දවසක් බඩා ඇඹිලිපිටි ගිහින් ආවා කිරියේ එකෙක්ගෙ පොඩි වැඩකට. ඌගේ පැසෙන්ජර්ස්ල උනේ කොල්ලෙක් සහ කෙල්ලක්. කොල්ල මගින් බැස්ස. කෙල්ල තනියම කොළඹ ආවේ බඩා එක්ක. වාහනේ පස්සේ සිට් එකේ සුදුපාටට මොනවද තිබිලා පහුවෙනිද බලනකොට. ඔව්වා පොටෝ ගහලා චැට් වලත් වැටිලා තිබුනා.
අනේ මංද ඉතිං. රට්ටු එක එක කතා කියනවා. මම නම් ඔව්ව විශ්වාස කරන්නෑ. බඩා මගේ මිත්තරයා.![]()



7500Km දුවන්න පුලුවන් මොබිල් දැම්මේ මම මුලින්.... දැන් දාන්නේ ඒ ගානම දුවන්න පුලුවන් වැල්වොලයින්....!! 

660CC එකට හයිබ්‍රිඩ් කරන්න මුන් හිගන්නොද මන්දා.....
රෙද්දක් දෙන්නද සහෝ ඇඳගන්න.


