61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය
https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58
61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය
https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58
දැන් ටිකකට ඉස්සෙල්ලා දැම්ම ප්‍රෙම කොකා එක 10ක් දැනට ඩවුන්ලෝඩ් කරලා
ඒත් එකෙක්වත් කොමන්ට් එකක් දාන්නේ නෑ![]()
ඔය ඇඩ් ක්ලික් සයිට් වලින් හොයන්න නම් ඉතින් උදේ ඉඳන් ලැගන් හිටියත් අමාරුයි බං..
මූ දෙන ආතල් යකෝ..
කොහොමත් හැබැයි ඉතින් ඒ වගේ එකක් කිව්වොත් ඉතින් මොන දහ දුක විඳගෙන හරි බාගන්නවා කට්ටියම..

Thanks dragon umbe seewayata. සන්සුන් නොසන්සුන් සම්පුර්ණ චිත්‍රපටය wedakaranne na machan.

කලින් දාල තිබුන අවසන් සටන 1,2 වගේ තව ඒ වගේ වීඩියෝ නැද්ද හොයාගන්න







හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා

61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය
https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58
59.බන්දු සමරසිංහ රගන "වනසරා" සම්පුර්ණ චිත්‍රපටය
https://www.multiup.org/cb4ff1d93594199579f2ffda4f09d1e4
398.අසංක ප්‍රියමන්ත - කදුළු අහංකාරයි
http://www.mediafire.com/file/9d9y75dwhxi6y6s/Asanga+Priyamantha+(Kadulu+Ahankarai).rar
ආයිනම් එපා..
බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..
බුදු අම්මෝ මේ සින්දු ටික නම් එපා වෙන්නම ඇහුවා ඇල්පිටිය කොළඹ ඉන්ටසිටියක එකම දවසේ..ආයිනම් එපා..
බේස් මුකුත් නෑ.. අසංක ප්‍රියමන්තගේ කටහඬයි ඩ්‍රම් එකේ සිම්බල් එකයි විතරයි..බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..

145 පිටුවේ 207 - 218 නන්ස්ටොප් වල ලින්ක් වැඩකරන්නෙ නෑනේ.. හච් පැය2ක දාල ඩවුන්ලෝඩ් කරගන්න හැදුවෙ. අපරාදේ..![]()
![]()











නෑ මචන් උබ එහෙනම් වෙන ඇල්බම් එකක් අහලා තියෙන්නේ.. මේක ක්ලැසිකල් ටයිප් එකට යන්නේ.. ඩ්‍රම් යූස් වෙන්නේ නෑ![]()
එදා බස් එකේදී ඒපා වෙන්නම ඇහුවේ ඒ ටික..
ඩ්‍රම් කියන්නේ බන් ඉස්සර බස් වල දැන් වගේ සබ් වූෆර් තිබුණේ නෑනේ.. ට්විටර් එකකයි බේස් මුකුත් නැති ස්පීකර් එකයි විතරයි තිබුණේ.. ඉතින් කට හඬ එක්ක චිකි චිකි සිස් සිස් ගාන සද්දේ විතරයි.. ඒ මදිවට ඒකත් කණ පැලෙන්න දාලා..
