංකාවට එන්නේ :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනිවා දීලා ඇති ගේම.ඉන්දියන් එකක්ද කොහෙද නේද danlop දැන් ලංකාවට එන්නේ :confused:
    නෑ මචන් ඒජන්ට් ලග තියෙන්නෙ made in Japan එක :yes::yes:මගෙ ඉස්සරහ ටයර් එක දැම්ම මේ අවුරුද්දෙ මුල 2016 ගහපු එකක් Made in Japan :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පැය කිහිපයක තීරණයකින් පසු නැවතත් මොබිල් 20W50 එකට යන්න මන් තීරණය කලා :love::love::yes::yes: අරන් එන්න ඕන ඉතින් ෆිල්ටර් එකත් එක්කම :sorry::sorry:

    ආර්ථික ප්‍රශ්න නේ
    ලීටර් 3ක් විතර අල්ලනවා නේද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආර්ථික ප්‍රශ්න නේ
    ලීටර් 3ක් විතර අල්ලනවා නේද?
    :yes::yes: ඔක්කොම ලිටර් 2.7ක් වගේ අල්ලනව ෆිල්ටරෙත් අයින් කරන්න උනොත්. මේ පාර ෆිල්ටරෙත් දාන්න ඕන මචන් දැන් 12000හට කිට්ටුයි හිටන් :yes::yes:එහෙම ලොකු සීන් එකක් නෑ මචන් 6000න් 6000ට නෙ දාන්නෙ. ෆිල්ටරේ දාන්නෙ 12000න්. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති තරම් තෙල් ගහන එක ඇරෙන්න :yes::yes: මේ පාර මේ ටයර් එකත් මේ අස්සෙම සෙට් උනානෙ :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටයර් එක මේ මාසෙ අන්තිමට වගේ බලමු

    48062.png