බාමු

thomian

Well-known member
  • May 20, 2011
    12,272
    17,189
    113
    torrent.png


    Kikass torrents සයිට් එකත් down උනාට පස්සේ torrents එකක් හොයා ගන්න ගියාම ටිකක් කරදර වෙන්න වෙනවා නේ.පයිරට් බේ එකත් ගොඩක් වෙලාවට වැඩ නැතිව යනවා.Extra torrent එක නම් තවම අවුලක් නැතිව වැඩ කරගෙන යනවා.කොහොම උනත් kikass කාලෙ හිටපු පට්ට release groups වල ටොරන්ට්ස් සමහර ඒවා දැන් හොයා ගන්නත් අපහසුයි.අද මේ දෙන්න යන්නේ කට විසදුමක් තමයි.පහලින් දාලා තියෙන්නේ ඒ ඒ release groups ටොරන්ට්ස් upload වෙන ලිනක්ස්. මේ ටික bookmark කර ගත්තා නම් කරදර නොවී කැමති ටොරන්ට් එකක් බාගන්න පුළුවන් ඉක්මනින් ම.

    මේ තියෙන්නේ දැනට ක්‍රියාකාරිව පවතින ජනප්‍රිය torrent sites කීපයක්



    1337x

    AhaShare

    Demonoid

    Extratorrent

    The Pirate Bay

    RARBG

    Torrent Project


    YIFY - https://yts.ag/

    World Wide Torrents -


    මේ සයිට් එක අලුත් එකක්. මේක ආරම්භ කරලා තියෙන්නේ kikass එකේ පරණ සාමාජිකයන් පිරිසක් කියලා තමයි සදහන් වෙන්නෙ :)

    Zooqle -

    මේ සයිට් එකත් kikass වගේම හොදයි කියලා තමයි reviews වල තියෙන්නේ..
    kikass එකේ වගේම පිරිසිදුව පැහැදිලිව මේකේ torrents තියෙනවා. :yes::yes::love::love::)



    =========================================================

    මේ තියෙන්නේ බොහෝ සයිට් වලට TV/Movie torrents upload කරන user prfiles වල ලින්ක් ටිකක්

    Television/Film User Profiles and Release Groups:

    General Releases (SD/HD/x264/XViD)

    Condors/JYK - Extratorrent and TPB

    DeeJayAhmed - TPB (inactive) or on their Official Site

    Ehhhh - Extratorrent and 1337x

    Escabar779 - Extratorrent

    EtHD - Extratorrent, 1337x, and TPB

    ETRG - Extratorrent, 1337x, TPB.

    ETTV - Extratorrent, 1337x, and TPB.

    Grym/VonRicht - Extratorrent and TPB

    Juggs - Extratorrent, World Wide Torrents and 1337x

    Loadstone - TPB

    MKVCage - Extratorrent and 1337x

    Ozlem - Extratorrent and TPB

    SaM - Extratorrent, 1337x, and TPB

    ShAaNiG - Extratorrent and TPB

    Silmarillion - Extratorrent, 1337x, and World Wide Torrents

    Snowhiter - TPB

    Solarwinds - Extratorrent

    RedBarron58 - TPB

    Z0n321 - tagged as rartv here on RARBG, RARBG TV section , RARBG movies section,


    =======================================================

    Quality එක වැඩි (සයිස් එක වැඩි :P ) torrents වලට මේ ටික හොදයි

    HD/UHD/HEVC/x265

    ByteShare - TPB

    JoyBell - TPB

    Nayhtut - TPB

    Star2Lord - TPB

    SharpySword - Extratorrent

    ToxicJames - Official Site

    UTR -
    Extratorrent as UTR and UTRplus.


    ===================================================

    ක්‍රීඩා හා සම්බන්ද වලට මේ ටික බලන්න


    Sports/WWE/UFC


    BUTTSKIS/CenaCme - TPB

    TEZ - Extratorrent

    SCSA420 - TPB



    ==========================================


    Documentaries සහ Reality දේවල් බලන අයට මේ ටික


    Documentaries/Reality/Gameshows/Latenight

    2Maverick - TPB

    MVGroup - TPB

    SRIGGA - Extratorrent and World Wide Torrents



    ===========================================================

    Anime බලන අයට මේ ටික

    AnimeRG -

    Official Site, Extratorrent, 1337x (main account), 1337x (pseudo's account), TPB, and World Wide Torrents. KaMi, pseudo, JRR are the usernames you might be familiar with and these are their releases.


    Naya - Nyaa

    Naya is possibly the best and most widely used public site for anime.


    Tokyotosho - Tokyotosho



    ===============================================================


    පොත් සහ සඟරා වගේ දේවල් වලට


    Comics/Books/Magazines:


    AhaShareTeam - TPB , AhaShare books category

    GATOQSECOMIO - 1337x and TPB

    Nemesis - World Wide Torrents. Previous uploads can be found on Demonoid, Extratorrent, and TPB.

    Shipjolly - TPB.

    Zeke23 - Extratorrent and World Wide Torrents.


    ===========================================================

    Games සහ software :P

    Games and Software:


    azaq318 - TPB

    DJ840 - Extratorrent and TPB

    FitGirl - Official Site and Extratorrent

    IGGGames - Extratorrent and TPB

    Jimbus80 - TPB

    KaranPC - AhaShare

    Mercs215 - TPB

    nosTEAM - 1337x and Demonoid

    Ojusko - TPB

    SadeemPC - Extratorrent, 1337x, World Wide Torrents, and TPB

    The_Duck - TPB

    Zohaib - Extratorrent and 1337x
    The RARBG games section also contains many games and I believe this is where z0n321 sourced their games from.



    :P:P:P:P:P:P:P:P:P:P
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ සයිට් එක අලුත් එකක්. මේක ආරම්භ කරලා තියෙන්නේ kikass එකේ පරණ සාමාජිකයන් පිරිසක් කියලා තමයි සදහන් වෙන්නෙ

    meka nam wenna ba ban. oka ehema ekak nam torrentfreak eke thiyenna ona.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,272
    17,189
    113
    බාන්න මොනා හරි කියහන්කො.... 50gb ඉතුරුවෙලා ටිනවො

    BBC Planet earth 2 1080p x265 bapan.. suppa...baluwaa uba ? nattam aniwa bapan...