අද බයික් එකේ ඉස්සරහ ටයර් ඒක දැම්මා. ටියුබ්ලස් එකක්.පරණ එකෙන් 43760 km දිව්වා.ටයර් එකේ පොඩි හිල් වගේ ගෙවිල තියෙනවා දැක්ක නිසා මාරු කරලා දැම්මා
ටිම්සන් එකක් දැම්මේ.
ෆැක්ටරි ෆෝල්ට් එකක් ආවොත් වොරන්ටි තියෙනවා.
4350/- වෑල් ඒක නැතුව.පරණ ප්රයිස් එකට හම්බුනේ.
ගිය මාසේ ටැක්ස් එකක් ගහලා ආයේ ඉන්දියන් බයික් සහ ත්රී විල් ටයර් වලට 12%
4% වැඩි වුන vat එකත් එක්ක 16% වැඩිවෙලා අලුත් ප්රයිස් ඒක![]()
කොහේ හදන ටයර් එකක්ද?








