EK Married Club-16

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හපෝයි..:baffled: ඒ මොකෝ ඒ අර බඩාගෙ දර මැස්ස හින්දද එහෙම ඇහුවෙ.:rolleyes: ඒක හදල දුන්න එක කරේ යන්තම්.:yes:

    ඔව් ඔව්. අර දරහෑවෙන් උඹලෑ ගෙදර ඇවිත් ගියා විතරයි ඒක විකුණුනා නේ.. :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ara umba hitapu ge neda kotte ? Ay ban holman wath innawada ? :eek:

    නෑ ඒකත් නෙමෙයි. මේක තියෙන්නේ තලවතුගොඩ-පිටකෝට්ටේ පාරේ කීල්ස් එක ඉස්සරහ
    මම හිටිය ගෙ පට්ට.. :sorry: :sorry: :sorry:
    I missed those days!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව්. අර දරහෑවෙන් උඹලෑ ගෙදර ඇවිත් ගියා විතරයි ඒක විකුණුනා නේ.. :confused:
    :baffled::baffled::baffled:
    බඩා වතුරෙ බඩ උඩදාගෙන පාවෙන ෆොටෝ එකක් තියනවා... :rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලිඳක් කපපංකෝ...

    මේකෙ දාන එක හරි නෑ.:baffled: මං ඕක අර එෆ් බී එකේ පොස්ට් දාපු වෙලාවෙ දාන්න හිටියෙ වෙලාවක් නැතිවුනා දාන්න.:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දියත පැත්තේ? පට්ට ගනන් නේ. කිරුලපනෙන් ගමු මාමේ. කෑම කඩත් තියෙනවා.. :cool:

    nadda machan honda geyak hoya ganna ? :sorry: mata nam epama karapu wade thamai gewal hoyana eka :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අරක....2017 මාර්තුවේ දී කරන්න කියල හිතුවේ...
    මම පණ තිබ්බොත් එන්නං....:baffled:

    මේ පැත්තෙ ඉන්න උන් ගැන හිතාගන්න පුලුවන් ඉතින්.:rolleyes::rofl:

    15400388_1134859746562697_7669806406341219175_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පැත්තෙ ඉන්න උන් ගැන හිතාගන්න පුලුවන් ඉතින්.:rolleyes::rofl:

    15400388_1134859746562697_7669806406341219175_n.jpg

    අපේ දත් මාමගේ සර්ච් එක හෝමාගමට අදාල වෙන්නේ කොහොමද කුකුලෝහ්?
    මාලඹේ ඉඳන් නේ මාමා සර්ච් කරන්නේ හවසට හවසට...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කොත්තු මී එකක් කන්න දොලදුකක් ආවා!
    නිකං නෙමෙයි. ළූණු, කරපිංචා, බිත්තර, ඉස්සෝ ඔක්කොම දාලා තෙම් පරාදුවක් දාලා කන්න වගේ එකක්..