Exclusive For Elakirians..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
60.මහරජ අජාසත් සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

https://www.multiup.org/111e65ceda096394b9a85cacf2fe69cd

61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය :love::yes::yes::yes::cool:

https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58

62.ඇඩ්‍රස් නෑ සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

https://www.multiup.org/7c4ffe02881b2eafcbc2b523a8f0f71b
11.gif
 
Jul 29, 2015
143
18
0
කලින් දාල තිබුන අවසන් සටන 1,2 වගේ තව ඒ වගේ වීඩියෝ නැද්ද හොයාගන්න
 
somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    දැන් ටිකකට ඉස්සෙල්ලා දැම්ම ප්‍රෙම කොකා එක 10ක් දැනට ඩවුන්ලෝඩ් කරලා :shocked:
    ඒත් එකෙක්වත් කොමන්ට් එකක් දාන්නේ නෑ :growl::no::dull:

    නියමයි!!! තව තවත් දාන්න+රෙප්
     
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔය ඇඩ් ක්ලික් සයිට් වලින් හොයන්න නම් ඉතින් උදේ ඉඳන් ලැගන් හිටියත් අමාරුයි බං..:sorry:

    :lol::lol:
    මූ දෙන ආතල් යකෝ..
    කොහොමත් හැබැයි ඉතින් ඒ වගේ එකක් කිව්වොත් ඉතින් මොන දහ දුක විඳගෙන හරි බාගන්නවා කට්ටියම..:P

    සල්ලි හොයන්න නෙවෙයි බන් ඒ වයේ දාන්නේ.. ඒ සයිට් වල විතරයි අන්ලිමිටඩ් අප්ලෝඩ් දෙන්නේ.. මීඩියාෆයර්වල ගිගා 50යිනේ දෙන්නේ :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,901
    20,069
    113
    Panadura
    හොඳ වැල ටිකක් අප්ලෝඩ් කරනවානම් ADD කොච්චර වැටුනත්,මොන අමාරුකම් තිබුනත් මට නම් අව්ලක් නැහැ බන් එලි වෙනකම් ට්‍රය් කරලා හරි බා ගන්නවා

    :lol: :lol: :lol:
     
    Jul 29, 2015
    143
    18
    0
    145 පිටුවේ 207 - 218 නන්ස්ටොප් වල ලින්ක් වැඩකරන්නෙ නෑනේ.. හච් පැය2ක දාල ඩවුන්ලෝඩ් කරගන්න හැදුවෙ. අපරාදේ.. :( :(
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58

    62.ඇඩ්‍රස් නෑ සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://www.multiup.org/7c4ffe02881b2eafcbc2b523a8f0f71b

    59.බන්දු සමරසිංහ රගන "වනසරා" සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://www.multiup.org/cb4ff1d93594199579f2ffda4f09d1e4

    56.දුවන මුවන් සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool:

    https://www.multiup.org/06fd639a20b22bd195fc26524e0bf2e5

    Thanks
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    398.අසංක ප්‍රියමන්ත - කදුළු අහංකාරයි :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/9d9y75dwhxi6y6s/Asanga+Priyamantha+(Kadulu+Ahankarai).rar

    බුදු අම්මෝ මේ සින්දු ටික නම් එපා වෙන්නම ඇහුවා ඇල්පිටිය කොළඹ ඉන්ටසිටියක එකම දවසේ..:dull: ආයිනම් එපා..
    බේස් මුකුත් නෑ.. අසංක ප්‍රියමන්තගේ කටහඬයි ඩ්‍රම් එකේ සිම්බල් එකයි විතරයි..:sorry: බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..:angry:

    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බුදු අම්මෝ මේ සින්දු ටික නම් එපා වෙන්නම ඇහුවා ඇල්පිටිය කොළඹ ඉන්ටසිටියක එකම දවසේ..:dull: ආයිනම් එපා..
    බේස් මුකුත් නෑ.. අසංක ප්‍රියමන්තගේ කටහඬයි ඩ්‍රම් එකේ සිම්බල් එකයි විතරයි..:sorry: බේරුවලදී තේ බොන්න නැවැත්තුවට පස්සේ සීට් එක අස්සෙ තිබුණ බෆල් එකේ වයර් එක ගලවලයි අන්තිමට කං දෙක බේර ගත්තේ..:angry:

    නෑ මචන් උබ එහෙනම් වෙන ඇල්බම් එකක් අහලා තියෙන්නේ.. මේක ක්ලැසිකල් ටයිප් එකට යන්නේ.. ඩ්‍රම් යූස් වෙන්නේ නෑ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    145 පිටුවේ 207 - 218 නන්ස්ටොප් වල ලින්ක් වැඩකරන්නෙ නෑනේ.. හච් පැය2ක දාල ඩවුන්ලෝඩ් කරගන්න හැදුවෙ. අපරාදේ.. :( :(

    218.රුහුණු ෆ්ලෑශ් - ෆ්ලෑශ් ටු ෆ්ලෑශ් නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/0fe80k23rivskjf/RUHUNU+FLASH+%5B2.rar

    207. ගැලැක්සීස් වසබී නන්ස්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/yty4u4xypxw07ad/GALAXIES++WASABE+2005.rar
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වැඩනොකරන ඇල්බම් ලින්ක් තියෙනවනම් කියන්න ආයේ අප් කරලා දෙන්නම් :love:
    ඕපන් ලෝඩ් දැම්ම සමහර ඇල්බම් ඩිලීට් කරලා :(

    ෆිල්ම් නම් ආයේ අප්ලෝඩ් කරන්න බෑ :baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ මචන් උබ එහෙනම් වෙන ඇල්බම් එකක් අහලා තියෙන්නේ.. මේක ක්ලැසිකල් ටයිප් එකට යන්නේ.. ඩ්‍රම් යූස් වෙන්නේ නෑ :yes:

    ඕකෙ ඇත්තේ "වෙන් වෙන්න දැන් ලඟයි, සියඹලා මලක්, බහිරවකන්දේ" වගේ සින්දු නේද..?:rolleyes: එදා බස් එකේදී ඒපා වෙන්නම ඇහුවේ ඒ ටික.. :baffled: ඩ්‍රම් කියන්නේ බන් ඉස්සර බස් වල දැන් වගේ සබ් වූෆර් තිබුණේ නෑනේ.. ට්විටර් එකකයි බේස් මුකුත් නැති ස්පීකර් එකයි විතරයි තිබුණේ.. ඉතින් කට හඬ එක්ක චිකි චිකි සිස් සිස් ගාන සද්දේ විතරයි.. ඒ මදිවට ඒකත් කණ පැලෙන්න දාලා..:oo:
    ඒ සින්දු ටිකත් පට්ට ලස්සනයි... ඒත් එක දිගට කණ පැලෙන්න දාලා අහද්දි එපා වෙනවා..:dull: